හම්බන්තොට naval base for china.නාකියට පිස්සුද කලින් දවසෙ ජාත්‍යන්තර මුහුදෙ බෝට් එකක් ගිල්ලුවා. දැං මේකා කන්න නැති ඇෆ්ගන් උන්ගෙන් හූරගෙන කන්න යනවා.
අපේ හම්බන්තොට airbase එක සංවර්ධන කරන්න දුන්නා නම් හරි.
ඉල්ලn puke tin kiri gaganna one na nehනාකියට පිස්සුද කලින් දවසෙ ජාත්‍යන්තර මුහුදෙ බෝට් එකක් ගිල්ලුවා. දැං මේකා කන්න නැති ඇෆ්ගන් උන්ගෙන් හූරගෙන කන්න යනවා.
අපේ හම්බන්තොට airbase එක සංවර්ධන කරන්න දුන්නා නම් හරි.
වෙනිසියුලාවට ගැහුවද?..ට්‍රම්ප් කාරයත් සතිය ගානේ මොකක් හරි මඟුලක් කියවනවා අැටෙන්ශන් ගන්න..![]()
un ne e base eka haduwe!මුට ඔනේ එක අනිත් උන් දෙන්න ඔනේ... මුගේ අම්මගේ නීතියක්නේ බන් මේක![]()
![]()
කොහොම උනත් උන් දීල ගිය ආයුද වලින්ම දෙපැත්තම ඇරගනියි, ඇමිරිකාවෙ 10ක් මැරෙනකොට තලේබාන්ලා 10000ක් මැරෙයි
un ne e base eka haduwe!
------ Post added on Sep 21, 2025 at 9:28 PM
BMICH eka api USA walata wikkoth chennu monawa kiyaida?එතකොට BMICH එක චීන්නු හදපු නිසා ඒක උන්ටද අයිති?