අඩෝ මෙන්න මේවා ප්රයිස් කොහොමද බන්..තව TW එතකොට එකේ එහෙම
https://www.facebook.com/photo.php?...055.1073742227.100001176907587&type=3&theater
ඔවුවා ඔහොම තමයි.
දැන් ඔය දාලා තියෙන PCX 125 එකක් මෙහේට ගෙනල්ලා සේල් කරන ප්රයිස් එක කීයද?
ade gn125h, suzuki vanvan 125 gennanawada ban? prices?ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .
ade gn125h, suzuki vanvan 125 gennanawada ban? prices?
brandnew විතරද පුලුවන්. එහෙ රීකඩිශන් ටයිප් එකෙන් ගේන්න බැරිද? එතකොට ගනන් අඩු නැද්ද?ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .
ලබන සතියේ දෙන්නම් මචන්.

ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .
ehemada? balanna ona bn sure naha...මේක ජපන් නෙමේ නේද මචං 125 එක නේද ජපන්


A. සිරියා;22119570 said:
අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා







මේ වෙලේ ආව චාන්ස් එක අතරින්න එපා. . චන්දයකින් පස්සේ ටැක්ස් වැඩි කරයි. . හරියට ටැක්ස් ගෙවලා එලියට ගන්න බයික් එකක් රෙජිස්ටර් කරන්න පගාව දෙන්න ඕනේ නෑ නියමිත ගාන දුන්නම ඇති.
ස්ටැෆර්ඩ් මෝටර්ස් එකෙන්ද වැලිවේශන් කරන්නේ?
දළ වශයෙන්වත් ගනන්කියන්න බැරිද?

Yepමේවා reg කරන්න අවුලක් නැද්ද අයියන්ඩියේ
Suzuki GN125
Honda CD125 Benley
තමයි ටාගට් එකනම් මෙතන තියෙන ඒවා සපෙක්සව පොඩි තනි පාවිච්චියට හොදා