BAN gazaly !!

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    පුනරුත්ථාපනය කරන්න ඕනය කියන්නේ..:P:rofl:
    පුනරුත්ථාපන කඳවුරකට දාලා බිඳුනු වැව වගේ දුන්නනම් හරි දුවනකන්..:P

    මොකට මේකව මෙච්චර තියන් ඉන්නවද මන්දා..අඩුම තරමේ warning එකක්වත් නෑ..:growl::growl:

    i seriously believe he should have treatments :lol: it's beyond the reach of admin or the forum though that's the only way to make them repent ..no human admin can possibly ban every fake id him and his friend can bring up
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    you haven't been up with the forum have you :P today you'll ban gazali and tomorow he'll come in with a fake id doing the same and ppl like yourself will get all worked up off your ass and will post all sorta crap so gazali can have a good day :lol: we've seen ppl banned and we've seen the same thing happening on and on again.

    I'm not oppose to banning him I'm just saying it won't do any good and more the ppl like you bark him up he will bite you back

    But always GT punished people by banning themselves..Why is he not doing counseling 'Muslim Foundation' and 'Pitiye_Appu'..? ( Hopefully He's the most experienced guy out here and doing the most suitable practical thing)

    Bw, Do you think GT or any-other fellow can change their dirty mind by freaky counseling.? Personally think it's not practical to carry out in online forum..It's useless.. :rolleyes:
     
    • Like
    Reactions: twisted
    Jan 24, 2009
    3,532
    130
    0
    :yes:

    පිටියෙ අප්පු වැනි අය බිහි වෙන්න හේතුවත් මේ අයගෙ ක්‍රියා කලාපය තමයි. රිලිජස් සෙක්ෂන් එකේ සිරාජ් දිගට හරහට පෝස්ට්ස් දැම්මා අනික් ආගම්වලට අපහාස කරලා; හොඳින් කතා කරලා, පහදලා දීලා නවත්තන්න පුලුවන් වුණානම් මේවා මේ විදිහට වෙන්නෙ නෑ. තමන්ගෙ ආගමට එක එක ඒවා කියනකොට සිංහල බෞද්ධයො කොච්චර දුරකට කට පියාගෙන ඉන්න ඕනෙද? පිටියෙ අප්පු සහ තවත් බොහෝ දෙනා ඉස්ලාම් ආගමේ ඇති වැරදි මත, මුස්ලිම් ජාතිකයන් විසින් විනාශ කරන ලද පුරාවස්තු පිළිබඳ තොරතුරු ආදිය කාගෙත් දැන් ගැන්ම උදෙසා එළියට දාන්නෙ තවත් බලං ඉන්න බැරි තැන.
    පහු ගිය මාස ගානෙම ගසාලි සිංහලයන්ටත් බුදු හාමුදුරුවන්ටත් අපහාස කළා. (සෞදියෙ ගිහින් ඉස්ලාම් ආගමට අපහාස කළානම් කොහොමට හිටීද?) තවත් ෆේක් අයිඩීස් රාශියක් වරින් වර ඇවිත් කුණුහරප කියමින් අපේ ජාතියටත් ආගමටත් අපහාස කළා.
    පිටියෙ අප්පු බෑන් කරනවනම් මේ අනික් කට්ටිය බෑන් නොකරන්නෙ ඇයි?

    ඔව් නොදන්න අයට දැන ගන්න , දන්න අයට මතක් කරගන්න මමත් තව ටිකක් මතක් කරන්නම්

    1. අල්-කයිඩා ත්‍රස්තයොන්ට, බින් ලාඩන්ට බ්‍රො කිව්වෙ කවුද??
    2. බාමියන් පිලිම කඩපු එක අනුමත කරේ, අනුමත කරල පෝල් එකේ වෝට් කරේ කවුද??
    3. විද්‍යාව එක්ක තමන්ගේ ආගම එකට ගැට ගහන්න ඇවිත් ඉල්ලගෙන නෝන්ඩි වුනාම අන්තිමට සිමෙන්ති පිලිමවලට වදිනවා වගේ අපහාස පටන් ගත්තේ කවුද??
    4. අන් ආගම්වල කතෘවරුන් තමන්ගේ ආගමට අශෝෂනය කරගන්න ඇවිත් ( උදා අපේ මෛත්‍රි බෝසතුන්) ඒක කරගන්න බැරි වුනාම ත්‍රෙඩ් හයිජැක් කරලා කුණු බැනුම් බනින පෝස්ට් දැම්මේ කවුද??
    5. තමන්ගේ වැරැද්ද වහගන්න බොරු 100ක් ටයිප් කරලා ඒක හරි ගියෙ නැති වුනාම, ආගමට , ජාතියට අපහාස කරන්න ගත්තේ කවුද??

