BAILA KIYANNA ENNA!!!

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
mama hevvve vena ekak ....
mata hambune ekak .........
hithuna ayemath ............
patan gannata meka ......................;)
 

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
වැද්දෙකුට කැලේ තීබේද සුද්ද ලෙස මොලේ
මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැ කලේ,,,
:rofl:

සද්ද නෑතුව උඹ විද්දට උඹේ ඊතලේ...................
උඹ වෑද්දා බව අපි දන්නවා මලේ .
.........................;)
 

djboss

Well-known member
  • Sep 8, 2008
    1,424
    41
    48
    39
    Colombo
    වැද්දෙකුට කැලේ තීබේද සුද්ද ලෙස මොලේ
    මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැ කලේ,,,
    :rofl:

    ada kaale wadda sudda waagei inne
    dunu eethala newei gunz use karanne

    :P:P:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සද්ද නෑතුව උඹ විද්දට උඹේ ඊතලේ...................
    උඹ වෑද්දා බව අපි දන්නවා මලේ .
    .........................;)
    ඒක නෙමේ මචන් මෙතන තියෙන කතන්දරේ
    අමිල බැන්ක්ස් වැද්දා කියලා තිබ්බා පත්තරේ
    ....:lol:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ඒක නෙමේ මචන් මෙතන තියෙන කතන්දරේ
    අමිල බැන්ක්ස් වැද්දා කියලා තිබ්බා පත්තරේ
    ....:lol:

    එහෙම තමයි රියල් වෑද්දො ෆේමස් වෙනවා ................ ;)
    උඹලා වගේ ගොබ්බ වෑද්දො ඔහේ ඉන්නවා .............
    ...:lol::rofl::lol: