baluwada video eka

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,503
    2,466
    113
    කොලොම්තොට
    උඹත් හොද යහපාලුවෙක් වගේ. එකකෝ කාලකන්නි ජෙප්පෙක් වගේ. උඹලට තියෙන්නේ කොහේ හරි තියෙන point එකක් අල්ලගෙන එක කනවා, වමාරනවා. අයෙ කනවා, වමාරනවා. උඹලා දන්නේ අර හරකා තණකොළ seen එක වගේ දේවල් කරන්න විතරයි. වමාර වමාර කකා හිටපන්. උම්බලවගේ උන් තමයි 2015 හෙන වෙනසක් කලේ. චන්දෙ ඉවර වෙලා මාසයක් යද්දී චන්දෙ දීපු උනුත් නැහැ.
    පාස්කු බොම්බ ප්‍රහාරයෙ මැරුන මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරලා ඉන්න කියහන් ඒ බොම්බෙ ගහපු නිසා චන්දෙ දිනපු අයට .😁😁😁
    ඒක වහගන්න අලුත් මාතෘකාව ක් ගෙනෙල්ලා උඹලාව අන්දනවා .. උඹලා ඇදගන්නවා 😆😆😆😆
    මේක චක්‍රයක් වගෙ උන් අන්දනවා උඹලා ඇදගන්නවා...🤣😃🤣🤣 බැසිල්ගෙ ජනපති කැම්පේන් එක පටන් අරන් වගෙ
     
    • Haha
    Reactions: KMAInteract

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොහොට්ටුවේ ප්‍රභල සමාජිකයෙක්...වගේ උඹල වගෙ එවුන්ට ආතල් එකක් දෙන එක තමයි මිලින්ද රාජපක්ෂ වගෙ දේශපාලන බලු කුක්කන් ගේ අරමුණ පුළුවන්නම් කරුණා අම්මාන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියහන්කො.. බෑනෙ..බෑනෙ .🤣😃😃🤣

    ------ Post added on Feb 25, 2021 at 7:44 AM
    පොහොට්ටුවෙ උන් විතරද බස් බෝම්බ වලින් මැරුනෙ.තෝ අලුත් පරපුරෙ පොන්නයෙක්. නැත්තන් දෙමලෙක්
     
    • Like
    Reactions: weer 11

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    පාස්කු බොම්බ ප්‍රහාරයෙ මැරුන මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරලා ඉන්න කියහන් ඒ බොම්බෙ ගහපු නිසා චන්දෙ දිනපු අයට .😁😁😁
    ඒක වහගන්න අලුත් මාතෘකාව ක් ගෙනෙල්ලා උඹලාව අන්දනවා .. උඹලා ඇදගන්නවා 😆😆😆😆
    මේක චක්‍රයක් වගෙ උන් අන්දනවා උඹලා ඇදගන්නවා...🤣😃🤣🤣 බැසිල්ගෙ ජනපති කැම්පේන් එක පටන් අරන් වගෙ
    උඹත් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ seen එකක්නේ බන්. thread එකේ theme එක එකක්. උඹ කතා කරන්නේ තව එකක්. වැඩේ upset වීගෙන එනවා වගේ දැක්කම පීල්ලෙන් පිට යනවා. උඹලා වගේ මෝඩ ගොන් හැත්තක් තාමත් මේ රටේ ඉන්නවනේ. මචන් යථාර්තය දැකපන්. පාට කන්නාඩි දාගෙන මේවා කතා කරන්න බැහැ.
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,494
    113
    In this thread also people are divided. Aside from politics, we need to be united in this matter. Western countries won't do any better if they found out a reason to interfere. Don't give reasons. Sinhalese and Tamil both people lost their loved ones during the war. I cannot see any good future for Sinhalese. We have more enemies than friends. The reason is Sinhalese community is fragile. They are not united against even a common enemy. Why not keep our own issues inside our country. Some people like to see Sri Lanka losing at Genova because Rajapakses were in power during the last days of the war. Day by Day I see only reasons to flee.

