Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    oke neme me umbalakede heta anida dai show room walata. man dakka road test karanwa iye pareda

    Bajaj-RE-60-Front-Back.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :rofl: ඕකේ බරටම කන්දක්වත් ඈද ගන්න බැරුව ඈති...... :lol:

    ලේලන්ඩ් හිනෝ එන්ජිමක් තියලලු තියෙන්නේ :) එනිසා අනිවා කඳු දැක්කත් නොදැක්ක වගේලු යන්නේ :lol:

    oke neme me umbalakede heta anida dai show room walata. man dakka road test karanwa iye pareda

    Bajaj-RE-60-Front-Back.jpg

    කොළ පාට එකක් මාත් දැක්ක ඌකේ රෝඩ් ටෙස්ට් කරනවා :sorry:

    ත්‍රීවීල් එකට වඩා කැතයි. ආරක්ෂාවත් මහලොකුවට නෑ. අපි නොදන්න ඉන්දියන් වාහන :growl:

    ඉන්දියන් වාහනවල ආරක්ෂාව :shocked:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉන්දියන් වාහනවල ආරක්ෂාව :shocked:
    [/QUOTE]

    නෑ මං කිව්වේ, අපේ අය හිතනවනේ රෝද 4ක් නම් ආරක්ෂිතයි කියලා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මරු බං.. සුපිරියටම හදලා තියෙනවා.. මං දැක්කා හික්කා පැත්තෙත් දෙක තුනක් තියෙනවා ඔය වගේ හදලා..