BAN gazaly !!

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lol, this thread is frekn awesome, religious-ban-constitution = south park episode 200 :lol::lol::lol:

    agree

    oh i already miss this thread :)

    මෙතැනදී ඇස් පනාපිට පෙනෙන එක් පැහැදිලි සත්‍යතාවයක් ඇත..බහුතරයක් තම හඩ අවදි කරවා ඇත්තේ සාධාරණයක් ඉටු කර ගැනීමටය..

    එයින් බොහෝ දෙනෙක් බලධාරීන් විසින් මෙතෙක් ගත් තීරණ හා එකඟ නොවිය හැකි මහත් වූ කලකිරුනු ස්වභාවයක් පැහැදිලිව පෙන්නුම් කොට ඇත..ඔවුන් සාධාරණත්වය ඉටු කර ගැනීමට මෙතරම් වෙර දරන්නේ කුමන දත්තයන් අරභයාද කියනා එක අහු මුලු අත නොගා අද දවසේ අප එකිනෙකා විසින් කෙලින් වටහා ගත යුතුය..

    බලධාරීන් තුලින් විශේෂයෙන් මග හැරුණු දේවල්ද මෙහි තිබේ..මේවා විසඳන්නට කියා කෙනෙක් හෝ පිරිසක් හඬ නැගීමට පෙර බලධාරීන් විසින් මුල් අවධියේදි ඊට මැදිහත් වී සාධාරණ තීන්දු තම බලය තුලින් ස්ථාපිත කරන්නට ඕනෑ තරම් අවස්ථා හා අවකාශ තිබෙන්නට ඇත..නමුත් එය එසේ වී නැති බවක් පිටින් සිට ඉතා විමසිල්ලෙන් මේ හූය කියවනා පාඨකයින්ට මොනවට පැහැදිලි වේ....

    මා කියන්නේ මේ වෙබ් අඩවිය යහපත් වෙබ් අඩවියක් කර ගැනීමේ පරම අදහසින්ය. වෙබ් අඩවියක වැරදි පෙන්වා දී ඒවා නිරවුල්ව විසඳා ගැනීම එහි ඉන්නා, එයට ආදරය කරනා හා එය රැක ගන්නට වෙහෙස දරනා හැම සාමාජිකයෙක්ගේම වගකීම හා යුතුකම වේ. මං හිතන්නේ මේ පිරිස මේ සා උනන්දුවෙන් වෙර වීරිය දරන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විය යුතුය....

    අප කණගාටු විය යුත්තේ මේ අඩවිය මෙවන් තැනකට ගෙන ඒම සඳහා අංශු මාත්‍රයකින් හෝ කැප වී ක්‍රියා කල වටිනා තරුණ නියෝජනයන් කීප පොලක් මේ වෙනකොටත් මෙයින් ඉවත්වී තිබීමය..

    කෙනෙකු නැති කරගන්නා එක තත්පර කීපයකදී කල හැකි වුවත් කෙනෙකු නැවත ඒ තත්ත්වයෙන් හා ඒ ප්‍රමිතියෙන් ස්ථාපිත කර ගැනීමට හා එකතු කර ගැනීමට කල්පයක් තරම් කල් ගත වෙනු ඇත...එය විශ්වය පුරා අත්විඳි සත්‍යයකි...

    කෝච්චිය බිං ගෙයින් එලියට ඇදෙන්නට එතරම් දුරක් හෝ දිගු කාල පරාසයක් තවත් නොමැති බව බලධාරීන් විසින් අවසානයේ හෝ පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා පෞද්ගලිකව සතුටු වෙමි..

    එය එලෙසම ක්‍රියාත්මක වෙන තුරු බහුතරය දැස් දල්වා බලා සිටිනා බව අප මොහොතකටවත් අමතක නොකල යුතුය..එය කෙනෙකු කියන්නන් වාලේ කරනවාට වඩා එහා ගිය වගකීමක් හා විශ්වාශයක් මත කෙලින්ම බැඳුනු දෙයකි...

