අනේ කොල්ල ඔය කියන හොඩක් උන් පල්සර් දැකල තියෙන උන් නෙමේ පල්සර් 150 ගන්ඩ කියන එකෙන්ම ඒක පේනව,පල්සර් 150 මාර්කට් බයික් එකක් නෙමේ එහෙනම් ගන්ඩ කියන්ඩ ඔනෙ 180 ඔය දේ නොදන්න උන්ගෙ කතා පිලි ගන්ඩ එපා, අනික 20000 km පදිද්දි කැලි ගෙවෙනව තමා.ඉන්දියන් බයික් අරන් ජපන් කන්ඩිසන් නම් බලාපොරොත්තු වෙන්ඩ බැ මොකොද පල්සර් කියන්නෙ ඉන්දියන් බයික් එකක් හින්ද,
අනේ බං..... දවස ගානේ රු.200/= ගානේ තෙල් ගහන්නේ මොකටද බං ඔය 180ක් අරන්.... ඊට නරකද තෙල් කරන 150ක් අරන්; තමුන්ට හැකි විදිහට තෙල් ගහන එක......
අනික; මූ කටු ලෙවකන එකෙකුත් නොවෙන නිසා; දුක් විදලා මහන්සි වෙලා සල්ලි හොයලා එපායේ තෙල් ගහන්නත්......
රිදෙයි මරු කියවන්න දැන්...... 
මාළඹෙන් ලිදේ......
රිදුනා.....!! 

