ඔව් නොදන්න අයට දැන ගන්න , දන්න අයට මතක් කරගන්න මමත් තව ටිකක් මතක් කරන්නම්
1. අල්-කයිඩා ත්‍රස්තයොන්ට, බින් ලාඩන්ට බ්‍රො කිව්වෙ කවුද??
2. බාමියන් පිලිම කඩපු එක අනුමත කරේ, අනුමත කරල පෝල් එකේ වෝට් කරේ කවුද??
3. විද්‍යාව එක්ක තමන්ගේ ආගම එකට ගැට ගහන්න ඇවිත් ඉල්ලගෙන නෝන්ඩි වුනාම අන්තිමට සිමෙන්ති පිලිමවලට වදිනවා වගේ අපහාස පටන් ගත්තේ කවුද??
4. අන් ආගම්වල කතෘවරුන් තමන්ගේ ආගමට අශෝෂනය කරගන්න ඇවිත් ( උදා අපේ මෛත්‍රි බෝසතුන්) ඒක කරගන්න බැරි වුනාම ත්‍රෙඩ් හයිජැක් කරලා කුණු බැනුම් බනින පෝස්ට් දැම්මේ කවුද??
5. තමන්ගේ වැරැද්ද වහගන්න බොරු 100ක් ටයිප් කරලා ඒක හරි ගියෙ නැති වුනාම, ආගමට , ජාතියට අපහාස කරන්න ගත්තේ කවුද??
මේ සේරම රිලිජස් සෙක්ශන් එකේ තියෙන ත්‍රෙඩ් ටික උඩින් පල්ලෙන් බැලුවත් හොයා ගන්න පුලුවන් වෙයි. 1 පාරක් දෙපාරක් නෙවෙයි, මෙයාලා අපහාස කරේ. මෙයාලගෙ වැඩ දැක්කම මට පුදුම පිටියෙ අප්පුල 1කෙනෙක් විතරක් බිහිවෙච්ච එක
