lol, this thread is frekn awesome, religious-ban-constitution = south park episode 200![]()
agree
oh i already miss this thread

මෙතැනදී ඇස් පනාපිට පෙනෙන එක් පැහැදිලි සත්‍යතාවයක් ඇත..බහුතරයක් තම හඩ අවදි කරවා ඇත්තේ සාධාරණයක් ඉටු කර ගැනීමටය..
එයින් බොහෝ දෙනෙක් බලධාරීන් විසින් මෙතෙක් ගත් තීරණ හා එකඟ නොවිය හැකි මහත් වූ කලකිරුනු ස්වභාවයක් පැහැදිලිව පෙන්නුම් කොට ඇත..ඔවුන් සාධාරණත්වය ඉටු කර ගැනීමට මෙතරම් වෙර දරන්නේ කුමන දත්තයන් අරභයාද කියනා එක අහු මුලු අත නොගා අද දවසේ අප එකිනෙකා විසින් කෙලින් වටහා ගත යුතුය..
බලධාරීන් තුලින් විශේෂයෙන් මග හැරුණු දේවල්ද මෙහි තිබේ..මේවා විසඳන්නට කියා කෙනෙක් හෝ පිරිසක් හඬ නැගීමට පෙර බලධාරීන් විසින් මුල් අවධියේදි ඊට මැදිහත් වී සාධාරණ තීන්දු තම බලය තුලින් ස්ථාපිත කරන්නට ඕනෑ තරම් අවස්ථා හා අවකාශ තිබෙන්නට ඇත..නමුත් එය එසේ වී නැති බවක් පිටින් සිට ඉතා විමසිල්ලෙන් මේ හූය කියවනා පාඨකයින්ට මොනවට පැහැදිලි වේ....
මා කියන්නේ මේ වෙබ් අඩවිය යහපත් වෙබ් අඩවියක් කර ගැනීමේ පරම අදහසින්ය. වෙබ් අඩවියක වැරදි පෙන්වා දී ඒවා නිරවුල්ව විසඳා ගැනීම එහි ඉන්නා, එයට ආදරය කරනා හා එය රැක ගන්නට වෙහෙස දරනා හැම සාමාජිකයෙක්ගේම වගකීම හා යුතුකම වේ. මං හිතන්නේ මේ පිරිස මේ සා උනන්දුවෙන් වෙර වීරිය දරන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විය යුතුය....
අප කණගාටු විය යුත්තේ මේ අඩවිය මෙවන් තැනකට ගෙන ඒම සඳහා අංශු මාත්‍රයකින් හෝ කැප වී ක්‍රියා කල වටිනා තරුණ නියෝජනයන් කීප පොලක් මේ වෙනකොටත් මෙයින් ඉවත්වී තිබීමය..
කෙනෙකු නැති කරගන්නා එක තත්පර කීපයකදී කල හැකි වුවත් කෙනෙකු නැවත ඒ තත්ත්වයෙන් හා ඒ ප්‍රමිතියෙන් ස්ථාපිත කර ගැනීමට හා එකතු කර ගැනීමට කල්පයක් තරම් කල් ගත වෙනු ඇත...එය විශ්වය පුරා අත්විඳි සත්‍යයකි...
කෝච්චිය බිං ගෙයින් එලියට ඇදෙන්නට එතරම් දුරක් හෝ දිගු කාල පරාසයක් තවත් නොමැති බව බලධාරීන් විසින් අවසානයේ හෝ පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා පෞද්ගලිකව සතුටු වෙමි..
එය එලෙසම ක්‍රියාත්මක වෙන තුරු බහුතරය දැස් දල්වා බලා සිටිනා බව අප මොහොතකටවත් අමතක නොකල යුතුය..එය කෙනෙකු කියන්නන් වාලේ කරනවාට වඩා එහා ගිය වගකීමක් හා විශ්වාශයක් මත කෙලින්ම බැඳුනු දෙයකි...
සැමට ජය.....
well said my red brotha




ඉස්සර කාලෙ ඉදන් අපෙ රටෙ උනෙ මහජාතිය උන සිංහල අනෙත් ජාතින්ට ගරහනව කියල හන්වඩු ගහපු එක.. ප්‍රදාන අගම උන බුද්දාගම අනෙත් ආගම වලට කෙනෙහෙලි කම්කරනව් කරනව කියල හන්වඩු ගහපු එක... එක අපෙ සිංහල බවුද්දයොම කොටසක් කරපු දෙයක් එ දෙ වෙන අතරතුර ඔය හොදයි කියන ජාතින් සහ ආගම සිංහලයටයි බුද්දාගමටයි හින් නුලෙන් වල කපාගෙන යනව... අන්තිමට උන් වලෙ උඩ අපි, අපි වැරදි කිය කියා උන් කපන වල තවත් ගැබුරට හාරගෙන අගාදයට යනව..