    මේ සේරම රිලිජස් සෙක්ශන් එකේ තියෙන ත්‍රෙඩ් ටික උඩින් පල්ලෙන් බැලුවත් හොයා ගන්න පුලුවන් වෙයි. 1 පාරක් දෙපාරක් නෙවෙයි, මෙයාලා අපහාස කරේ. මෙයාලගෙ වැඩ දැක්කම මට පුදුම පිටියෙ අප්පුල 1කෙනෙක් විතරක් බිහිවෙච්ච එක:no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ගසලි ගැන පුද්ගලිකවම ඇඩ්මින්ට දැන්වුයේ මේ දේවල් ගොඩක් වෙන්න කලින්
    ඇඩ්මින් අඩු තරමේ ඔහුට වෝර්න් කළාද? මං දන්නෑ :oo:
    මේ මනුස්සය දාපු පෝස්ට් පෙන්නලා එක කීවාම ඇඩ්මින් කීවා "මං බලන්නම් මචං කියලා"

    **** ෆෝරම් එක නාස්ති කර ගන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා :no::(

    මමත් කීපාරක් රිපෝට් කරාද, කිසිම චාරයක් නෑ. අන්තිමට මුන්ට රිප්ලයි කරලමයි මගේ පෝස්ට් කවුන්ට් 1ත් වැඩි වුනේ:baffled::baffled::P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    But always GT punished people by banning themselves..Why is he not doing counseling 'Muslim Foundation' and 'Pitiye_Appu'..? ( Hopefully He's the most experienced guy out here and doing the most suitable practical thing)

    Bw, Do you think GT or any-other fellow can change their mind by counseling.? Personally think it's not practical to carry out in online forum..It's useless.. :rolleyes:

    I didn't say he should be going counseling these ppl ..that needs professional skills :lol:
    and I don't know why admins not doing shit about this thing either to tell you the truth I don't think he's the best in the business..

    of course he can come and ban the hell outa gazali but with ppl like gazali banning is not a punishment It's a JOKE ..and this sorta issues should be ripped off from the roots..banning gazali would be like repping off a leaf of the tree ..

    but seriously i can't seem to figure out why admin hasn't banned him yet..
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    I think there is one thing we can do other than ban him. just being away his post even he post good or bad thing just ignoring his post. if he keep doing same mistake then that time he will get ban. though he used bad language though he insult Buddhism if we did samething ageist him no point of talking this. that mean both side get equal.
    but now he knows he doesnt have second chance if did something like this again he will get ban so thats why he make sure not make any mistakes even you all how hard blame him.

    I ask you all understand utter mistakes here and post according to that.
     
    • Like
    Reactions: smallvilleclerk50
    Jan 24, 2009
    3,532
    130
    0
    But always GT punished people by banning themselves..Why is he not doing counseling 'Muslim Foundation' and 'Pitiye_Appu'..? ( Hopefully He's the most experienced guy out here and doing the most suitable practical thing)

    Bw, Do you think GT or any-other fellow can change their dirty mind by freaky counseling.? Personally think it's not practical to carry out in online forum..It's useless.. :rolleyes:

    Hell No. Cows will learn Calculus b4 that:P:P
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    ඕවා ගනන් ගන්නැතුව ඉන්නකෝ [Ignore them]

    ගොඩක් අය කියන කතාව,එළකිරි එකට අනුගත නොවූ අළුත් මෙම්බර් කෙනෙක් හරි ෆේක් කාරයෙක් හරිගෙ කට වහන්න හොදම ක්‍රමය ඕක..ඒත් ගොඩක් පිරිසක් වැඩිමහල් සහෝදරයෙක් වගේ ගරු කරන (ඔහු අනුව යන) කෙනෙක් මේ වැන්නි දෙයක් කරාම ඒ දේ 10 දෙනෙක් අනුගමනය කරනවා]
    :frown:

    අනික් කාරනය වැරැද්දක් කරන එකාව යම් යම් කාරණා මත ඉදන් ඩිෆෙන්ඩ් කිරීම.යාළු කම් නිසා ,තම ආගමේ නිසා, මට කලින් උදවු කරලා තියන නිසා :oo:
    අනික එකෙක්ව යටින් හසුරවලා සුද්ද වෙන්න බලං ඉන්න සමහර කාළකන්නි
    :dull: සිරාජ්

    ඇඩ්මින් හරි මොඩ් හරි ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නැත්නම් මොනවා කරන්නද :dull:

    (මම පෞද්ගලිකව ආගමික කරුණු ගැන පොයින්ට් කතාකරන්න පුළුවන් අය එක්ක විතරක් scientific කරුණු ගැන හා controversy ගැන විතරයි කතා කරලා තියෙන්නේ. අනික ගල් පැලෙන බොරු ඇත්ත වගේ නූතන විද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා දැම්මාම කී දෙනෙක් නොමග යනවද. ඩිෆෙන්ඩ් කරන්න උත්තර නැති වුනාම පිස්සු ඌර් වගේ එතැනින් මාරු වෙලා වාචාල ගතිය පෙන්න පෙන්න අපහාස කර කර යෑම තමයි සිරිත)

