link 1ka dapanko
watch on youtubeuba dapu youtube link 1ka balanda ba.. tinyurl eken podi karala dapanko
fb eke balahn milinda rajapaksha kiyela serch kerela videos wela balannalink 1ka dapanko
මචන් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. අපේ සිංහල මිනිස්සුම කියනවා නම් හමුදාව කරපු ඒවා මේවයින් වහන්න බැහැ කියලා තව මොන කතාද? ඇයි බන් LTTE කාරයෝ කරපු තුප්පහි වැඩ කෝටියක් තියෙද්දී හමුදාව ගැනම කතාකරන්නේ. යුද්ධයක් කරද්දී එක සිවිල් මනුස්සයෙක්වත් මරුනේ නැහැ කියලා අපිට පිලිගන්නත් බැහැ. ඒක හරි. එත් මොකද්ද මේ හමුදාව කරපුව කියලා මෙච්චර කියවන්නේ. අන්තිමට LTTE එක විනාශ කරලා යුද්ධෙ ඉවර කරපු එකත් වැරදි වගේ ඔය කියන කතාවෙන් කියවෙන්නේ. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න ඇති. හැබැයි එහෙමයි කියලා රටේ හමුදාව පාවල දෙන එක නම් මහා තුට්ටු දෙකේ වැඩක්. වැරදි වෙලා ඇති ඒවා අපි අපේ රටේ ඇතුලේ විසඳ ගන්න ඕන. එහෙම නැතුව ලෝකේ එක එක තැන් වල කතා කරලා ඕව වැඩක් නැහැ. යුද්ධෙන් පස්සේ මම නම් කීප වතාවක්ම යාපනේට වෙනකන් ගිහිල්ල තියෙනවා. යුද්ධෙ තිබ්බ පැති වලටත් ගිහිල්ල තියෙනවා. කාටවත් කියන්න බැහැ අපේ තිබ්බ එක රජයක්වත් උතුරට සංවර්ධනය අරන් ගිහිල්ලා නැහැ කියලා. ගොඩක් දේවල් කරලා තියෙනවා. එත් ඔය කියවන දෙමල දේශපාලකයින් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් උද්ගෝෂණ කරනවා ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ. මානව හිමිකම් කතා කරනවා ඇරෙන්න මොනවද උතුරේ කරලා තියෙන වැඩ. නිදහසින් පස්සේ ගෙවිච්ච අවුරුදු 11 කරපු එකමදේ පර සුද්ද වෙනුවෙන් උන්ට කඩේ ගියපු එක. උතුරේ උද්ධෙන් කර ගන්න බැරි වෙච්ච දේ කොලේ පැන පාවිච්චි කරලා කරගන්න විතරයි උන් උත්සහ කලේ. තාමත් කරන්නේ එකමයි. ඒ අවුරුදු 11 තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන රජයක් එක්ක එකතුවෙලා සංවර්ධන වැඩ කලා නම් මෙලහට යාපනය තව කොලබක් වෙලා. උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් එහෙම නම් මේ වෙනකොට විසඳිලා. ඒවා තේරුම් ගන්න බැරුව අපේ සිංහල ගොන් හරක් ටෝයියෝ බයියෝ කියලා බෙදීගෙන හමිනෙන්න හදනවා. එකෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. උඹලත් ඒවාට උඩගෙඩි දෙන්නේ නැතුව මේ රට මේ තියෙන විදිහට තියෙන්න දුන්නා නම් හොඳටම ඇති සහෝදරයා.ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
