BAN gazaly !!

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
කොච්චර බලන් හිටියත් වැඩක් නෑ බන්..ඕකා මේක දිහා හිනා වෙවි බලන් ඇති..දැන් කොලාද කියලා..අන්තිමට අයුක්තියට එරෙහිව කතා කරපු උන් තමා වැරදි..

ගඟට කපන ඉනි...
ලොක්ක පව්... තාම උත්තර නෑළු;):rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
BAN gazaly !! 04-19-2010 10:49 PM ubala puka hapagena kiuwath gazaly banned karanna hik hik hik

ලොල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බයේ හැංගිලා ඉන්න උන් ඒ කමෙන්ට් එක රෙප් එකේ දානව :rofl::rofl::rofl::rofl::rofl: නියම ගෑනු :P
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    BAN gazaly !! 04-19-2010 10:49 PM ubala puka hapagena kiuwath gazaly banned karanna hik hik hik

    ලොල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බයේ හැංගිලා ඉන්න උන් ඒ කමෙන්ට් එක රෙප් එකේ දානව :rofl::rofl::rofl::rofl::rofl: නියම ගෑනු :P

    උඹට ෂුවර්ද ගෑනූ කියලා..මංනම් හිතන්නේ අර මැදට වැටෙන ගොඩේ අය වෙන්න ඕන..:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    BAN gazaly !! 04-19-2010 10:49 PM ubala puka hapagena kiuwath gazaly banned karanna hik hik hik

    ලොල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බයේ හැංගිලා ඉන්න උන් ඒ කමෙන්ට් එක රෙප් එකේ දානව :rofl::rofl::rofl::rofl::rofl: නියම ගෑනු :P
    oy! dont insult women. There are several women who posted in this thread it self.
    People who do what you've stated are neither men nor women. :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oy! dont insult women. There are several women who posted in this thread it self.
    People who do what you've stated are neither men nor women. :P
    oh :dull: my bad, my apology goes to women :yes: anyway what disappoint me is their poor rep power, -1 docent do any good for them
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    oh :dull: my bad, my apology goes to women :yes: anyway what disappoint me is their poor rep power, -1 docent do any good for them

    ඔරිජිනල් අයි.ඩී එකෙන් ආවානං -3ක් විතර කපන්න තිබ්බා...මේ ක්‍රේසි මසීස්ලාට මඤ්ඤං..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    oy! dont insult women. There are several women who posted in this thread it self.
    People who do what you've stated are neither men nor women. :P
    apparently this comment has touched a nerve with someone. :lol:

    See the -rep I got for it :
    wedagath thread wala chat dada puka den epa :D
    would that sexless person care to say his name in the thread itself ?
    At least show that you have a backbone.
     
    • Like
    Reactions: suranga84

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔය රෙප්- වෙනුවෙන් මරාගෙන වැඩක් නෑ
    දැන් වත් වලි ඉවරයි ද සාමකාමී ද
     
    Status
    Not open for further replies.