BAN gazaly !!

Status
Not open for further replies.

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    poddak me thread eke mama dapuwa kiyawapan machan. umba dan awith ai ekama prashne ahanan epa. oya prashneta mama 3 parak wage uaththra dunna
    මෙකෙන් වෙන්නෙ අර හම්බ හෑත්ත හිතනවා උබ උන්ට නොතෙරෙන්න sup කියලා!:nerd: මොකද අප්පුවත් බෑන්ඩ් කරානෙ!:rolleyes:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි අර රහතන්වහන්සේලගෙ ත්‍රෙඩ් 1ට පිං ගොනා වගේ පැනලා පිං-පව් වලට අපහාස කරපු හැටි, ෆොන්සෙකගෙ ත්‍රෙඩ්වල විරුද්ධ දේශපාලන මත දරණ උන්ට අපහාස කරන්න මහ නායක හාමුදුරුවො ඇදලා ගත්ත හැටි, බුදුන්ට 3 වරක් හිතුමතෙ පූජා කරලා දැන් කචල් අපිට මගුල් කියලා පිං ඌරු ස්මයිලි ගෝනි ගනන් හලපුවා?

    ඒවා තොගෙ ආගමට කරපු අපහාසවලට දාපු රිප්ලයි ද පිං ඌරෝ:dull::dull::dull:
    තෝ ත්‍රෙඩ් දාන්න ඕන නෑ, දාපු පෝස්ට් වලින් හොදට පේනවා තියෙන වසල ගතිය:dull::dull::dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මෙකෙන් වෙන්නෙ අර හම්බ හෑත්ත හිතනවා උබ උන්ට නොතෙරෙන්න sup කියලා!:nerd: මොකද අප්පුවත් බෑන්ඩ් කරානෙ!:rolleyes:

    ehema hithanawa nam egollanta passe andanna wei :D
    Ai ehema prashanyak athi wena ekak dammoth support gana balanna puluwan.
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    ඒ වගේම මම මගේ ආගමට හෝ ආගමේ වක්තෘවරයාට අපහසාත්කමව කතා කරන්න එපා ඒක ඔයාල ඒ කෙනව දකින විදිය උනත් මුස්ලිම් අපිට ඒක ලොකු පහරක් කියලා පුන පුනා කියද්දිත් ගිහාන් ඇතුලු සමහර අය මේ ට්‍රෙඩ් එකේම නැවතත් මම රිටර්න් බුද්ධාගමට බනින්න තරම් හේතු උන දේවල් කියාගෙනම ඉන්නවා.. මෙන්න සාක්ෂි http://www.elakiri.com/forum/showpost.php?p=7284787&postcount=1031

    ඇත්තනේ කිව්වේ... දැන් මම ඔතන බොරුවක් කියල තියෙනවා ද?

    මොහොම්මඩ් ට සහෝදරයා වගේ හිටපු hamza ගේ දුව බඳින්නේ නැත්තේ ඇයි කියල අහපුවම එයා මොකෝ කිව්වේ?

    Narrated Ibn 'Abbas:
    It was said to the Prophet, "Won't you marry the daughter of Hamza?" He said, "She is my foster niece (brother's daughter). "

    Sahih Bukhari V.7, B62, N. 37

    එතකොට සහෝදරයා වගේ හිටපු Abu Bakr ගේ දුව Aisha ව බඳින කොට ඔහොම හිතුනේ නැත්තේ ඇයි ද දන්නේ නෑ.. වැදි බණ හොඳ එක!

    මම මොහොම්මඩ් ට විරුද්දව කතා කරන්නේ එයාගේ ක්‍රියාකලාපය අනුව.. උඹට ඒවා කමක් නැත්තන් උඹ එයාව අදහගනින්, අපි බොරු කිව්වේ නෑ නේ මෙතන!