    සැමට ජය.....

    well said my red brotha :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    this is how this thread goes.....

    person A- complain complain

    person B- complain complain complain complain complain complain

    person C- complain complain complain, who the f just gave me a neg rep. complain complain

    person D- complain complain complain complain.. posts a screen shot of reps

    GTRZ- tries to smooth things out but fails miserably

    person A- FU person B and C

    person B- FU gazaly BCD and EK and donkies and monkeys and republicans

    Person G - complain complain complain complain complain complain

    Person F - kawda yako negative rep dena p***** complain complain complain complain

    GTRZ - says the same things again, nobody listens

    person J - complain complain complain complain

    etc...
    LOLZ! :lol:
    that just about sums the whole thread up.

    You've missed the IJKL going off topic and touching all the other topics under the sun here. :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    DUDE!!! forgot about that lol...:D:D
    :lol:
    oh i already miss this thread :)
    3.gif
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    this is how this thread goes.....

    person A- complain complain

    person B- complain complain complain complain complain complain

    person C- complain complain complain, who the f just gave me a neg rep. complain complain

    person D- complain complain complain complain.. posts a screen shot of reps

    GTRZ- tries to smooth things out but fails miserably

    person A- FU person B and C

    person B- FU gazaly BCD and EK and donkies and monkeys and republicans

    Person G - complain complain complain complain complain complain

    Person F - kawda yako negative rep dena p***** complain complain complain complain

    GTRZ - says the same things again, nobody listens

    person J - complain complain complain complain

    etc...

    epic abstract :lol:
     
    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    person I- says some sugar coated words and gets banned

    person J- is a girl so we all end up going to her profile page

    person K- is a new member and starts to wonder what the f is a rep?

    person L- tries to find a post , cant, and decides to watch porn instead + complain complain complain complain complain complain
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    this is how this thread goes.....

    person A- complain complain

    person B- complain complain complain complain complain complain

    person C- complain complain complain, who the f just gave me a neg rep. complain complain

    person D- complain complain complain complain.. posts a screen shot of reps

    GTRZ- tries to smooth things out but fails miserably

    person A- FU person B and C

    person B- FU gazaly BCD and EK and donkies and monkeys and republicans

    Person G - complain complain complain complain complain complain

    Person F - kawda yako negative rep dena p***** complain complain complain complain

    GTRZ - says the same things again, nobody listens

    person J - complain complain complain complain

    etc...

    :lol::lol::lol::lol::lol:
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    මෙතැනදී ඇස් පනාපිට පෙනෙන එක් පැහැදිලි සත්‍යතාවයක් ඇත..බහුතරයක් තම හඩ අවදි කරවා ඇත්තේ සාධාරණයක් ඉටු කර ගැනීමටය..

    එයින් බොහෝ දෙනෙක් බලධාරීන් විසින් මෙතෙක් ගත් තීරණ හා එකඟ නොවිය හැකි මහත් වූ කලකිරුනු ස්වභාවයක් පැහැදිලිව පෙන්නුම් කොට ඇත..ඔවුන් සාධාරණත්වය ඉටු කර ගැනීමට මෙතරම් වෙර දරන්නේ කුමන දත්තයන් අරභයාද කියනා එක අහු මුලු අත නොගා අද දවසේ අප එකිනෙකා විසින් කෙලින් වටහා ගත යුතුය..

    බලධාරීන් තුලින් විශේෂයෙන් මග හැරුණු දේවල්ද මෙහි තිබේ..මේවා විසඳන්නට කියා කෙනෙක් හෝ පිරිසක් හඬ නැගීමට පෙර බලධාරීන් විසින් මුල් අවධියේදි ඊට මැදිහත් වී සාධාරණ තීන්දු තම බලය තුලින් ස්ථාපිත කරන්නට ඕනෑ තරම් අවස්ථා හා අවකාශ තිබෙන්නට ඇත..නමුත් එය එසේ වී නැති බවක් පිටින් සිට ඉතා විමසිල්ලෙන් මේ හූය කියවනා පාඨකයින්ට මොනවට පැහැදිලි වේ....

    මා කියන්නේ මේ වෙබ් අඩවිය යහපත් වෙබ් අඩවියක් කර ගැනීමේ පරම අදහසින්ය. වෙබ් අඩවියක වැරදි පෙන්වා දී ඒවා නිරවුල්ව විසඳා ගැනීම එහි ඉන්නා, එයට ආදරය කරනා හා එය රැක ගන්නට වෙහෙස දරනා හැම සාමාජිකයෙක්ගේම වගකීම හා යුතුකම වේ. මං හිතන්නේ මේ පිරිස මේ සා උනන්දුවෙන් වෙර වීරිය දරන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විය යුතුය....