උඹ කොහොමද කියන්නෙ මූ සිංහල කියල?මචන් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. අපේ සිංහල මිනිස්සුම කියනවා නම් හමුදාව කරපු ඒවා මේවයින් වහන්න බැහැ කියලා තව මොන කතාද? ඇයි බන් LTTE කාරයෝ කරපු තුප්පහි වැඩ කෝටියක් තියෙද්දී හමුදාව ගැනම කතාකරන්නේ. යුද්ධයක් කරද්දී එක සිවිල් මනුස්සයෙක්වත් මරුනේ නැහැ කියලා අපිට පිලිගන්නත් බැහැ. ඒක හරි. එත් මොකද්ද මේ හමුදාව කරපුව කියලා මෙච්චර කියවන්නේ. අන්තිමට LTTE එක විනාශ කරලා යුද්ධෙ ඉවර කරපු එකත් වැරදි වගේ ඔය කියන කතාවෙන් කියවෙන්නේ. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න ඇති. හැබැයි එහෙමයි කියලා රටේ හමුදාව පාවල දෙන එක නම් මහා තුට්ටු දෙකේ වැඩක්. වැරදි වෙලා ඇති ඒවා අපි අපේ රටේ ඇතුලේ විසඳ ගන්න ඕන. එහෙම නැතුව ලෝකේ එක එක තැන් වල කතා කරලා ඕව වැඩක් නැහැ. යුද්ධෙන් පස්සේ මම නම් කීප වතාවක්ම යාපනේට වෙනකන් ගිහිල්ල තියෙනවා. යුද්ධෙ තිබ්බ පැති වලටත් ගිහිල්ල තියෙනවා. කාටවත් කියන්න බැහැ අපේ තිබ්බ එක රජයක්වත් උතුරට සංවර්ධනය අරන් ගිහිල්ලා නැහැ කියලා. ගොඩක් දේවල් කරලා තියෙනවා. එත් ඔය කියවන දෙමල දේශපාලකයින් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් උද්ගෝෂණ කරනවා ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ. මානව හිමිකම් කතා කරනවා ඇරෙන්න මොනවද උතුරේ කරලා තියෙන වැඩ. නිදහසින් පස්සේ ගෙවිච්ච අවුරුදු 11 කරපු එකමදේ පර සුද්ද වෙනුවෙන් උන්ට කඩේ ගියපු එක. උතුරේ උද්ධෙන් කර ගන්න බැරි වෙච්ච දේ කොලේ පැන පාවිච්චි කරලා කරගන්න විතරයි උන් උත්සහ කලේ. තාමත් කරන්නේ එකමයි. ඒ අවුරුදු 11 තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන රජයක් එක්ක එකතුවෙලා සංවර්ධන වැඩ කලා නම් මෙලහට යාපනය තව කොලබක් වෙලා. උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් එහෙම නම් මේ වෙනකොට විසඳිලා. ඒවා තේරුම් ගන්න බැරුව අපේ සිංහල ගොන් හරක් ටෝයියෝ බයියෝ කියලා බෙදීගෙන හමිනෙන්න හදනවා. එකෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. උඹලත් ඒවාට උඩගෙඩි දෙන්නේ නැතුව මේ රට මේ තියෙන විදිහට තියෙන්න දුන්නා නම් හොඳටම ඇති සහෝදරයා.
උබගෙත් පවුල පිටින් බස්බොම්බෙකට අහුවෙන්නේ තිබුණෙජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
නැ බන් මන් කිව්වේ නැ උ සිංහල කියලා. මන් කිව්වේ සාමාන්‍යයෙන් වෙන දේ ගැන. උ දෙමල එකෙක් වෙන්න පුළුවන්. සිංහල උනත් දෙමල උනත් අපි මේ කරන දේ වැරදි. මීට සති දෙකකට තුනකට කලින් තිබ්බ දෙරණේ ගිය අලුත් පාර්ලිමේන්තුව වැඩ සටහන බැලුව නම් මම කියපු දේ හොඳට තේරෙයි. දේශපාලන වාසි වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති මිනිස්සු මේ රටේ ඉන්නවා.උඹ කොහොමද කියන්නෙ මූ සිංහල කියල?