    • Like
    Reactions: smallvilleclerk50

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    ඔව් නොදන්න අයට දැන ගන්න , දන්න අයට මතක් කරගන්න මමත් තව ටිකක් මතක් කරන්නම්

    1. අල්-කයිඩා ත්‍රස්තයොන්ට, බින් ලාඩන්ට බ්‍රො කිව්වෙ කවුද??
    2. බාමියන් පිලිම කඩපු එක අනුමත කරේ, අනුමත කරල පෝල් එකේ වෝට් කරේ කවුද??
    3. විද්‍යාව එක්ක තමන්ගේ ආගම එකට ගැට ගහන්න ඇවිත් ඉල්ලගෙන නෝන්ඩි වුනාම අන්තිමට සිමෙන්ති පිලිමවලට වදිනවා වගේ අපහාස පටන් ගත්තේ කවුද??
    4. අන් ආගම්වල කතෘවරුන් තමන්ගේ ආගමට අශෝෂනය කරගන්න ඇවිත් ( උදා අපේ මෛත්‍රි බෝසතුන්) ඒක කරගන්න බැරි වුනාම ත්‍රෙඩ් හයිජැක් කරලා කුණු බැනුම් බනින පෝස්ට් දැම්මේ කවුද??
    5. තමන්ගේ වැරැද්ද වහගන්න බොරු 100ක් ටයිප් කරලා ඒක හරි ගියෙ නැති වුනාම, ආගමට , ජාතියට අපහාස කරන්න ගත්තේ කවුද??

    මේ සේරම රිලිජස් සෙක්ශන් එකේ තියෙන ත්‍රෙඩ් ටික උඩින් පල්ලෙන් බැලුවත් හොයා ගන්න පුලුවන් වෙයි. 1 පාරක් දෙපාරක් නෙවෙයි, මෙයාලා අපහාස කරේ. මෙයාලගෙ වැඩ දැක්කම මට පුදුම පිටියෙ අප්පුල 1කෙනෙක් විතරක් බිහිවෙච්ච එක:no::no:
    11.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    I didn't say he should be going counseling these ppl ..that needs professional skills :lol:
    and I don't know why admins not doing shit about this thing either to tell you the truth I don't think he's the best in the business..

    of course he can come and ban the hell outa gazali but with ppl like gazali banning is not a punishment It's a JOKE ..and this sorta issues should be ripped off from the roots..banning gazali would be like repping off a leaf of the tree ..

    but seriously i can't seem to figure out why admin hasn't banned him yet..

    We dont have to cut down whole jihad tree, lets cut just the roots & branches in our country. :rolleyes::rolleyes::rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    we are all human here.. nobody can ignore every thread they'd be posting ..they'll at least get one angry reply and that will initiate the war..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 04:09 PM pala yanna

    දැන් ඔහොම කලාම මට පාංද ? රෙප් වලින් මට අඩුමගානෙ ගැසලි වෙනුවෙන් බලු කපුටු දායනක් වත් දෙන්න බැහැ, ඒත් මගෙ තියෙන රෙප් 1700+ හරි කපාගෙන ගැසලි ආයි සිංහල ජාතියට අපේ නිර්මල බුදු දහමට සහ බුදු රජානන්වහන්සේට බනින හැම පොස්ට් එකක්ම මේ ත්‍රෙඩ් එකේ දානව, පුලුවන් නං අපිව නවත්තන්න බලන්න
     
    • Like
    Reactions: mylove

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 04:09 PM pala yanna

    දැන් ඔහොම කලාම මට පාංද ? රෙප් වලින් මට අඩුමගානෙ ගැසලි වෙනුවෙන් බලු කපුටු දායනක් වත් දෙන්න බැහැ, ඒත් මගෙ තියෙන රෙප් 1700+ හරි කපාගෙන ගැසලි ආයි සිංහල ජාතියට අපේ නිර්මල බුදු දහමට සහ බුදු රජානන්වහන්සේට බනින හැම පොස්ට් එකක්ම මේ ත්‍රෙඩ් එකේ දානව, පුලුවන් නං අපිව නවත්තන්න බලන්න

    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 03:47 PM rata jathiya amathaka arapu gasthara balla
    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 03:45 PM N/A
    reputation_neg.gif
    BAN gazaly !! 04-16-2010 03:42 PM Koheda yana pissek
     
    • Like
    Reactions: GihanFX and aragon
    Jan 24, 2009
    3,532
    130
    0

    ඕවා ගනන් ගන්නැතුව ඉන්නකෝ [Ignore them]

