කිඹුලා වියත්මගෙන් චන්දෙ ඉල්ලන්න නාමයෝජනා ගන්න බලන් ඉඳල අපේක්ෂා භංග උනාද දන්නේ නෑ :baffled: අපෝ නෑ. කොල්ලා එහෙම කඩේ ගියේ නෑ. ඈත්තටම බුවා මාර බිසි. ගෑණු ළමයි දෙන්නෙක් එක්කනේ ක්ලිනික් එක කරන්නේ. මට පේන්නේ නිකන් ඉන්න වෙලාවක් ඈත්තෙම නෑ