    අප කණගාටු විය යුත්තේ මේ අඩවිය මෙවන් තැනකට ගෙන ඒම සඳහා අංශු මාත්‍රයකින් හෝ කැප වී ක්‍රියා කල වටිනා තරුණ නියෝජනයන් කීප පොලක් මේ වෙනකොටත් මෙයින් ඉවත්වී තිබීමය..

    කෙනෙකු නැති කරගන්නා එක තත්පර කීපයකදී කල හැකි වුවත් කෙනෙකු නැවත ඒ තත්ත්වයෙන් හා ඒ ප්‍රමිතියෙන් ස්ථාපිත කර ගැනීමට හා එකතු කර ගැනීමට කල්පයක් තරම් කල් ගත වෙනු ඇත...එය විශ්වය පුරා අත්විඳි සත්‍යයකි...

    කෝච්චිය බිං ගෙයින් එලියට ඇදෙන්නට එතරම් දුරක් හෝ දිගු කාල පරාසයක් තවත් නොමැති බව බලධාරීන් විසින් අවසානයේ හෝ පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා පෞද්ගලිකව සතුටු වෙමි..

    එය එලෙසම ක්‍රියාත්මක වෙන තුරු බහුතරය දැස් දල්වා බලා සිටිනා බව අප මොහොතකටවත් අමතක නොකල යුතුය..එය කෙනෙකු කියන්නන් වාලේ කරනවාට වඩා එහා ගිය වගකීමක් හා විශ්වාශයක් මත කෙලින්ම බැඳුනු දෙයකි...

    සැමට ජය.....

    අපහාසයට හා අසාධාරණයට ලක්වූ සිංහලයන්ට, සිංහලයෙකුගෙන් සාධාරණයක් ඉටුවන තුරු සියල්ලෝම එකට එක් වී බලා සිටියි...
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    අහ්හහා... ගසාලි මම උඹට දවසක් පෞද්ගලීකව කියුවා නේද මේ ගැන? ඔන්න බලපන්... දැන් හරි නේ?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    this is how this thread goes.....

    person A- complain complain

    person B- complain complain complain complain complain complain

    person C- complain complain complain, who the f just gave me a neg rep. complain complain

    person D- complain complain complain complain.. posts a screen shot of reps

    GTRZ- tries to smooth things out but fails miserably

    person A- FU person B and C

    person B- FU gazaly BCD and EK and donkies and monkeys and republicans

    Person G - complain complain complain complain complain complain

    Person F - kawda yako negative rep dena p***** complain complain complain complain

    GTRZ - says the same things again, nobody listens

    person J - complain complain complain complain

    etc...
    this is gong some where else. :P off topic.
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මෙතැනදී ඇස් පනාපිට පෙනෙන එක් පැහැදිලි සත්‍යතාවයක් ඇත..බහුතරයක් තම හඩ අවදි කරවා ඇත්තේ සාධාරණයක් ඉටු කර ගැනීමටය..

    එයින් බොහෝ දෙනෙක් බලධාරීන් විසින් මෙතෙක් ගත් තීරණ හා එකඟ නොවිය හැකි මහත් වූ කලකිරුනු ස්වභාවයක් පැහැදිලිව පෙන්නුම් කොට ඇත..ඔවුන් සාධාරණත්වය ඉටු කර ගැනීමට මෙතරම් වෙර දරන්නේ කුමන දත්තයන් අරභයාද කියනා එක අහු මුලු අත නොගා අද දවසේ අප එකිනෙකා විසින් කෙලින් වටහා ගත යුතුය..

    බලධාරීන් තුලින් විශේෂයෙන් මග හැරුණු දේවල්ද මෙහි තිබේ..මේවා විසඳන්නට කියා කෙනෙක් හෝ පිරිසක් හඬ නැගීමට පෙර බලධාරීන් විසින් මුල් අවධියේදි ඊට මැදිහත් වී සාධාරණ තීන්දු තම බලය තුලින් ස්ථාපිත කරන්නට ඕනෑ තරම් අවස්ථා හා අවකාශ තිබෙන්නට ඇත..නමුත් එය එසේ වී නැති බවක් පිටින් සිට ඉතා විමසිල්ලෙන් මේ හූය කියවනා පාඨකයින්ට මොනවට පැහැදිලි වේ....

