BAN gazaly !!

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල් specially උබල දාන පෝස්ට් දැක්කහම ආතතිය පැත්තක තියල හිනා ගිහින් මැරෙනව, එනිවේ සවුත් පාක් 200 බැලුවද ?
    ඒකනෙ. ආතතියෙන් මැරෙන්නෙ නතුව හිනාවෙලා මරෙන එක හොඳයි නෙ! :lol:

    yeah, I did watch SouthPark 200. Epic episode. :lol:
    though if we try to discuss that here, there'll be riots and demands to ban Southpark as well! :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඒකනෙ. ආතතියෙන් මැරෙන්නෙ නතුව හිනාවෙලා මරෙන එක හොඳයි නෙ! :lol:

    yeah, I did watch SouthPark 200. Epic episode. :lol:
    though if we try to discuss that here, there'll be riots and demands to ban Southpark as well! :P

    very weird to see you posting in sinhala :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mekai machan ehema kiyala kisima piyawarak nogena hitiyoth eka hoda naththe site ekatamai. Mokada meka comunity ekak nisa me wage dewalin anik memberslatath balapanawa. e hinda tama mehema membersla katha karanne mewage un karana waradi gana. eka comunity ekaka podu lakshanayak ne.
    methana anik ayath waradi kalanam(math athulua) e ayatath kelinma pennala denna karapu waradda. ehema nathuwa e waradi walin tawa waradi karana kenekta wiruddawa piyawarak nogena balagena inna ekath waraddak :nerd:

    Mama pahadiliwa kiyala thiyanwa gazaly karapu wade waradi and ai ewage mona hari deyak thiboth ban karanawa kiyala warn kalla.

    Mama nikan hitiya wene kohomda ban, mama me thread eke ape set ekata meka pahadili kalla denna dan dawas 2 kalaya kawa. mama puluwan hama widiyata kiwwa ban karana eke sadaranawath wayak thiyenna ona kiyala.

    Anik eka mama thama dakke na oya issara thibba wage agamika prashna athi wena thread ekak me dawas tikata. Ithin wishala wenasak wela thiyanwa kattiya padam igena gena thiaynwa. namuth methana prashne thiyenne jathi wadaya oluwata gahapu podi card board weerayo tikak ka gahana eka thamanta ona de karaganna. Ewa mehe hari yanne na.
    Anik paththen gazaly lissala yanna try karanawa wageth poddak penawa. Ewath mehe hari yanne na.

    Api balamu.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ................
    Anik paththen gazaly lissala yanna try karanawa wageth poddak penawa. Ewath mehe hari yanne na.

    Api balamu.

    ගසාලි ට දැනටමත් warn කරල තියෙන්නෙ
    සහ ප්‍රශ්න වගයක් අහලයි තියෙන්නෙ. නමුත් දැනට පේන විදියා mans උත්තර දෙන පාටක් නෑ හෝ
    කරුණු සහ සාක්ශි ඇතුව හොඳ පිළිතුරක් හදමින් ඉන්නව

    බැරි වෙලාවත් මෑන්ස් උත්තර නොදී ලිස්සල ගියොත් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ ? :)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ගසාලි ට දැනටමත් warn කරල තියෙන්නෙ
    සහ ප්‍රශ්න වගයක් අහලයි තියෙන්නෙ. නමුත් දැනට පේන විදියා mans උත්තර දෙන පාටක් නෑ හෝ
    කරුණු සහ සාක්ශි ඇතුව හොඳ පිළිතුරක් හදමින් ඉන්නව

    බැරි වෙලාවත් මෑන්ස් උත්තර නොදී ලිස්සල ගියොත් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නෙ ? :)

    ban thama. :yes:
     
    ජීටී කොච්චර කල් බලමුද....?
     
    Status
    Not open for further replies.