රට බේරගන්න අවසන් අවස්ථාව ද? ඔවා දැන් මිනිස්සුන්ට ජොක් විතරයි සහොදරයා . ඊට වඩා අලුත් දේවල් ටිකක් හොයාගන්න වෙයි ,මිලින්ද රාජපක්ෂ ට ඉස්සරහට පාවෙන චන්දවලයට අමතන්න.. දැන් නානසාර ගේ අලුත් සටන් පාඨය මොකක්ද ? "නිවන් යන්න අපිට පොලොවක් ඔනේ .."මචන් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. අපේ සිංහල මිනිස්සුම කියනවා නම් හමුදාව කරපු ඒවා මේවයින් වහන්න බැහැ කියලා තව මොන කතාද? ඇයි බන් LTTE කාරයෝ කරපු තුප්පහි වැඩ කෝටියක් තියෙද්දී හමුදාව ගැනම කතාකරන්නේ. යුද්ධයක් කරද්දී එක සිවිල් මනුස්සයෙක්වත් මරුනේ නැහැ කියලා අපිට පිලිගන්නත් බැහැ. ඒක හරි. එත් මොකද්ද මේ හමුදාව කරපුව කියලා මෙච්චර කියවන්නේ. අන්තිමට LTTE එක විනාශ කරලා යුද්ධෙ ඉවර කරපු එකත් වැරදි වගේ ඔය කියන කතාවෙන් කියවෙන්නේ. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න ඇති. හැබැයි එහෙමයි කියලා රටේ හමුදාව පාවල දෙන එක නම් මහා තුට්ටු දෙකේ වැඩක්. වැරදි වෙලා ඇති ඒවා අපි අපේ රටේ ඇතුලේ විසඳ ගන්න ඕන. එහෙම නැතුව ලෝකේ එක එක තැන් වල කතා කරලා ඕව වැඩක් නැහැ. යුද්ධෙන් පස්සේ මම නම් කීප වතාවක්ම යාපනේට වෙනකන් ගිහිල්ල තියෙනවා. යුද්ධෙ තිබ්බ පැති වලටත් ගිහිල්ල තියෙනවා. කාටවත් කියන්න බැහැ අපේ තිබ්බ එක රජයක්වත් උතුරට සංවර්ධනය අරන් ගිහිල්ලා නැහැ කියලා. ගොඩක් දේවල් කරලා තියෙනවා. එත් ඔය කියවන දෙමල දේශපාලකයින් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් උද්ගෝෂණ කරනවා ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ. මානව හිමිකම් කතා කරනවා ඇරෙන්න මොනවද උතුරේ කරලා තියෙන වැඩ. නිදහසින් පස්සේ ගෙවිච්ච අවුරුදු 11 කරපු එකමදේ පර සුද්ද වෙනුවෙන් උන්ට කඩේ ගියපු එක. උතුරේ උද්ධෙන් කර ගන්න බැරි වෙච්ච දේ කොලේ පැන පාවිච්චි කරලා කරගන්න විතරයි උන් උත්සහ කලේ. තාමත් කරන්නේ එකමයි. ඒ අවුරුදු 11 තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන රජයක් එක්ක එකතුවෙලා සංවර්ධන වැඩ කලා නම් මෙලහට යාපනය තව කොලබක් වෙලා. උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් එහෙම නම් මේ වෙනකොට විසඳිලා. ඒවා තේරුම් ගන්න බැරුව අපේ සිංහල ගොන් හරක් ටෝයියෝ බයියෝ කියලා බෙදීගෙන හමිනෙන්න හදනවා. එකෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. උඹලත් ඒවාට උඩගෙඩි දෙන්නේ නැතුව මේ රට මේ තියෙන විදිහට තියෙන්න දුන්නා නම් හොඳටම ඇති සහෝදරයා.
