Baiyo marannada hadannne

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කිඹුලා වියත්මගෙන් චන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න බලන් ඉඳල අපේක්ෂා භංග උනාද දන්නේ නෑ :baffled:
    අපෝ නෑ. කොල්ලා එහෙම කඩේ ගියේ නෑ. ඈත්තටම බුවා මාර බිසි. ගෑණු ළමයි දෙන්නෙක් එක්කනේ ක්ලිනික් එක කරන්නේ. මට පේන්නේ නිකන් ඉන්න වෙලාවක් ඈත්තෙම නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නෑ. කොල්ලා එහෙම කඩේ ගියේ නෑ. ඈත්තටම බුවා මාර බිසි. ගෑණු ළමයි දෙන්නෙක් එක්කනේ ක්ලිනික් එක කරන්නේ. මට පේන්නේ නිකන් ඉන්න වෙලාවක් ඈත්තෙම නෑ
    ගෑණු ළමයි දෙන්නෙක්ම ඉන්නවනං සෑහෙන කාර්යබහුල ඇති තමා :P
     
    • Haha
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,486
    1
    57,605
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කලිනුත් කියලා තියෙනවා මිනිස්සු තීරණ ගන්නේ ඒ වෙලාවේ තියෙන තත්වේ අනුව. 2015 අපි මහින්ද යවපු එකට එරොසාන් බනී. ඒත් ඒ වෙලාවේ ඒ තීරණය හරි. ඒ වගේම පුතානෝ සහ ලපයා ප්‍රමුඛ කණ්ඩායම මේ පාර පරද්දපු එකත් ඒ වගේම තීරණයක්
    :yes:
     
    • Like
    Reactions: malakadss

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,047
    20,628
    113
    හස්තිශෛලපුර
    පඩියට වැඩ කරන බයියො ටික ඇරෙන්න අනිත් බයියො එකෙක් වත් ඉන්නවද කියපන්කො මේකෙ (ඉන්නව හැංගිලා)

    ඡන්දෙ දින්නට පස්සෙ දත් කිඹුලව දැක්කෙත් නෑ 😂

    ඕකට රෙද්දක් ඇදන් ඒ අයි.ඩි එකෙන් එන්න පුලුවන්ද බන්... ෆේක් 10කින් වගේ ඕකා ලොග් වෙනවා.. රෙදි නැතිව ආපහු යනවා
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    අපෝ නෑ. කොල්ලා එහෙම කඩේ ගියේ නෑ. ඈත්තටම බුවා මාර බිසි. ගෑණු ළමයි දෙන්නෙක් එක්කනේ ක්ලිනික් එක කරන්නේ. මට පේන්නේ නිකන් ඉන්න වෙලාවක් ඈත්තෙම නෑ
    ඇතුලෙන් දො⁣ර වහන් වැඩ ඇති:lol:
     
    • Love
    Reactions: D_Mad

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,564
    113
    සජ්ජාගේ පස් පඩංගුවෝ පොරවල් වෙලා.....මොකද ඇඹරෙන්නේ MR යැව්වෙත් , සිරා ගෙනාවෙත්, GR ගෙනාවෙත් එකම සෙට් එකක් තමයි. ඒකට කියන්නේ
    " පාවෙන ඡන්ද " .


    වැලලියන්.....