BAJAJ Platina - Xenon Head lamps 12V 35W/35W (HS1) Kits

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Has anyone installed Xenon headlamps or Angel Light kits for Bajaj Platinas ?

    1) will there be any drawbacks if I install a 5300K color temperature light ?

    2) will it drain the battery life ?

    3) will it cause ignition delays ?

    Please share your ideas ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ප්ලැටින එක ෆුල් ඩිසී නෙමේ එන්නෙ. 35W එකක් දැම්මට අවුලක් නෑ. ඒත් හරියට දන්න කෙනෙක්ට කියලා වයරින් එක දාගන්න. එක්කො ස්ටේටර් කොයිල් එක මාරුකරන්න හරි නැවත ඔතල වෙන රෙගියුලේටර් එකක් දාන්න හරි වෙන්න පුලුවන්. ඒ නිසා හරියට දන්න කෙනෙක්ට කියල වැඩේ කරගන්න.:)
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ප්ලැටින එක ෆුල් ඩිසී නෙමේ එන්නෙ. 35W එකක් දැම්මට අවුලක් නෑ. ඒත් හරියට දන්න කෙනෙක්ට කියලා වයරින් එක දාගන්න. එක්කො ස්ටේටර් කොයිල් එක මාරුකරන්න හරි නැවත ඔතල වෙන රෙගියුලේටර් එකක් දාන්න හරි වෙන්න පුලුවන්. ඒ නිසා හරියට දන්න කෙනෙක්ට කියල වැඩේ කරගන්න.:)

    color temperature over 5000K prashanayak nadda heat wenawada ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    color temperature over 5000K prashanayak nadda heat wenawada ?

    කලර් ටෙම්පරේචර් එකෙන් කියන්නෙ පාට.

    HID-color.jpg

    HID බල්බ් එක විතරක් දානවනම් කල්පනාවෙන් සමහර ඉන්දියන් රිෆ්ලෙක්ටර් උනුවෙන්න බලනව.:dull:
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කලර් ටෙම්පරේචර් එකෙන් කියන්නෙ පාට.

    HID-color.jpg

    HID බල්බ් එක විතරක් දානවනම් කල්පනාවෙන් සමහර ඉන්දියන් රිෆ්ලෙක්ටර් උනුවෙන්න බලනව.:dull:

    menna meka chuttak balanna

    http://www.ebay.com/itm/262010129035?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT

    meke 5300K kiyala thiyenawa, 35W (HS1). godak durata hariyay wage Platina ekata