Bajaj Pulsar 150

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    *කීයක් වෙයිද used black එකක්?
    *Ikman අැරෙන්න වෙන මොනාද හොද sites?

    බයික් පැද නැත & bike ගැන දැනුමද 0වේ එනිසා අමාරැවේ වැටෙන්නට අැති ඉඩ වැඩිය.bike ගැන දන්නා මිතුරන්ද නැත:( (scooty නම් පැද තිබේ:P)
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,301
    6,738
    113
    හෙල බිමේ
    මේකේ ගියා පාවිච්චිකරපු බයික් එකක් ගන්නේ කොහොමද කියල thred වගයක් ඒවා බලපන්.

    මීටර් වෙනස් කරල දෙනව. වගේ ලෙඩ ගොඩයි හොදට බලල ගනිං.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේකේ ගියා පාවිච්චිකරපු බයික් එකක් ගන්නේ කොහොමද කියල thred වගයක් ඒවා බලපන්.

    මීටර් වෙනස් කරල දෙනව. වගේ ලෙඩ ගොඩයි හොදට බලල ගනිං.
    රත්තරංගෙ thread නේද? මට එව්වා තේරෙන්නෙ නෑ බන්. සංකීර්ණ වැඩී කියහන්කො​
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරංගෙ thread නේද? මට එව්වා තේරෙන්නෙ නෑ බන්. සංකීර්ණ වැඩී කියහන්කො​

    ඉස්සරලා ikman එකේ බලපන් පෙනුම හා ගාන. ඊට පස්සේ උබට සැටිස් නම් දන්නා එක්කෙනෙක් එක්ක ගිහින් ගනින්.
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සරලා ikman එකේ බලපන් පෙනුම හා ගාන. ඊට පස්සේ උබට සැටිස් නම් දන්නා එක්කෙනෙක් එක්ක ගිහින් ගනින්.

    ikman එකේ pulsar 150 කියලා search කලා

    fitted.jpg


    fitted.jpg


    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2010-for-sale-colombo-142?images=1

    Condition:Used
    Brand:Bajaj
    Model year:2010
    Model:pulsar 150
    Engine capacity:150 cc
    Mileage:39,864 km

    Hodama thathwayen....
    Thani pawichchiya.......
    Siyaluma kotas supirima thathwayen.....
    Salli hadissiyakata denne.........
    Print 100%
    Engine 100%
    Battery 100%
    Tayar 100%
    Supirima thathwayen.......

    ඹ්ක ගෙවන ගානට වටිනවද!​
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ikman එකේ pulsar 150 කියලා search කලා

    fitted.jpg


    fitted.jpg


    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2010-for-sale-colombo-142?images=1

    Condition:Used
    Brand:Bajaj
    Model year:2010
    Model:pulsar 150
    Engine capacity:150 cc
    Mileage:39,864 km

    Hodama thathwayen....
    Thani pawichchiya.......
    Siyaluma kotas supirima thathwayen.....
    Salli hadissiyakata denne.........
    Print 100%
    Engine 100%
    Battery 100%
    Tayar 100%
    Supirima thathwayen.......

    ඹ්ක ගෙවන ගානට වටිනවද!​
    මාත් මාස 2 තිස්සේ හොයනවා බන් මාත් හොයන්නේ pulser u number එකක් තමයි...සෙට් වෙන ඒවා ඉක්මනට විකිනෙනවා ගන්න යනකොට නෑ..u number යන්නේ සාමන්යෙන් 80 1යි විතර වගේ 200cc නම් 110 125 වගේ යනවා
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මාත් මාස 2 තිස්සේ හොයනවා බන් මාත් හොයන්නේ pulser u number එකක් තමයි...සෙට් වෙන ඒවා ඉක්මනට විකිනෙනවා ගන්න යනකොට නෑ..u number යන්නේ සාමන්යෙන් 80 1යි විතර වගේ 200cc නම් 110 125 වගේ යනවා

    ++++++++++
    1.උබත් ikmanද හොයන්නෙ? වෙන site නැද්ද?
    2.අැයි u number ම හොයන්නෙ? මම මේක නිකන් search කලාම අාවේ
    3.80 1යි කිව්වෙ?​
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ++++++++++
    1.උබත් ikmanද හොයන්නෙ? වෙන site නැද්ද?
    2.අැයි u number ම හොයන්නෙ? මම මේක නිකන් search කලාම අාවේ
    3.80 1යි කිව්වෙ?​
    1 ඉක්මන් එකේ තමයි වෙන ඒවගේ කල්පෙට එක add එකයි නේ දාන්නේ
    2 u number එකට පස්සේ pulser එකේ කෑලි ටිකක් වෙනස් උනා...ගැනත් වැඩි උනා
    3 අසුදාහයි ලක්ෂයයි අතරේ යන්නේ...
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    1 ඉක්මන් එකේ තමයි වෙන ඒවගේ කල්පෙට එක add එකයි නේ දාන්නේ
    2 u number එකට පස්සේ pulser එකේ කෑලි ටිකක් වෙනස් උනා...ගැනත් වැඩි උනා
    3 අසුදාහයි ලක්ෂයයි අතරේ යන්නේ...

    80ට නෑනෙ බන්. මන් දාපු එකත් 129000​
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ikman එකේ pulsar 150 කියලා search කලා

    fitted.jpg


    fitted.jpg


    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2010-for-sale-colombo-142?images=1

    Condition:Used
    Brand:Bajaj
    Model year:2010
    Model:pulsar 150
    Engine capacity:150 cc
    Mileage:39,864 km

    Hodama thathwayen....
    Thani pawichchiya.......
    Siyaluma kotas supirima thathwayen.....
    Salli hadissiyakata denne.........
    Print 100%
    Engine 100%
    Battery 100%
    Tayar 100%
    Supirima thathwayen.......

    ඹ්ක ගෙවන ගානට වටිනවද!​

    මේක නම් ලබයි වගේ.
    2008ත් 150,000/= යන්නේ.
    අලුත් එකක් කියාද දන්නේ නෑ.
    මේ උබ ගද්දි හොදට බලල ගනින්. මගේ එකේ ටැංකිය මලකඩ කාල.
    ටැංකිය බලපන්.
    මගේ එකේ petrol එක්ක මලකඩ එනවා.
    (discover 125)
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    apo ekak ekai 20k wage dila hoda ekak ganna puluwan.150 ganna epa.puluwannam 180kma ganna balanna.meeter nam suwar karanna epa.aniwa tankiya balapan putha hil welada kiyala.jaya wewa.byke gaththata igillenna epa paressamen gama yanna.:D:D:D:D:D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    KM 40000 වඩා අඩුවෙන් පැදපු එකක් ගන්න බලපන් බං ,
    උබ ඔය දාල තියෙන එක පාඩු නැහැ 115 වගේ දෙනවනම් ,
     
    Last edited:
    • Like
    Reactions: Dragon Kolla