balu prashna...

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    Labrador Retriver ballekta samanyen kanna denne monawage food da...

    samanyen a wage ballekta.. food walata masekata keeyak wage mudalak yanawada....
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ වගේ බල්ලෙක් හදනවා නම් කෑමට වඩා මුලින් ම අපි හිතන්න ඕනේ, ඒ බල්ලාට නිදහසේ ඇවිදින්න පුලුවන් පරිසරයක් ගෙදර තියෙනවාද කියලා. හේතුව ඒ වගේ බල්ලොන්ට දිනපතා ඇවිදිලා දුවලා ඉන්න පුලුවන් පරිසරයක් තියෙන්න ඕනේ.
    එහෙම වුනා නම් විතරයි ඒ බල්ලොන්ගේ ආයුෂ වැඩි වෙන්නේ.
     
    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    ඒ වගේ බල්ලෙක් හදනවා නම් කෑමට වඩා මුලින් ම අපි හිතන්න ඕනේ, ඒ බල්ලාට නිදහසේ ඇවිදින්න පුලුවන් පරිසරයක් ගෙදර තියෙනවාද කියලා. හේතුව ඒ වගේ බල්ලොන්ට දිනපතා ඇවිදිලා දුවලා ඉන්න පුලුවන් පරිසරයක් තියෙන්න ඕනේ.
    එහෙම වුනා නම් විතරයි ඒ බල්ලොන්ගේ ආයුෂ වැඩි වෙන්නේ.

    awidinna karanna ona tharam ida thiyenawa macho... monawage foods da samanyen denne...