    Our politicians also not skilled enough to make Tamil people convince. Tamil politicians are relying on Diaspora money and they always trying to ignite this conflict and gain political advantages. The only answer to this problem, to convince people in the north and get rid of ITAK racism-based power. If Tamils inside the country say that they are ready to move forward, then diaspora cannot do anything about it. Happy to see Arun Siddharthan is doing something about that.
     
    100% agreed bro. That is what we need to do. We should not see things in political perspective. People in this country must stand in a one side as a force which can suppress the political movements.
     
    • Like
    Reactions: KMAInteract

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,948
    4,509
    113
    ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
    ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
    100% machan....ape unuth ithin hurathal naaaa...

    LTTE is wrong i am not justifying it but our sri lankan govt also wrong. you start to understand that when you come to a developed country and live. today even after the war is over we still have basic human rights issues. nothing to do with LTTE. our army guys went to Haiti and raped women...
    our army guys hit people when they are drunk....recently there was a video

    lot of corruption in army also...
    there was a time that the tamil people were humiliated.1950 to 1970s. sinhala thugs will go to shops in wellawatte and eat without paying money...once they hit a mudalali and stripped him naked because he asked for money.
     
    • Like
    Reactions: KMAInteract

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    උඹ යුද්ද කාලේ ගේ ඇතුලට ම වෙලා හිටිය රටෙන් පහළ භාගේ හිටිය දාර පොන්නයෙක් නේද? අඩුම උඹ ඇහින් දැකලාවත් තියෙනවද ගම් පිටීන් කොටි සිවිල් මිනිස්සු කපලා කොටලා බල්ලෝ බළල්ලු ගානට තැන් තැන් වල දා තියෙන විදිය. නැ නෙද? ගෙවල් වල ඉන්න පවුඩර් පොන්නයෝ ඔවා දන් නෑ
     
    • Like
    Reactions: weer 11

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    උබගෙත් පවුල පිටින් බස්බොම්බෙකට අහුවෙන්නේ තිබුණෙ
    ඒකට මම අහුවුනත් ප්‍රශ්ණයක් නෑ මිතුර. යුද්දේ දිනුවා කියලා(නිදහස් සංධානය), නිකන් ගෙවල්/ඉඩම්/වතුර/විදුලිය දුන්නා කියලා (එක්සත් ජාතික පක්ශය), හැමෝටම සාධාරණ වෙන්න ඕනෙ කියන (ජනතා විමුක්ති පෙරමුණ), උතුරට වෙනම බලයක් ඕනෙ කියන (TNA) එක, මුස්ලිම් අයට වෙනම නීති ඕනෙ කියන (මුස්ලිම් කොන්ග්‍රස්) ඔය එක එක පක්ශ, රටේ නීතිය නැති කරලා, කවදාවත් ගෙවන්න බැරි ණයක ඉන්දියාව, චීනය අස්සේ හිර කරලා (තව තවත් හිර කරලා), අපිව ටික ටික වේදනා විද විද, මරණවට වඩා, අර වගේ දෙයකින් එකවර මැරුණොත් මා දන්නා සමාජයට, හිත හෝ හදාගන්න පුළුවන්.

    මම මේ කියන දෙය රාජ්‍ය අංශයේ දේශපාලකයෝ අල්ලගෙන ජොබ් එක හදාගත්තු, නිකන් ගෙවල්/ඉඩම් හම්බුන, වෙන වෙන දේශපාලන දේවල් වලින් සල්ලි හම්බෙන/කොමිස් ගහන, කිසියම් හෝ දේශපාලන වරදාන වරප්‍රසාද හම්බෙන, හරි හැටි සමාජ දැනුමක් නොමැතිව, නොඉගෙනගත්, ලෝකය නොදැකපු කෙනෙක්ට නොතේරෙන්න පුළුවන්. හැබැයි ඔවුන් නිසා තමයි පළමුව මෙය සාදාගත නොහැකි බව තේරුම්ගත හැකිනම් තේරුම්ගන්න.