    මා කියන්නේ මේ වෙබ් අඩවිය යහපත් වෙබ් අඩවියක් කර ගැනීමේ පරම අදහසින්ය. වෙබ් අඩවියක වැරදි පෙන්වා දී ඒවා නිරවුල්ව විසඳා ගැනීම එහි ඉන්නා, එයට ආදරය කරනා හා එය රැක ගන්නට වෙහෙස දරනා හැම සාමාජිකයෙක්ගේම වගකීම හා යුතුකම වේ. මං හිතන්නේ මේ පිරිස මේ සා උනන්දුවෙන් වෙර වීරිය දරන්නේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට විය යුතුය....

    අප කණගාටු විය යුත්තේ මේ අඩවිය මෙවන් තැනකට ගෙන ඒම සඳහා අංශු මාත්‍රයකින් හෝ කැප වී ක්‍රියා කල වටිනා තරුණ නියෝජනයන් කීප පොලක් මේ වෙනකොටත් මෙයින් ඉවත්වී තිබීමය..

    කෙනෙකු නැති කරගන්නා එක තත්පර කීපයකදී කල හැකි වුවත් කෙනෙකු නැවත ඒ තත්ත්වයෙන් හා ඒ ප්‍රමිතියෙන් ස්ථාපිත කර ගැනීමට හා එකතු කර ගැනීමට කල්පයක් තරම් කල් ගත වෙනු ඇත...එය විශ්වය පුරා අත්විඳි සත්‍යයකි...

    කෝච්චිය බිං ගෙයින් එලියට ඇදෙන්නට එතරම් දුරක් හෝ දිගු කාල පරාසයක් තවත් නොමැති බව බලධාරීන් විසින් අවසානයේ හෝ පැහැදිලිව ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන මා පෞද්ගලිකව සතුටු වෙමි..

    එය එලෙසම ක්‍රියාත්මක වෙන තුරු බහුතරය දැස් දල්වා බලා සිටිනා බව අප මොහොතකටවත් අමතක නොකල යුතුය..එය කෙනෙකු කියන්නන් වාලේ කරනවාට වඩා එහා ගිය වගකීමක් හා විශ්වාශයක් මත කෙලින්ම බැඳුනු දෙයකි...

    සැමට ජය.....

    කියන්න තියෙන දෙ සිංහලෙන්ම කියල තියෙනව.. :yes: විය යුතු දෙ පැත්තකට වෙලා තියෙද්දි නොවිය යුතු දෙවල් සැහෙන්න වෙල නුල මැදදි... මෙක ඉතින් දැන් යන රැල්ල කියල හිත හදාගන්න තමයි වෙන්නෙ... :( ඉස්සර කාලෙ ඉදන් අපෙ රටෙ උනෙ මහජාතිය උන සිංහල අනෙත් ජාතින්ට ගරහනව කියල හන්වඩු ගහපු එක.. ප්‍රදාන අගම උන බුද්දාගම අනෙත් ආගම වලට කෙනෙහෙලි කම්කරනව් කරනව කියල හන්වඩු ගහපු එක... එක අපෙ සිංහල බවුද්දයොම කොටසක් කරපු දෙයක් එ දෙ වෙන අතරතුර ඔය හොදයි කියන ජාතින් සහ ආගම සිංහලයටයි බුද්දාගමටයි හින් නුලෙන් වල කපාගෙන යනව... අන්තිමට උන් වලෙ උඩ අපි, අපි වැරදි කිය කියා උන් කපන වල තවත් ගැබුරට හාරගෙන අගාදයට යනව.. :( මෙව කතා කලත් වැරදි නොකලත් වැරදි ,,, මොනව උනත් වචනයක් හරි කියල වැරදි කාරයෙක් වෙන එක හොද්යො නිහඩව වැරද්දට අනුබල දෙන නිවටයෙක් වෙනවවට වඩා!!! ජාතිය ආගම ගැන කැක්කුමකින් කාත කරල බැන් වෙච්ච, බැන් වෙන්න ඉන්න හැමට ආචාරය !!! :) ජයශ්‍රි!!!
     
