තමන්ගේ ආගම ගැන කතා කිරීම නෙමෙයි....
අනිත් ආගම් වලට අපහාස කරන අයගේ පැත්ට කතා කිරීම නම් අන්තවාදීයි....
මොකද ඔයාට තිබුනනේ සාලයාට හරි ඔයාලගේ අනිත් උන්ට මේ විදියට බුද්ධාගමට අපහාස කරන්න එපා කියලා මුලින්ම කියන්න...
ඔයා එහෙම එපා කිව්වද...... ඒවාට විරුද්ධව කතා කළාද.....
ඇයි ඒවා මුලින් නොකර දැන් කවදාවත් නැති ආදරයකින්....
තමන්ගේ ආගමට අපහාස වෙනවා කියලා කෑගහන්නේ....
ඔයාගේ ආගම විතරයි ආගම.... මුලින්ම අපි ගියේ නෑනේ ඒකට අපහාස කරන්න..
ඒත් ඔයාලගේ ඔය කල්ලිය කොච්චර අපිට අපහාස කලාද...
එතකොට ඔයාට ඇහැකන පෙනුනේ නැද්ද..
ඇයි දැන් මේ ත්රෙඩ් එක මැදටත් පැනලා කියන්නේ අපේ ආගමට අපහාස වෙන කොට බලන් ඉන්න බැහැ කියලා...
අනිත් ආගම්වලට අපහාස වෙන තැන්වලදී ඇහකන පියාගෙන ඉඳලා...
අපි ගියාද... ඔයාලගේ ආගමේ ත්රෙඩ් අස්සේ ....
ඔයාලගේ අයනේ අපේ ඒවා මැදට හැමදාම පැන්නේ...
ඉතින් ඔායට හරි ලේසියිනේ එයාලගේ අයගේ වැරදි පෙන්නලා දීලා
ඒ අය හදා ගන්න එක.....
ඔයා ඒ දේ නොකර ඇයි මෙතනට ඇවිත් හරි දුකින් කතා කරන්නේ....
chinfuck වගේම, මේ ත්රෙඩ් එක මුලට ගිහින් හොඳට බලන්න සාලයා බුදු දහමට කරලා තියෙන අපහාස...
ඒවාට විරුද්ධවත් ඔච්චර අවංකව කතා කරන ඔයාට නැගී හිටින්න බැරිද,....
සාලායාට වගේ මෙන්න මේ අයට ඔයා උත්තර දෙන්නකෝ...
"කතාව නම් දෝලාවෙන් - ගමන පයින් "
මේවාගේ අදාර කතා වලට අපේ ලොක්කත් අහුවෙලානේ...
http://www.elakiri.com/forum/showthread.php?t=564211&page=182

නිකං ඉන්න එකේ බලන්න...![]()
මේකට මගේ සිංහල මිතුරෙක් පිළිතුරු ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා![]()

මේකට මගේ සිංහල මිතුරෙක් පිළිතුරු ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා![]()


oy! dont insult women. There are several women who posted in this thread it self.
People who do what you've stated are neither men nor women.![]()

උත්තර නැත්නම්, සාලය වගේ ගොං ස්මයිල් ටිකක් පෝස්ට් කරල හරි, දැක්කෙ නෑ වගේ හරි ඉන්නමේකට මගේ සිංහල මිතුරෙක් පිළිතුරු ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා![]()



උත්තර නැත්නම්, සාලය වගේ ගොං ස්මයිල් ටිකක් පෝස්ට් කරල හරි, දැක්කෙ නෑ වගේ හරි ඉන්න![]()
මට මං ගැන හරි දුකයි, මගේ මිතුරන් ගැන තියෙන විශ්වාසය ගැන. මොනා කරන්නද ඉතින්.
අමිලයියත් ගියානේ ඔන්න මමත් යනවා ටටා කිව්වා කස්ටියටම.
ආයුබෝවන් එළකිරිය
ආහ් මේ අර ගොන් ස්මයිලි කිව්වේ ඔයා දාලා තියෙනවා වගේ එකද.

උඹට අපි මුකුත් කිවුවෙ නෑ බන්.. අපිට මළ පැනල ඉන්නෙ අර සාලයත් එක්ක...
ඔයා ගනං ගන්න එපා බන්
මේ ත්ර්ඩ් එක විතරක් බලලා හීන දකින්න එපා





GT ට ගසලිව හරි විශ්වාසයි නේBAN gazaly !! 04-19-2010 11:23 PM ubala puka hapagena kiuwath gazaly mekapedi banned karanna hik hik hik![]()
![]()
ඔන්න ජීටී ගැන උන්ට තියන සහ අපිට නැති ශුවර් එක ....
ජීටී දැන් උන්ට කෝනෑන්ද අල්ටිමේට් වෝරියර් වෙලා ඉන්නෙ ...
යසට හිටපු ජීටීට වෙච්ච දේ



ඉතිං බං අපේම අය ෆේක් හදාගෙන අපේම රෙප් කපාගන්නවයැGT ට ගසලිව හරි විශ්වාසයි නේ
මම හිතන්නේ මේවා ගසාලි ගේ වැඩ නමේ
වලිය අවුස්සන්න කොන්දක් නැති fake id ල කරන වැඩ වෙන්න ඕන![]()

GT ට ගසලිව හරි විශ්වාසයි නේ
මම හිතන්නේ මේවා ගසාලි ගේ වැඩ නමේ
වලිය අවුස්සන්න කොන්දක් නැති fake id ල කරන වැඩ වෙන්න ඕන![]()
[/QUOTE]වලිය අවුස්සන්න කොන්දක් නැති ගැසිලි සෙට් එකේ fake id ල කරන වැඩ වෙන්න ඕන![]()
ඉතිං බං අපේම අය ෆේක් හදාගෙන අපේම රෙප් කපාගන්නවයැ![]()


නෑ නෑ අපෝ අපේ අය නෙමේඉතිං බං අපේම අය ෆේක් හදාගෙන අපේම රෙප් කපාගන්නවයැ![]()