BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ BIKE කඩේ.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    HONDA CBR150R

    L_a810fe2e947a5a8c0a4b769b01.jpg





    1030
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    ඔවුවා ඔහොම තමයි.

    දැන් ඔය දාලා තියෙන PCX 125 එකක් මෙහේට ගෙනල්ලා සේල් කරන ප්‍රයිස් එක කීයද?

    ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    මේවා reg කරන්න අවුලක් නැද්ද අයියන්ඩියේ
    Suzuki GN125
    Honda CD125 Benley

    තමයි ටාගට් එකනම් මෙතන තියෙන ඒවා සපෙක්සව පොඩි තනි පාවිච්චියට හොදා
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .
    brandnew විතරද පුලුවන්. එහෙ රීකඩිශන් ටයිප් එකෙන් ගේන්න බැරිද? එතකොට ගනන් අඩු නැද්ද?
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලබන සතියේ දෙන්නම් මචන්.

    BAIKES පිස්සන්... 08-19-2017 11:50 PM okagen bike ganna epa bn..salli aparade oka..maha hora ballek..ube hodata kiyanne macho

    Rep kapala thibba mehema daala :lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්ටපෙර්ඩ් මොටස් එකෙන් Bike වල values ගන්න වෙනවා . එකත් අරගෙනම මම total price එක දාන්නම් .

    ස්ටැෆර්ඩ් මෝටර්ස් එකෙන්ද වැලිවේශන් කරන්නේ?
    දළ වශයෙන්වත් ගනන්කියන්න බැරිද?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ත්‍රේඩ්ස් කීපයකම කමෙන්ට්ස් බැලුවම පොඩි කතාවක් කියන්න හිතුනා. .


    0vkZ5En.jpg


    ඔතන තියෙන බහුතරය ලක්ශ 3න් උඩනේ. . ඉන්දියන් හොනට් එක ගත්තත්,ගික්සර් එක ගත්තත්, FZ එක ගත්තත් 3.80න් උඩ. .
    සමහරක් ලක්ශ 4ක් දීලා ඉන්දියන් බයික් ගන්න ගමන් ලක්ශ 2ටත් අඩුවෙන් ජපන් බයික් ගන්න හොයනවා. . මස් ගොඩවල් ගෙනත් දැන් රෙජිස්ටර් කරන්න බෑ. .
    ඒ නිසා ජපන් බයික් එකකට ආසනම් 150CC එකකට අඩු එකක් මේ වෙලේ ගන්න. . ගන්න බයික් වර්ග ඕන තරම් තියෙනවා. .
    මේ වෙලේ ආව චාන්ස් එක අතරින්න එපා. . චන්දයකින් පස්සේ ටැක්ස් වැඩි කරයි. . හරියට ටැක්ස් ගෙවලා එලියට ගන්න බයික් එකක් රෙජිස්ටර් කරන්න පගාව දෙන්න ඕනේ නෑ නියමිත ගාන දුන්නම ඇති. .
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    A. සිරියා;22119570 said:

    අපි ජපානෙන් විශේෂ ඉල්ලීමක් කරමු ලංකාවේ අපි වෙනුවෙන් හොනර්ට් බෝඩියකට 149 cc එන්ජිමක් තියල බයික් එකක් එලියට දන්න කියලා :dull:


    :baffled::baffled::baffled::yes::yes::yes::yes:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    මේ වෙලේ ආව චාන්ස් එක අතරින්න එපා. . චන්දයකින් පස්සේ ටැක්ස් වැඩි කරයි. . හරියට ටැක්ස් ගෙවලා එලියට ගන්න බයික් එකක් රෙජිස්ටර් කරන්න පගාව දෙන්න ඕනේ නෑ නියමිත ගාන දුන්නම ඇති.

    එක ඇත්ත.!!
     
    • Like
    Reactions: Arrow11

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,679
    3,402
    113
    මේවා reg කරන්න අවුලක් නැද්ද අයියන්ඩියේ
    Suzuki GN125
    Honda CD125 Benley

    තමයි ටාගට් එකනම් මෙතන තියෙන ඒවා සපෙක්සව පොඩි තනි පාවිච්චියට හොදා
    Yep