අවසානය රහසක්
--------------------
Anyway Im gonna stop now someone may get it as an off topic
![]()
& that will not be tolerated and could get you potentially a ban!!!!!!
අවසානය රහසක්
--------------------
Anyway Im gonna stop now someone may get it as an off topic
![]()
mama meeta passey horror films balannaha kiyala hithagattha!


Invalid Thread specified. If you followed a valid link, please notify the administrator
හුටා පැට්ස්ගෙ නූල වැනිශ්ඩ්... දෙයියො කොරපු දෙයක්ද මේ

මේ ඕක මගේ font color එක . මං patent අරං තියෙන්නෙ හලි ?[/COLOR][/SIZE][/B]
oya hama ekama wage write karanne me paten nedaමොක ?![]()
ඈ බොල උඹට වඩා දෙයියෙක් සිටීද ..... චාටර් ..........චාටර් ..........චාටර් ..........
http://www.elakiri.com/forum/showpost.php?p=7287214&postcount=1415
අපිත් නෙට් ස්ලෝව් වෙද්දි තමයි පෝස්ට් කළේ.
හරි ඔයා ජීටී අයියගෙ පෝස්ට් එක දැක්කෙ නෑ හා ඒකට පෝස්ට් කරන්න වෙලාවක් නැතිවුණා කියන එක නෙ ඔයා දැන් කියන්නෙ? හැබැයි මට ගැටලුවක් තියනව. පොඩ්ඩක් මන් මේ කියන දේත් තර්කාණුකූලව බලන්නකො.
http://www.elakiri.com/forum/showpost.php?p=7290919&postcount=1660
ඔන්න ඔය පෝස්ට් එක තමයි සචී පිළිතුරු දීල තියෙන්නෙ. ඔතන ඉදල තියන පෝස්ට් බැලුවොත් ඔයාට පෙනෙයි ඒක.
http://www.elakiri.com/forum/showpost.php?p=7290937&postcount=1661
ඔය තියෙන්නෙ ඔයා කියන සචී උත්තර දුන්න පෝස්ට් එක. මං හිරිනෙ නේද? දැන් ඔය කියන පේජ් එකේම තමයි ඔයා මගේ පෝස්ට් එකක් අරගෙන උත්තර දීල තියෙන්නෙ. ඒ කියන්නෙ ඔයා ඒ හරියෙ ඒව කියෙවුවනෙ? ඔයාට වෙලාවත් තිබුණනේ? ඔයා ඇයි එවෙලෙ මගෙන් ඒ පොස්ට් එක ඉල්ලුවෙ නැත්තෙ ඔයාට අවංක උවමනාවක් තිබුණනම් ජීටී අයියට උත්තර සපයන්න?
http://www.elakiri.com/forum/showthread.php?t=624184&page=167
http://www.elakiri.com/forum/showpost.php?p=7291005&postcount=1667
ඔය තියෙන්නෙ ඒ පේජ් එක හා පෝස්ට් එක. මේ යට තියෙන්නෙ ඔයා මගේ පෝස්ට් එකට උත්තර දුන්න එක.
http://www.elakiri.com/forum/showpost.php?p=7292408&postcount=1702
ඊලගට මේ තියෙන්නෙ මං ඒකට ලබාදුන්න පිළිතුර. ඔයා ඒකට කිසිවක් කියුවෙත් නෑ. දැන් ඔයාට ඒව සියල්ලට ම හා අපේ අනිත් අය අහපුවටත් උත්තර දෙන්න පුලුවන් වෙයි මං හිතන්නෙ. ඒ කාට උත්තර නොදුන්නත් ජීටී අයියගෙ ප්‍රශ්නවලට උත්තර නොදීම හා අවංකව තමා කළ වරද ගැන කණගාටු වෙන බවක් නොපෙනීම ගැන මගේනම් පැහැදීමක් නෑ.
http://www.elakiri.com/forum/showpost.php?p=7292555&postcount=1705
මාලිඅයියත් ඕක තේරුම් ගත්ත එක හොදයි
ඔය ඔක්කොම ආත්ති හොඳ වෙනව මේ ත්‍රෙඩ් එක කියෙව්වහම.මේ ත්‍රෙඩ් එක කියවල/කඩේ ගිහින් ආතතිය හැදුන අය එහෙම ඉන්නවද ?![]()

ලොල් specially උබල දාන පෝස්ට් දැක්කහම ආතතිය පැත්තක තියල හිනා ගිහින් මැරෙනව, එනිවේ සවුත් පාක් 200 බැලුවද ?ඔය ඔක්කොම ආත්ති හොඳ වෙනව මේ ත්‍රෙඩ් එක කියෙව්වහම.![]()