    උඹලගේ පොත්වල තියෙන ඒවා තම කිව්වේ, ඒවා අහගෙන ඉන්න බැරිනං එහෙනන්ග් ගිහිල්ල කුරානේ වෙනස් කරගනින් එච්චරයි කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නේ ඉතින්!
    :rolleyes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    meka hariyan na muwa ban karannama oney
    anith unwa ban karala muwa witharak tiyanna one nane

    mu kale awasthawen prayojana aran uge niyama thaththwe pennapu eka
    dan pitiye appuge nama pennala shape wenna hadanawa hambaya

    mu elakiri eke nemei me ratewath tiyaganna hoda nati dial ekak e bawa mama godak kal idan danne
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ehema hithanawa nam egollanta passe andanna wei :D
    Ai ehema prashanyak athi wena ekak dammoth support gana balanna puluwan.
    ඔතන තමයි උබට වෑරදුනෙ!උන් ඕවා කරන්නෙ ඔරිජිනල් id වලින් නෙමෙයි නෙ!:no:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇයි අර රහතන්වහන්සේලගෙ ත්‍රෙඩ් 1ට පිං ගොනා වගේ පැනලා පිං-පව් වලට අපහාස කරපු හැටි, ෆොන්සෙකගෙ ත්‍රෙඩ්වල විරුද්ධ දේශපාලන මත දරණ උන්ට අපහාස කරන්න මහ නායක හාමුදුරුවො ඇදලා ගත්ත හැටි, බුදුන්ට 3 වරක් හිතුමතෙ පූජා කරලා දැන් කචල් අපිට මගුල් කියලා පිං ඌරු ස්මයිලි ගෝනි ගනන් හලපුවා?

    ඒවා තොගෙ ආගමට කරපු අපහාසවලට දාපු රිප්ලයි ද පිං ඌරෝ:dull::dull::dull:
    තෝ ත්‍රෙඩ් දාන්න ඕන නෑ, දාපු පෝස්ට් වලින් හොදට පේනවා තියෙන වසල ගතිය:dull::dull::dull:

    :angry: උඹනේ බන් වැරදි:dull::dull: ඌ හොදා
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Sry machan reply karan naa kiwwata reply 1kak danawa

    mama oya dee kiwwe pitiye appu ban weema sambandawa adala karagenai.
    oya kiyana deeta mama 100% ekagai.eya aweega sheelee tread bum kara.eka eya ban wenna pradana hethuwak.eyage abiyogaya kisima kenek bara nogaddi eya ewa bum kireema thula anik minissunta hithenawa eya kiwwa 1ka hari kiyala.ethanadi aa abiyogaya bara noganna pilata abiyoga kala pilee aya apahasa karanawa.ethanin tamai prashne wishala lesa pathirunee.tawa heethu athi admin ewa kiyai.appu bashanaye nidahasa waradiyata use kala. (mama maa dan katha kalee ban weema sambandawai)

    ara tawa kenek kagahannee kunuharupa kiyala ban kala kiyala ekath aa wageema tamai:P

    GTRZ mahattaya thama hari answer eka dunne naha ney ara ahapu prashneyta
    appuwa banned karala gazalay wa thiyegena enney ay kiyala :baffled:
    :rolleyes: ඔය කියලා තියෙන්නේ හේතුව

    ඔය දේම ගසලියා මේකෙ කරලා තියනවනේ
    ෆේක් කාරයෙක් බුද්දාගමට අපහාස කරන්න දාපු ත්‍රෙඩ් එක බම්ප් කර කර වරදි අදහසක් දීලා

    ලැජ්ජාවේ බෑ මේකෙ ලොකු තැන් ගැන

    ගෝ කිනිතුල්ලා ගෝ :lol::lol: උඹනෙ පටන් ගත්තේ කොරන්න දෙයක් නෑ ගසලි මොනා කිව්වත් වැරද උඹලගේ .අප්පුවා නම් බෑණ් :rolleyes:

    tawa heethu athi admin ewa kiyai
    කියන්නැත්තෙ නැති නිසා වෙන්න ඕන අප්පුවනම් ත්‍රෙඩ් බම්ප් කිරීමේ වරද යටතේ බෑන් වෙලා
     
    Last edited:

    cj-009

    Junior member
  • Nov 28, 2009
    262
    20
    18
    ඇත්තනේ කිව්වේ... දැන් මම ඔතන බොරුවක් කියල තියෙනවා ද?

