Bakery ක් දාන්න යන්නේ..!

Dec 2, 2018
49
6
0
ගැබුර නොදැන ලිඳකට බහින එක පොඩ්ඩක් අවුල්. උබ බ්‍රේව් නම් විතරක් බැහැපන්. :love:
 

Rosewhite

Active member
  • Aug 24, 2018
    48
    24
    28
    ප්‍රීමා එකෙන් කොස් එකක් තියෙනවා පෙස්ටි ඇන්ඩ් බේකරි ඒක පට්ටලු , කරානම් වටිනවා :yes:

    course eke gana information danna puluwani nam watinawa:)
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ජෑම් බනිස් හදද්දි පාට පාට ජෑම් දාල හදන්න :yes: හැමතැනම රතු ජෑම් විතරයි :( කොල කහ දම් වගේ පාට ගොඩක ජෑම් තියෙනව ඒත් තාම රතු හැර වෙන පාටක ජෑම් බනිසක් කාල නෑ :sorry:

    මමනම් කහ පාට ඒව කාල තියේ:P:P