එළකිරි සහෝදරයන්ගෙන් උපකාරයක් ඕනේ
මම කැමති bajaj pulsar 150 එකකට
එකේ මිල කීයක් වෙනව(brand new)?
මේකේ මිල ලගදි වැඩි උනාද අයෙත් මිල අඩු වෙන එකක් නැද්ද ?
මට මාස 2 ක තුනක් ඉවසල ඉන්න පුළුවන් වාසියක් වෙනවනම්
නැත්නම් 2013 ,14 2nd hand කරපු එකක් ගන්න ඉන්නේ ඒවත් 2 කෙන් එහා
My one and only choice bajaj pulsar 150
please help me how much is it (brand new price) ?
and what about 2nd hand 2013 and 2014 ?

තොගේ හීරෝ හොන්ඩා මදුරුවා බයික් එකට වඩා පල්සර් පට්ට........
ගිහින් පැනපන් අනාතයා ලිදේ....... 