    හරි බන් මම කියපු දේ වැරදි කියමුකෝ. ඔය හැමදේම වැරදි කියල ඕව ගැන කතා කරන උන් බොරු දේශප්‍රේමී කියලා කියමුකෝ. දැන් මේකට උඹට දෙන්න පුළුවන් විසඳුම මොකක්ද? කියනකොට කියන්න ලේසි අපි මෙතනින් එහා ගිහිල්ල අලුතින් හිතන්න ඕන කියලා. ඒ දේවල් ප්‍රයෝගික වෙන්න ඕන. අර කියමනක් තියෙනවනේ. ප්‍රශ්නයක් තමන්ගේ නොවෙන තාක් පිළිතුරු දාර්ශනිකයි වගේ. අපේ අයත් කරන්නේ දාර්ශනික talk දී දී ඉන්න එක. ප්‍රශ්නෙට ප්‍රයෝගික උත්තරයක් හොයන්න උන්ට උවමනාවක් නැහැ. මොකද එහෙම උනොත් උන්ට පැවැත්මක් නැහැ.
    ඒකට කරන්න පුළුවන් දේවල් තියනවා සොයුර. ජීවිත කාලයම ලංකාවේ ඉන්න සිද්ධ වුවහොත් දරුවන් හදන්නැතුව ඉන්න එක, චන්දය භාවිතා නොකර සිටීම, අප ඉගෙනගත් ධර්මය අනුව ධර්මානූකූල වී ධර්මයෙහි හැසිරීම, අන්නයන්ට උදව් කරන හොඳ පුරවැසියකු වීම, ගුවන් විදුලිය භාවිතා නොකර සිටීම, හොඳ දේ හොඳ ලෙසත් නරක දේ නරක ලෙසත් තේරුම්ගැනීම හා දැකීමට පුරුදු වීම, නරක දේට විරුද්ධ වීම හා හොඳ දේට ප්‍රශංසා කිරීම, මොළය වර්ධනය කරගැනීම, යම්කිසි හැකියාවක් වර්ධනය කරගෙන ඒ තුලින් යමක් උපයාගනිමින් එයින් සතු‍ටු වීම වැනි දේවල් කල හැකිය.
    ------ Post added on Feb 25, 2021 at 1:15 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    මට නිකන් කට්ටකින් අයිනවා වගේ එකක් මතක් උනා. 🤣🤣🤣🤣. ජීනීවා, මානව හිමිකම්, කොටි නැගිටිනවා, මුස්ලිම් අන්තවාදය, බොදු බලය. 🤣🤣🤣. උන් ඔනේ නම් වැඩිම උනොත් ආර්තික සම්බාදක දායි. අනිත් කරන්න තියන දෙවල් උන් කොහොමත් කරනවනේ. ඔය අස්සෙන් මේ රටේ වෙන හුගක් දේවල් වහලා ගේම ගහනවා. අන්තිමට සින්හලුන්ට වෙච්ච දේකුත් නෑ. හම්බ උන දේ කුත් නෑ. විසාල නයකන්දක් එක්ක හිගන්නො ටිකක් වෙලා ඉදී. එත් ඉතින් මේ වගේ චුන් වෙවි ඉදී. 🤣🤣🤣
     
    • Love
    Reactions: KMAInteract

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
    ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
    මේ වගේ කඩදාසි ඔස්තාර්ලට ඒ දවස්වල ,මායිම් ගම්මාන වල ත්‍රස්තවාදීන් විසින් කපලා කොටලා මරලා දාපු අහිංසකයෝ දාස් ගානක් අතරින් එකම එක දරුවෙක්ගේ පින්තූරයක් පෙන්නුවනම් ඇති...... ...අය්යෝ...අම්මෝ ....මාව කැරකෙනෝ........කැරකිල්ල.. කලන්තේ එනෝ.........දඩාං......
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113

    ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
    ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
    මේ වගේ දාර පොනන්යෝ තමයි 2015 හෙන වෙනසක් කලේ. දැන් සැපට ඉන්නවා ඇති. උඹලගේ ඔය ටොයි බයි බෙදිල්ල නිසා තමයි මේ රට හැදෙන්නේ නැත්තේ. උඹලා වගේ උන් ජීවත් වෙනවට වඩා හොදයි අලුවත් හොයා ගන්න බැරි වෙන්න හෙන වදින එක.
     
