BAN gazaly !!

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
mage rep 1k kapala thibba ekata " jaathi wadiya" da mokadda kiyala :angry: eka balanakota meka dakke :rofl:
koheda apahasa kale Elakiri eke hodama Pissu widihata sudussata sudusu thana aran denna haduwe :baffled::oo::P:P
ah mataka tiyaganna ehenam elakiri eke inna hamogema list eka thana watenna one. danne nadda hamotama mokak hari pissuwak tiyanwa. pissuwa nati wenna nam rahath wenna one. man hitanne eham aya metha innawa kiyala. :rolleyes:
 

acsm

Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    MAMA NAM KIYANNE SIYALUMA AGAM WADIN SAHA JATHI WADIN YAM AGAMAKATA HO JATIYAKATA NIGRA KARANAWA NAM OWUNWA BAN KALA YUTHUY
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මට අර උඩින් කියපු දෙ නම් එච්චර තෙරුමක් නැ.
    හැබැයි මන් කවමදාකවත් දැකලා බුද්ධධර්මයි තියන දෙයක් තර්ක කරලා තියනවා. එකෙන් හොදක් මිස අපහාසයක් වෙන්නෙ නැ කාටවත් බුද්ධාගමෙ උනත් නමට බුද්ධාගමෙ අය ගොඩාක් ඉන්නවා. එ අයටත් එක ගොඩාක් හොදයි.
    කො ඉතින් මෙතන් ඉන්න මුස්ලි අයටත් පුලුවන්නෙ බුද්දගම සම්බන්දවත් මෙ වගෙ ප්‍රශන කරන්න.

    මට පෙන්නෙ මෙතන උනෙ හරි උත්තරෙ හොයා ගන්න බැරිඋනාම ආගමට අපහස කරලා පැත්තකට වෙනවා.

    එළකිරි එකේ ඉන්න ගොඩක් මුස්ලිම් අය තරකයක් ගොඩනගන් එනකොට එක්කො ඒකේන් පැනල යනව, එක්කො ඒකෙන් බේරෙන්න අපහාස කරනව, නම් වශයෙන් කියනවනං ගැසලි සහ සිරාජ් යන දෙන්නට කිසිම විටක තර්ක කරන්න ශක්තියක් නෑ, උන් දෙන්නම දන්නෙ කියවන්න බැරි තර්කයට අදාල නැති පිටු දෙක තුනක් දිග නෙට් එකේ මොකක් හරි කොපි පේස්ට් කරල ගොන් ස්මයිලි පේලියක් දාල "ඔන්න බලාගන්න" කියල ශේප් වෙන්න, එක්කො කපුටු බෙටි, ප්‍රීති කොන්ඩම් වගේ මෝඩ කතාවක් කියල ශේප් වෙනව, එහෙම නැත්නං කරන්නෙ ත්‍රෙඩ් එකෙන් අතුරුදහන් වෙලා ඉදල කට්ටිය නැති වෙලාවට ඇවිත් මෝඩ කතාවක් කියල යනව :yes: ඒ අතින් මේකෙ ඉන්න මුස්ලිම් මෙම්බර්ස්ල දෙන්නෙක් වන අලී සහ ඩයමන්ඩ්ඩ්‍රෑගෝ වගේ අය සෑහෙන වැදගත්, ඒ අය තර්ක කරත් නැතත් දෙයක් පිලිගන්න තරම් නිහතමානී අය :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එක ඇත්ත අපිත් එකී කියන්නේ, බුද්ධාගමේ උනත් එහෙම තැන් තියේ නං ඒවා සාකච්චා කරන්න පුළුවන්...

    බුදුහාමුදුරුවෝ ප්‍රීති condom එකක sign එක දාගෙන ඉන්නවා... ඔන්න ඔය වගේ ලාමක ලපටි තර්ක තමා මේ දැන් Gazaly වගේ ය ඉදිරිපත් කරන්නේ!

    හරි අපි කියමුකෝ එක එහෙමයි කියල.... තර්කයක් බවට පත්කරගන්නේ මෙහමයි... දැන් බුදුහාමුදුරුවෝ එහෙම condom sign එක දාගෙන ඉන්න එකෙන් බුද්දදර්මයට බලපෑමක් වෙන්නේ කොහොමද කියන එකයි වැදගත්!

    අන්න ඒ point එකට එන්න බැරිනං, කියපු දේ නිකන් හිස් වචන පෙළක් විතරයි...

    You do realize that this applies to those who were screaming ban Akon and to those who are calling some as 'හම්බ්යො' as well right ?

    ධමම පදයේ (බාලවග්ගය වෙන් කරලා තියෙන්නේ ඔය වගේ අයට :lol:) ඔයවගේ ය ගැන බුදුහාමුදුරුවෝ මෙහෙම කියල තියෙනවා!
    The fool who knows that he is a fool is for that very reason a wise man; the fool who thinks that he is wise is called a fool indeed.
    One of my favorite quotes: :rofl:
    This applies to a lot of people here.. :P
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    You do realize that this applies to those who were screaming ban Akon and to those who are calling some as 'හම්බ්යො' as well right ?

