BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    774e3b77.jpg


    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල

    උගේ පැය 24ට දෙන්න පුලුවන් උපරිම දෙනව වගේ...නිව්ස් වලටවත් කිව්වද අංගොඩින් මානසික ලෙඩෙක් පැනලා ගියා කියලා..:P
     
    • Like
    Reactions: ~ Hiru ~

    Rifqa

    Member
    Apr 11, 2010
    156
    19
    0
    774e3b77.jpg


    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල


    Oh..did amila leave...he said that he is interested in a long-term relationship with me:(:(
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    oh :dull: my bad, my apology goes to women :yes: anyway what disappoint me is their poor rep power, -1 docent do any good for them
    :rofl:

    කවුද මට රෙප්- දීපු කොන්දක් නැති කෙනා
    සිංහලයෙක් නම් වෙන්න බෑ
    නැවේ ආපු හොරු 700න් පැවතගෙන එන අය වෙන්න ඇති :rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සමහරුන්ට මතක නෑ ....:rolleyes::rolleyes:
    කාමේසුමිච්චාචාරා වේරමනී සික්කාපදන් සමාදියාමි.......
    මෙන්න ආගම් ප්‍රචාරය :P

    ඇයි ලොක්කයියා ගියේ අමල්කා
    අසාධාරණයට විරුද්ධව කෑගහල අන්තිමට වැරදිකාරයො වෙන්නත් වෙනව නම්, පක්ශග්‍රාහී පාලනයක් තුල ඉඳල වැඩක් නෑනෙ :nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සචී මම මොකක්වත් සංසන්දනය කරන්න ගියේ නැහැ. ඔයා ටපලගන්න එපා. මට බුදු දහමයි ඉස්ලාමයයි කියන්නේ දෙකක්, ඒ දෙක මම කවදාවත් සසඳන්න හදන්නේ නැහැ. මොකද මට මගේ ආගම ලොකුයි වගේ තමයි ඔයාට ඔයාගේ ආගමත්,
    මම මෙතන කියන්නේ ගසාලිට බනින එක අස්සේ මගේ ආගමටත් අගෞරව වන ආකාරයේ යම් යම් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ආගමකට නිග්‍රහ කළ පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයට කරපු වරද පෙන්වා දෙන්නේ ඒ පුද්ගලයාගේ ආගමට නිග්‍රහ කිරීමෙන්ද. එතකොට ඔවුනුත් ගසාලිගෙම තත්වෙට වැටෙන්නේ නැද්ද:rolleyes:

    හේයි හේයි:D:rolleyes:
    මෙහෙමයි මචන්,:yes:
    ගසාලියා, සිරාජ්, ඉඩිඅමින් වගේ අය බෞද්ධාගමට අපහාස කරල ත්‍ර්ඩ්, පෝස්ට් දැම්මෙ මේ මාසයක් දෙකකට උඩදි නෙමෙයි.:D උන් අවුරුද්දක්, දෙකකට උඩදි දැම්ම ත්‍ර්ඩ්/පෝස්ට් පවා රෙලිජන් එකේ තියනවා:oo:
    ඌබ ඔය කියන ත්‍ර්ඩ්/පෝස්ට් ඔක්කොම බලපන් මචන්... ඔය ඔක්කොම මීට මාසයක් දෙකකට උඩදි දැම්ම ඒවා.... පොඩ්ඩක් හිතපන්;) අපි සාලය, සිරාජය වගේ උන් දාන ඒවා ගොඩක් කල් ඉවසගෙන හිටියා... හැමෝටම ඉවසීමට සීමාවක් තියනව බන්....:oo: උන් ටික කොච්චර කල් ඉදලද අපේ ඒවට අපහාස කලේ, අපි ආයි ඒවයින් උත්තර දෙන්න ගියේ නෑ...අපිත් ඉවසල ඉවසල බැරිම තැන තමයි මෙහෙම උනේ(උඹ කියන දෙගොල්ලොම එක ගොඩට වැටෙනව කියන එක අනිවා:yes: බට් වෙනසක් තියනවා.. අපි උන් වගේ අවුරුදු දෙක තුනකට ඉසෙල්ලා ඉදන් බලු කතා කියන්න පටන් ගත්තෙ නෑ:no: අපිටත් ඉවසීමක් තියනවා.. ඕව අහලම ...:frown::oo:)
    අනික, උබ පොඩ්ඩක් රෙලිජන් පැත්තෙ ගිහින් බලපන්, උන් අපේ ත්‍ර්ඩ් හයි ජැක් කරල තියන තරම්... අපි මචන් කවදාවත් උන් දාන ත්‍ර්ඩ් හයි ජැක් කරන්න යනවද:no:
    අනික මචන් අපි සාලය , සිරාජයාගෙන් අපි ප්‍රශ්නයක් ඇහුවම උන් කරන්නෙ ගොං ස්මයිල් ටිකක් පෝස්ට් කරල අතුරුහන් වෙනවා:angry:


    මමත් කියනව. පිටියේ අප්පු බෑන් වෙන්නම ඕනෙ... මොකද ඌ මාසෙට දෙකට දෙකට ආගම් වලි කීයක් නම් දාගත්තද:frown::dull: ඒත්.. සාලය වගේ උන් මේක කරන්න පටන් ගත්තෙ මාසයක් දෙකක් උඩදි නෙමෙයි නේ බන්... ඇයි උන් බෑන් නොවුනේ
     
    • Like
    Reactions: latekid

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ රෙප් කපන්න වෙනම සෙට් එකක් ඉන්නවද
    ඔය ඉන්නෙ, වෙනම සෙට් එකක් නෙමේ එකම සෙට් එකේ ෆේක් හමුදාව, මහලොකුවට කමෙන්ට් එක තිබ්බට රෙප් පවර් එක 1 ලු :rofl:

    උගේ පැය 24ට දෙන්න පුලුවන් උපරිම දෙනව වගේ...නිව්ස් වලටවත් කිව්වද අංගොඩින් මානසික ලෙඩෙක් පැනලා ගියා කියලා..:P
    අංගොඩත් නැතුව ඇති මෙහෙම මානසික අසහන කාරයො
     
    • Like
    Reactions: L-smacker
    Status
    Not open for further replies.