Balu Prasnayak..

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ara ekek kiwva vage kaluthel tikak gaala balapan,eka hari yanava,ape ballatath makko ehema vadi unaama kaluthel gaanava,
    dan me adath thaaththa kaluthel gaala kuuduva hama thanama,dan balla kaluthel naala nikan kau kumaaraya vage inne :D
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana

    ඔය එක එක ජරාව බල්ලාගේ ඇගට දාන්න එපා බං :angry::angry:. හොද ඔය කියල තියනවා වගේ ඩොක්ටර් මහේෂ්ගෙන් හොද බෙහෙතක් අහලා බල්ලට දීපන් :cool::cool:. නැත්නම් ඔය ජරාව දැම්මහම බල්ලව පිච්චිලා ඉවර වෙලයි හොද වෙන්නේ :sorry::sorry::sorry:. තව ටිකකින් මේකේ ඉන්න උන් කියයි පැට්‍රොල් දාලා ගිනි තියපන් කියලත් :lol::lol:.