djboss said:kos uyala del uyala kanna dunne man
menna bole me yodita man epalu dan!!!



thathsara.sl said:
ane machan oowa apita bada giya bail
kiyapan wchanayak daala athal baila![]()

baila polata ennata ube wayasa keeyada?
andan inna pantiyee gana keeyada?
![]()

වැද්දෙකුට කැලේ තීබේද සුද්ද ලෙස මොලේmama hevvve vena ekak ....
mata hambune ekak .........
hithuna ayemath ............
patan gannata meka ......................![]()

වැද්දෙකුට කැලේ තීබේද සුද්ද ලෙස මොලේ
මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැ කලේ,,,
![]()

වැද්දෙකුට කැලේ තීබේද සුද්ද ලෙස මොලේ
මම විද්ද ඊතලේ කිසිදා සද්ද නැ කලේ,,,
![]()



ඒක නෙමේ මචන් මෙතන තියෙන කතන්දරේසද්ද නෑතුව උඹ විද්දට උඹේ ඊතලේ...................
උඹ වෑද්දා බව අපි දන්නවා මලේ ..........................![]()

ඒක නෙමේ මචන් මෙතන තියෙන කතන්දරේ
අමිල බැන්ක්ස් වැද්දා කියලා තිබ්බා පත්තරේ....![]()




ada kaale wadda sudda waagei inne
dunu eethala newei gunz use karanne
![]()