    Last edited:

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    aw
    ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
    ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයිaweja
    ජිනීවා යවන්න ඔනෙ විඩියො එක්කක් මෙහෙ ඉන්න බයියො චූන් කරන්න දාලා අවු 11 ට පස්සෙ.. විඩියො එකම අවුරුදු ගානක් පරණයි .
    ඔය වගෙ ගොන් ආතල් අදට හරියන්නෙ නැහැ ඔය වගෙම වීඩියො 3,4 එකේ තියෙන හමුදාව කරපුවා එකෙන් මේක වහන්නත් බැහැ මෙකෙන් ඒක වහන්නත් බැහැ
    මහර සිරකරුවන් 11 මැරුව එකෙ වාර්තාවත් එහෙට ගිහිල්ලා ඇත්තේ ..... මීට වඩා බයියන්ට ආතල් දෙන videotape ඉස්සරහට ඔනෙ වෙයි
    ane awejathaka ballo.to eka ekaata kade giyata mn kade yanne na.oka mn damme okunge wada pennanna.ube kawalam ballek unata api ehema na.ape minissunta kerepuwa apita amatakath na.apita taamath owa dakiddi lee කෝප wenewa.
    Ubelage amma demalekta redda ussapu ekata mata keranna deyak na🤮.awrudu 10k neme awrudu 100k giyath ape minissu ballo wage maruwe okun.mu nm sinhala ekek wenna ba.kawalam balla
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මචන් ඔන්න ඕකනේ ප්‍රශ්නේ. අපේ සිංහල මිනිස්සුම කියනවා නම් හමුදාව කරපු ඒවා මේවයින් වහන්න බැහැ කියලා තව මොන කතාද? ඇයි බන් LTTE කාරයෝ කරපු තුප්පහි වැඩ කෝටියක් තියෙද්දී හමුදාව ගැනම කතාකරන්නේ. යුද්ධයක් කරද්දී එක සිවිල් මනුස්සයෙක්වත් මරුනේ නැහැ කියලා අපිට පිලිගන්නත් බැහැ. ඒක හරි. එත් මොකද්ද මේ හමුදාව කරපුව කියලා මෙච්චර කියවන්නේ. අන්තිමට LTTE එක විනාශ කරලා යුද්ධෙ ඉවර කරපු එකත් වැරදි වගේ ඔය කියන කතාවෙන් කියවෙන්නේ. දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න ඇති. හැබැයි එහෙමයි කියලා රටේ හමුදාව පාවල දෙන එක නම් මහා තුට්ටු දෙකේ වැඩක්. වැරදි වෙලා ඇති ඒවා අපි අපේ රටේ ඇතුලේ විසඳ ගන්න ඕන. එහෙම නැතුව ලෝකේ එක එක තැන් වල කතා කරලා ඕව වැඩක් නැහැ. යුද්ධෙන් පස්සේ මම නම් කීප වතාවක්ම යාපනේට වෙනකන් ගිහිල්ල තියෙනවා. යුද්ධෙ තිබ්බ පැති වලටත් ගිහිල්ල තියෙනවා. කාටවත් කියන්න බැහැ අපේ තිබ්බ එක රජයක්වත් උතුරට සංවර්ධනය අරන් ගිහිල්ලා නැහැ කියලා. ගොඩක් දේවල් කරලා තියෙනවා. එත් ඔය කියවන දෙමල දේශපාලකයින් තමන්ගේ මිනිස්සු වෙනුවෙන් උද්ගෝෂණ කරනවා ඇරෙන්න මොනවද කරලා තියෙන්නේ. මානව හිමිකම් කතා කරනවා ඇරෙන්න මොනවද උතුරේ කරලා තියෙන වැඩ. නිදහසින් පස්සේ ගෙවිච්ච අවුරුදු 11 කරපු එකමදේ පර සුද්ද වෙනුවෙන් උන්ට කඩේ ගියපු එක. උතුරේ උද්ධෙන් කර ගන්න බැරි වෙච්ච දේ කොලේ පැන පාවිච්චි කරලා කරගන්න විතරයි උන් උත්සහ කලේ. තාමත් කරන්නේ එකමයි. ඒ අවුරුදු 11 තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන රජයක් එක්ක එකතුවෙලා සංවර්ධන වැඩ කලා නම් මෙලහට යාපනය තව කොලබක් වෙලා. උතුරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගොඩක් එහෙම නම් මේ වෙනකොට විසඳිලා. ඒවා තේරුම් ගන්න බැරුව අපේ සිංහල ගොන් හරක් ටෝයියෝ බයියෝ කියලා බෙදීගෙන හමිනෙන්න හදනවා. එකෙක්ටවත් රට ගැන කැක්කුමක් නැහැ. උඹලත් ඒවාට උඩගෙඩි දෙන්නේ නැතුව මේ රට මේ තියෙන විදිහට තියෙන්න දුන්නා නම් හොඳටම ඇති සහෝදරයා.
    dakkane Sinhala evun mau gobbayo
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,503
    2,466
    113
    කොලොම්තොට
    යුරේකා යුරේක සොයාත්තා හැන්ගිලා හිටිය බයියො ටික....🤣🤣🤣😀😀😁😁
    මානවහිමිකම් චෝදනා දාන්නෙ නැතුව ඉදියැ ..
    අදහසක් පලකරන්න බැහැ මූව මරන්න ඔනේ බොම්බයක් වැදී ලා මැරෙන්න තිබ්බෙ අවජාතකයා පො#$$ වගෙ ඒවා තමයි අන්තිමට කියන්නේ . ..
    පිස්සු බයියො
    ආතල් ඈ. නායකයන්ට හරියන වහල්ලු ටික..
    මෙවගෙ අය චන්දෙ දෙනකොට පාර්ලිමේන්තුවෙ අරවගෙ වෙලා තියෙන එක අහන්න දෙයක් ද?😁😁😁😁
     