    මොහොම්මඩ් ට සහෝදරයා වගේ හිටපු hamza ගේ දුව බඳින්නේ නැත්තේ ඇයි කියල අහපුවම එයා මොකෝ කිව්වේ?

    එතකොට සහෝදරයා වගේ හිටපු Abu Bakr ගේ දුව Aisha ව බඳින කොට ඔහොම හිතුනේ නැත්තේ ඇයි ද දන්නේ නෑ.. වැදි බණ හොඳ එක!

    මම මොහොම්මඩ් ට විරුද්දව කතා කරන්නේ එයාගේ ක්‍රියාකලාපය අනුව.. උඹට ඒවා කමක් නැත්තන් උඹ එයාව අදහගනින්, අපි බොරු කිව්වේ නෑ නේ මෙතන!

    උඹලගේ පොත්වල තියෙන ඒවා තම කිව්වේ, ඒවා අහගෙන ඉන්න බැරිනං එහෙනන්ග් ගිහිල්ල කුරානේ වෙනස් කරගනින් එච්චරයි කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නේ ඉතින්!
    :rolleyes:

    well said bro :):):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔතන තමයි උබට වෑරදුනෙ!උන් ඕවා කරන්නෙ ඔරිජිනල් id වලින් නෙමෙයි නෙ!:no:

    Ithin e Ids okoma dan ban welane thiyenne.

    Mama kiayanne mekai dan degooloma bana gaththa degoloma fakeID haduwa etc..
    so dan ekek ban karanna kiyanna ba ne.

    Ewagema mama kamathi dan Gazaly reply ekak dala sign out wenawata wada ahapu prashna walata uathara denwa nam.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගසලි හොදයි අර මහගෙදර වගෙ ගොබ්බ නාට්යක් රගපානන්න යවන්න!:dull:
    ඒකෙ තව චරිත වලට ඇබෑර්තු තියනවළු..සර්ව සාධාරණ වීරයා වගේ..සුදුසු අය නම් ඉන්නවා
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    Ithin e Ids okoma dan ban welane thiyenne.

    Mama kiayanne mekai dan degooloma bana gaththa degoloma fakeID haduwa etc..
    so dan ekek ban karanna kiyanna ba ne.

    Ewagema mama kamathi dan Gazaly reply ekak dala sign out wenawata wada ahapu prashna walata uathara denwa nam.
    ශුවර් ඕකා තව ටිකකින් ඈවිල්ල කියයි අනේ ජිටි අය්යට බනින්න එපා!:no:මම යන්නම් කියලා:dull::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithin e Ids okoma dan ban welane thiyenne.

    Mama kiayanne mekai dan degooloma bana gaththa degoloma fakeID haduwa etc..
    so dan ekek ban karanna kiyanna ba ne.

    Ewagema mama kamathi dan Gazaly reply ekak dala sign out wenawata wada ahapu prashna walata uathara denwa nam.

    ow math hithanne eyaa uththara denna oona. moko eyaa eyaage varadi therum gaththa da kiyala danaganna epaaye. ehema thamange varadi therum ganne naththum chance ekak dena eke theerumak nae man hithanne.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ශුවර් ඕකා තව ටිකකින් ඈවිල්ල කියයි අනේ ජිටි අය්යට බනින්න එපා!:no:මම යන්නම් කියලා:dull::lol::lol:
    එහෙමත් කියල තියෙන්නේ. අද පාන්දරද කොහෙද:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ශුවර් ඕකා තව ටිකකින් ඈවිල්ල කියයි අනේ ජිටි අය්යට බනින්න එපා!:no:මම යන්නම් කියලා:dull::lol::lol:

    ehema ba mehe. :D
    thamnta asadaranayak una nam eka kiyanna ona ita passe anik katiya uthra dunnama ewata reply karanna ona.
    nathathan hethu dakwanna ona.
     
    Status
    Not open for further replies.