    ගොඩක් අය කියන කතාව,එළකිරි එකට අනුගත නොවූ අළුත් මෙම්බර් කෙනෙක් හරි ෆේක් කාරයෙක් හරිගෙ කට වහන්න හොදම ක්‍රමය ඕක..ඒත් ගොඩක් පිරිසක් වැඩිමහල් සහෝදරයෙක් වගේ ගරු කරන (ඔහු අනුව යන) කෙනෙක් මේ වැන්නි දෙයක් කරාම ඒ දේ 10 දෙනෙක් අනුගමනය කරනවා]
    :frown:

    අනික් කාරනය වැරැද්දක් කරන එකාව යම් යම් කාරණා මත ඉදන් ඩිෆෙන්ඩ් කිරීම.යාළු කම් නිසා ,තම ආගමේ නිසා, මට කලින් උදවු කරලා තියන නිසා :oo:
    අනික එකෙක්ව යටින් හසුරවලා සුද්ද වෙන්න බලං ඉන්න සමහර කාළකන්නි
    :dull: සිරාජ්

    ඇඩ්මින් හරි මොඩ් හරි ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නැත්නම් මොනවා කරන්නද :dull:

    (මම පෞද්ගලිකව ආගමික කරුණු ගැන පොයින්ට් කතාකරන්න පුළුවන් අය එක්ක විතරක් scientific කරුණු ගැන හා controversy ගැන විතරයි කතා කරලා තියෙන්නේ. අනික ගල් පැලෙන බොරු ඇත්ත වගේ නූතන විද්‍යාවත් එක්ක සම්බන්ධ කරලා දැම්මාම කී දෙනෙක් නොමග යනවද. ඩිෆෙන්ඩ් කරන්න උත්තර නැති වුනාම පිස්සු ඌර් වගේ එතැනින් මාරු වෙලා වාචාල ගතිය පෙන්න පෙන්න අපහාස කර කර යෑම තමයි සිරිත)

    මතකද මස් කන එක සාධාරණිකරනය කොරන්න ගහපු ගජ බින්න
    කුරාණෙ සුද්ද කොරන්න හදෙ කානුත් කැපුවා මතකද:lol::lol:
    මසට කලින් ඇට හැදෙනවා කියන්න ඇවිත්, පරිණාමය බොරු කියන්න ඇවිත් , රැවුල වවන්න කියන්න ඇවිත් කොනෙක්ටොමි කරන්න උපදෙස් දෙන්න ඇවිත් නාගත්තම අන්තිමට කොහෙද ත්‍රෙඩ් 1 ගියේ?:P:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: twisted

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I think there is one thing we can do other than ban him. just being away his post even he post good or bad thing just ignoring his post. if he keep doing same mistake then that time he will get ban. though he used bad language though he insult Buddhism if we did samething ageist him no point of talking this. that mean both side get equal.
    but now he knows he doesnt have second chance if did something like this again he will get ban so thats why he make sure not make any mistakes even you all how hard blame him.

    I ask you all understand utter mistakes here and post according to that.
    ඕක සාර්ථක වෙයිද?
    ගසලිගෙ සිගියට එයාගේ අතීත ක්‍රියාකාරකම් දාලා මට රිප්ලයි කරන්න එපා කියලා දැම්මත් එයාව අයිසලෝට් වෙන්නෑ.
    අළුත් අය ඇවිත් මූ කියන ඒවා දැකලා කුපිත වෙලා කෑ ගහන එක නවත්තන්න පුළුවන්ද?
    අනික ගසලිව අදහන කීප දෙනෙක් මේක ඇතුලෙම බිහි වෙලා තියනවා ඌ මොනවා කරත් හරියි කියන

    අපිට ආදර්ශයක් වෙන්නෑ බෑ අනික් අයට මොකද මේ සීනියර් මෝස්ට් මෙම්බර් හැසිරීම අන්ත තුප්පහි නිසා:rolleyes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    i was talking about cutting it down within this site :D even america's failing miserably at cutting it down world wide...
    today i saw a prime example how Muslims spread so quickly, a Muslim girl came to our shop to sort her her sim issue, she was with a baby, when she submit her id the date of birth was 1992 :nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    BAN gazaly !! 04-16-2010 01:42 PM haapoo... Maalu ammandiyek wage kata.
    this is i got from gazaly. :P appa etakota eyata mokadda dan mekata kiyanna one.

    other ppl might be taking advantage of the situation and adding us - reps too..:P

    today i saw a prime example how Muslims spread so quickly, a Muslim girl came to our shop to sort her her sim issue, she was with a baby, when she submit her id the date of birth was 1992 :nerd:

    why can't they get some population control program...by the rate at which they are spreading, we'd soon see the apocalypse day..2012 might be right after all :lol:
     
    Status
    Not open for further replies.