    ubela itin kohomath jaathiyak aagamak nati unne.anurayage puka lewa kaka idapn.tawa hina weyan 3% wadi kere ganna puluwn wei🤣🤣🤣.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    යුරේකා යුරේක සොයාත්තා හැන්ගිලා හිටිය බයියො ටික....🤣🤣🤣😀😀😁😁
    මානවහිමිකම් චෝදනා දාන්නෙ නැතුව ඉදියැ ..
    අදහසක් පලකරන්න බැහැ මූව මරන්න ඔනේ බොම්බයක් වැදී ලා මැරෙන්න තිබ්බෙ අවජාතකයා පො#$$ වගෙ ඒවා තමයි අන්තිමට කියන්නේ . ..
    පිස්සු බයියො
    ආතල් ඈ. නායකයන්ට හරියන වහල්ලු ටික..
    මෙවගෙ අය චන්දෙ දෙනකොට පාර්ලිමේන්තුවෙ අරවගෙ වෙලා තියෙන එක අහන්න දෙයක් ද?😁😁😁😁
    උඹ වගේ නපුන්සකයන්ට වෙන මොනා කියන්නද? දැන් උඹත් කරන්නේ ටෝයියන්ට කඩේ යන එක නෙවේද බයියෝ බයියෝ ගගා. උඹේ ලප කුමාරයයි, පොනිලයි, පුතානෝයි කලේ අවුරුදු 5ක්. උඹලගේ පුකේ logic තමා ඉතින්.