    රොන් අයියෙ අපිට බලන් ඉන්න වුනානේ .....

    හෙළයෙක් වෙලා මේ හෙළයේ ඉපදීම
    මා කළ පෙර පිනක් යැයි සැමදා සිතමි මම
    පෙර පින් ඇති උනුන් හෙළයට ගැරහීම
    වාවාගත නොහී සිටිනෙමි මම අද තවම

    කියන්න තියෙන දෙ සිංහලෙන්ම කියල තියෙනව.. :yes: විය යුතු දෙ පැත්තකට වෙලා තියෙද්දි නොවිය යුතු දෙවල් සැහෙන්න වෙල නුල මැදදි... මෙක ඉතින් දැන් යන රැල්ල කියල හිත හදාගන්න තමයි වෙන්නෙ... :( ඉස්සර කාලෙ ඉදන් අපෙ රටෙ උනෙ මහජාතිය උන සිංහල අනෙත් ජාතින්ට ගරහනව කියල හන්වඩු ගහපු එක.. ප්‍රදාන අගම උන බුද්දාගම අනෙත් ආගම වලට කෙනෙහෙලි කම්කරනව් කරනව කියල හන්වඩු ගහපු එක... එක අපෙ සිංහල බවුද්දයොම කොටසක් කරපු දෙයක් එ දෙ වෙන අතරතුර ඔය හොදයි කියන ජාතින් සහ ආගම සිංහලයටයි බුද්දාගමටයි හින් නුලෙන් වල කපාගෙන යනව... අන්තිමට උන් වලෙ උඩ අපි, අපි වැරදි කිය කියා උන් කපන වල තවත් ගැබුරට හාරගෙන අගාදයට යනව.. :( මෙව කතා කලත් වැරදි නොකලත් වැරදි ,,, මොනව උනත් වචනයක් හරි කියල වැරදි කාරයෙක් වෙන එක හොද්යො නිහඩව වැරද්දට අනුබල දෙන නිවටයෙක් වෙනවවට වඩා!!! ජාතිය ආගම ගැන කැක්කුමකින් කාත කරල බැන් වෙච්ච, බැන් වෙන්න ඉන්න හැමට ආචාරය !!! :) ජයශ්‍රි!!!

    ඇත්ත බෑන් වෙච්ච දැන් බෑන්.... වුනු....බෑන් වෙන්න යන
     
    Last edited:

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    පව් කළ දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම

    පරයන් රජ කරනු දැක දැක හිස මතම
    ඇහැ කන පියා ඉඳුමයි අද හෙළ දහම

    විදෑස් සොරුන් හට හෙළ රජ පෙළපත මැකුනා
    පරයන් කලවමින් හෙළ දැය කිලිටි වුනා

    ගැත්තන්ගෙන්ම අයියෝ හෙළ රට පිරුණා
    නිදහස් එළිය එන රන් දොරටුව වැසුනා

    හෙළ වග නඟන්නට එන හෙළ කුමරු හට
    හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට

    පත්වන කල දවස මේ නම් අප වගට

    තනි මම කුම් කරම් ජාතිය.......... කළ පවට

    පව් කළ දැයක ඉපදීම
    වික්ටර් රත්නායක
    Paw Kala Deyak Ipadeema
    Victor Rathnayake

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ටික් ටික් ටික් ටික්............................................
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි බන් Planthis බෑන් කරලා තියෙන්නේ..:(

    ඌ මේ ත්‍රෙඩ් එකේ ජී.ටී. + එලකිරි ගැන කමෙන්ට් එකක් දැම්මා.
    සමුගැනීමයි by harshana101
    .හැබැයි විනාඩි පහෙන් ඒක මිසිංග්..

    ඒ වගේම harshana101 බෑන්..මං දන්න එකම වරද ගසාලිට විරුද්ධව කතා කරපු එක..

    harshana101

    මොනා උනත් මුන් දෙන්නම එලකිරි කොල්ලෝ දෙන්නෙක්..එත් ගසාලි බෑන් කරන්න තාම කල් මරනවා..
     
    Status
    Not open for further replies.