    As long as they are unable to identify the strings that pull them, and as long as they are unable to connect the dots and see the real picture, this I guess is universal!
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    As long as they are unable to identify the strings that pull them, and as long as they are unable to connect the dots and see the real picture, this I guess is universal!

    but you cant deny that they are supremely funny to watch...

    if they cant get a banana, all of them start throwing feces at eachother
     
    Last edited:

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    but you cant deny that they are supremely funny to watch...

    if they cant get a banana, all of them start throwing feces at eachother

    ..and some start chewing them already thinking that it is the banana! :P

    well... talking about "fun to watch" there has gotta be some perks being an Elakirian! huhu! :lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං අපේ අයට මේවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ...

    ...............5;ය, අපෙන් ගිහිලී නොයා රැක ගන්න උත්සහා දරන්න... බැරි නම් කරන අයට කරන්නවත් දෙන්න.


    තෙරුවන් සරණයි....







    සෑහෙන්න තරම් දුරට ඇත්ත :yes: මේක සම්පූර්ණයෙන්ම බොරු කියන මකුණො මරන උපාසකයොන්ට කියන්න තියෙන්නෙ පොඩ්ඩක් බංගලාදේශයේ චිතගොං පැත්ත ගැන හොයල බලන්න කියල විතරයි
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මන්තිමට සාලය උත්තර දෙන්නෙත් නැතුවම මාරු උනා... ලොක්ක තාමත් බලගෙන ඉන්නවද දන්නෙ නෑ, උගෙන් උත්තර එනකම්.
    රෙලිජ්න් එකේ අපේ උන් කොච්චර බලාගෙන හිටියද... ගොන් ඉස්මයිල් ටිකක් දාල මාරු වෙනවා..
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,246
    517
    113
    CS OR DotA map eke
    මට අර උඩින් කියපු දෙ නම් එච්චර තෙරුමක් නැ.
    හැබැයි මන් කවමදාකවත් දැකලා බුද්ධධර්මයි තියන දෙයක් තර්ක කරලා තියනවා. එකෙන් හොදක් මිස අපහාසයක් වෙන්නෙ නැ කාටවත් බුද්ධාගමෙ උනත් නමට බුද්ධාගමෙ අය ගොඩාක් ඉන්නවා. එ අයටත් එක ගොඩාක් හොදයි.
    කො ඉතින් මෙතන් ඉන්න මුස්ලි අයටත් පුලුවන්නෙ බුද්දගම සම්බන්දවත් මෙ වගෙ ප්‍රශන කරන්න.

    මට පෙන්නෙ මෙතන උනෙ හරි උත්තරෙ හොයා ගන්න බැරිඋනාම ආගමට අපහස කරලා පැත්තකට වෙනවා.

    ටෝටලි ඇග්‍රීඩ් :yes::yes::yes::yes::yes::yes:
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,246
    517
    113
    CS OR DotA map eke
    මම පොදුවේ කථා කලේ, මේ ත්‍රෙඩ් එක මුල ඉඳන්ම බලන කොට මට පේන්නේ ගසාලිට වඩා කට්ටිය ඉස්ලාම් වලට බැනලා තියෙනවා;)

    මෙතන ගැසලිට වඩා ඉස්ලාමයට බැනල තියෙනව කියල උඹ කියනවනම් එහෙම කරල තියෙන්නෙ ඌ වෙන තැන් වල බුදු දහමට අපහාස කරල තියෙන නිස. ඒක නිස මේ ත්‍රෙඩ් එක විතරක් බලල පොර ටෝක්ස් දන්නෙ නැතුව ඒවත් බලලම වරෙන්.
     
    • Like
    Reactions: cmanimations

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,246
    517
    113
    CS OR DotA map eke
    මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
    මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

    :yes::yes::yes::yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මන්තිමට සාලය උත්තර දෙන්නෙත් නැතුවම මාරු උනා... ලොක්ක තාමත් බලගෙන ඉන්නවද දන්නෙ නෑ, උගෙන් උත්තර එනකම්.
    රෙලිජ්න් එකේ අපේ උන් කොච්චර බලාගෙන හිටියද... ගොන් ඉස්මයිල් ටිකක් දාල මාරු වෙනවා..

    කොච්චර බලන් හිටියත් වැඩක් නෑ බන්..ඕකා මේක දිහා හිනා වෙවි බලන් ඇති..දැන් කොලාද කියලා..අන්තිමට අයුක්තියට එරෙහිව කතා කරපු උන් තමා වැරදි..

    GTRZ සාධාරණයක් කරනකම් අපි බලන් ඉන්නෙ :rolleyes:

    ගඟට කපන ඉනි...
     
    Status
    Not open for further replies.