ඔන්න ඕකනේ බන් අපිට වැරදෙන තැන. මමත් 100% එකඟයි ඔය කියන කතාවට. රාජපක්ෂ නෙවෙයි කලින් හිටපු යහපලානේ රාජපක්ෂලා අවුරුදු 10ක් තිස්සේ කරපුව අවුරුදු 5න් කරලා රටේ බෝම පුපුරවන තත්වෙටම ඇදලා දැම්මා. ඔය දැන් ඉන්න දෙෂප්පලුවෝ එකෙක්වත් වැඩක් නැ. මේ රට හදන්න නම් ඔය ඉන්න ඔක්කොම ඔය පුටුවලින් අයින් වෙන්න ඕන.මේව දාල නම් රාජපක්ෂලගෙ පව් වහන්න බෑ. ජිනීව ටාගට් කරල එලියට දාන වීඩියෝ
ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
හරි බන් මම කියපු දේ වැරදි කියමුකෝ. ඔය හැමදේම වැරදි කියල ඕව ගැන කතා කරන උන් බොරු දේශප්‍රේමී කියලා කියමුකෝ. දැන් මේකට උඹට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? කියනකොට කියන්න ලේසි අපි මෙතනින් එහා ගිහිල්ල අලුතින් හිතන්න ඕන කියලා. ඒ දේවල් ප්‍රයෝගික වෙන්න ඕන. අර කියමනක් තියෙනවනේ. ප්‍රශ්නයක් තමන්ගේ නොවෙන තාක් පිළිතුරු දාර්ශනිකයි වගේ. අපේ අයත් කරන්නේ දාර්ශනික talk දී දී ඉන්න එක. ප්‍රශ්නෙට ප්‍රයෝගික උත්තරයක් හොයන්න උන්ට උවමනාවක් නැහැ. මොකද එහෙම උනොත් උන්ට පැවැත්මක් නැහැ.ඔන්න ඕකනේ බන් අපිට වැරදෙන තැන. මමත් 100% එකඟයි ඔය කියන කතාවට. රාජපක්ෂ නෙවෙයි කලින් හිටපු යහපලානේ රාජපක්ෂලා අවුරුදු 10ක් තිස්සේ කරපුව අවුරුදු 5න් කරලා රටේ බෝම පුපුරවන තත්වෙටම ඇදලා දැම්මා. ඔය දැන් ඉන්න දෙෂප්පලුවෝ එකෙක්වත් වැඩක් නැ. මේ රට හදන්න නම් ඔය ඉන්න ඔක්කොම ඔය පුටුවලින් අයින් වෙන්න ඕන.
පොහොට්ටුවේ ප්‍රභල සමාජිකයෙක්...වගේ උඹල වගෙ එවුන්ට ආතල් එකක් දෙන එක තමයි මිලින්ද රාජපක්ෂ වගෙ දේශපාලන බලු කුක්කන් ගේ අරමුණ පුළුවන්නම් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියහන්කො.. බෑනෙ..බෑනෙ .උබගෙත් පවුල පිටින් බස්බොම්බෙකට අහුවෙන්නේ තිබුණෙ
පොහොට්ටුවේ ප්‍රභල සමාජිකයෙක්...වගේ උඹල වගෙ එවුන්ට ආතල් එකක් දෙන එක තමයි මිලින්ද රාජපක්ෂ වගෙ දේශපාලන බලු කුක්කන් ගේ අරමුණ පුළුවන්නම් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියහන්කො.. බෑනෙ..බෑනෙ .උබගෙත් පවුල පිටින් බස්බොම්බෙකට අහුවෙන්නේ තිබුණෙ
උඹත් හොද යහපාලුවෙක් වගේ. එකකෝ කාලකන්නි ජෙප්පෙක් වගේ. උඹලට තියෙන්නේ කොහේ හරි තියෙන point එකක් අල්ලගෙන එක කනවා, වමාරනවා. අයෙ කනවා, වමාරනවා. උඹලා දන්නේ අර හරකා තණකොළ කන seen එක වගේ දේවල් කරන්න විතරයි. අන්තිමට උඹලට වැඩකුත් නැ වටේ ඉන්න එකෙක්ටවත් වැඩක් නැ. වමාර වමාර කකා හිටපන්. උම්බලවගේ උන් තමයි 2015 හෙන වෙනසක් කලේ. චන්දෙ ඉවර වෙලා මාසයක් යද්දී චන්දෙ දීපු උනුත් නැහැ. ඇයි 1000ක් ප්‍රශ්න තියෙන පැත්තට ඇඟිල්ල දික් කරන්නේ නැතුව උඹ පොඩි වැරද්දක් තියෙන පැත්තටම ඇඟිල්ල දික් කරන්නේ. එක උඹලගේ පැවැත්ම. මොකද වැරදි 1000 හදන්න මහන්සි වෙනවට වඩා උඹලට ලේසි වැරදි අඩු පැත්තේ පොඩි වැරද්දක් අල්ලගෙන එකෙන් ප්‍රයෝජනේ ගන්න එක. මචන් පොර talk දෙන්න කලින් සාදරනව හිතපන්.පොහොට්ටුවේ ප්‍රභල සමාජිකයෙක්...වගේ උඹල වගෙ එවුන්ට ආතල් එකක් දෙන එක තමයි මිලින්ද රාජපක්ෂ වගෙ දේශපාලන බලු කුක්කන් ගේ අරමුණ පුළුවන්නම් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියහන්කො.. බෑනෙ..බෑනෙ .