BAN gazaly !!

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේ ඇත්තටම ඔබමද?
    ටිකක් නම්‍යශිලි වු‍‍නොත් නරකද?
    දෙපැත්තටම සාධාරණයක් කරමින්
    සියලුම බෑන් වෙච්ච අයටත් සාධාරණයක් කරලා
    ප්‍රශ්නයට සැහැල්ලු මනසකින්
    උත්තරයක් හොයන්න උත්සාහා කරමුද.

    eka pattama path wela kisi deyak noadana bana kiyanwata wada thread eka kiyola katha kaloth honda nadda.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Hari de threnne naththan, thamange ona de une naththan site eken wadak na wage nam nawata kamak na. Mulu site eke members lagen 100,000 giyath no problem.
    Lesiyen aluthen patan ganna puluwan.

    මම මේ කියන දේ ඕ.ටී. ඒකට සොරි වේවා.
    ටිකක් නම්‍යශීලි වුනොත් නරකද?? එක එකාට ඕන දේ "මම" කරන්නෑ නෑමයි කියලා දරදඩු විදියට වැඩකරලා සයිට් එකෙන් බාගයක් එලවන එකද හොද ඉන්න මිනිස්සු ටිකත් රැකගෙන ප්‍රශ්න ටිකත් විසදගෙන ඉස්සරහට යන එකද හොද?? මම ට්‍රැෆික් ගැන දන්නේ නෑ, මම ටෙක්, ඉන්ෆො ෆීල්ඩ් එකෙ කෙනෙක් නෙවෙයි. ඒත් ලක්ෂ 3ක් විතර මෙම්බර්ස්ලා හිටියට ඕනම වෙලාවක ඇක්ටිව් වෙලා ඉන්නේ මෙම්බර්ස්ලා 500ක් විතර නේ. ඉතින් ඒ යන ලක්ශෙ ඒ ඇක්ටිව් මෙම්බර්ස්ලා වුනොත්??? 10 Differences Between a Boss and a Leader

    1. The boss drives people; the leader coaches them.
    2. The boss depends upon authority; the leader on good will.
    3. The boss inspires fear; the leader inspires enthusiasm.
    4. The boss says ‘I’; the leader says ‘we.’
    5. The boss says ‘Get here on time’; the leader gets there ahead of time.
    6. The boss fixes the blame for the breakdown; the leader fixes the breakdown.
    7. The boss knows how it is done; the leader shows how.
    8. The boss makes work a drudgery; the leader makes work a game.
    9. The boss says ‘Go’; the leader says ‘Let’s go.’”
    10. The boss justifies or lays blame - the leader takes responsibility.
    මම අවංකව විශ්වාස කරනවා මම මේ හයිලයිට් කරපු දුර්වලතා අයියගේ අතින් පහුගිය දවස් 2-3 වුනා කියලා.අයියා කැමතිවුනත් නැති වුනත් අයියත් නායකයෙක් නේ, ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකේ, මෙම්බර්ස්ලා ලක්ශ 3කට කිට්ටු ගානක් ඉන්න සයිට් එකේ නායකයා මීට වඩා නම්‍යශීලී වුනා නම්, නායකත්ව ලක්ෂන පෙන්නුවා නම් හොදයි කියලා මම හිතනවා.

    ( ඩිස්ක්ලේමරය- මේ මගේ පෞද්ගලික මතයක් පමණි, අවධානය යොමු කිරීම අනවශ්‍යයි , කොහොමත් මේක ඕ. ටී. )

    • Like
    Reactions: Suvin1122

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    Anik eka mathaka thiya ganin machan oya ban wechcha kattiyata issella 1000s walin minissu meka meganta genna mahansi una umba danna dewal poddai.

    umbata waraduna thana thama machan. Hona karapu minissu waradi karanakota e waraddatath hondai kiyanna mama lasthi na.

    mokadda machn me kathawe theruma? me ubamada katha karanne? :sorry::sorry:
    Gazaliyata wada Methana dan Ban karala thiyena ewun Waradi karala thiyenawada?? :eek:
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    මේ ඇත්තටම ඔබමද?
    ටිකක් නම්‍යශිලි වු‍‍නොත් නරකද?
    දෙපැත්තටම සාධාරණයක් කරමින්
    සියලුම බෑන් වෙච්ච අයටත් සාධාරණයක් කරලා
    ප්‍රශ්නයට සැහැල්ලු මනසකින්
    උත්තරයක් හොයන්න උත්සාහා කරමුද.
    eka thamai..:eek::eek::eek: GT wa hack karalada manda
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    මම මේ කියන දේ ඕ.ටී. ඒකට සොරි වේවා.
    ටිකක් නම්‍යශීලි වුනොත් නරකද?? එක එකාට ඕන දේ "මම" කරන්නෑ නෑමයි කියලා දරදඩු විදියට වැඩකරලා සයිට් එකෙන් බාගයක් එලවන එකද හොද ඉන්න මිනිස්සු ටිකත් රැකගෙන ප්‍රශ්න ටිකත් විසදගෙන ඉස්සරහට යන එකද හොද?? මම ට්‍රැෆික් ගැන දන්නේ නෑ, මම ටෙක්, ඉන්ෆො ෆීල්ඩ් එකෙ කෙනෙක් නෙවෙයි. ඒත් ලක්ෂ 3ක් විතර මෙම්බර්ස්ලා හිටියට ඕනම වෙලාවක ඇක්ටිව් වෙලා ඉන්නේ මෙම්බර්ස්ලා 500ක් විතර නේ. ඉතින් ඒ යන ලක්ශෙ ඒ ඇක්ටිව් මෙම්බර්ස්ලා වුනොත්??? 10 Differences Between a Boss and a Leader

    1. The boss drives people; the leader coaches them.
    2. The boss depends upon authority; the leader on good will.
    3. The boss inspires fear; the leader inspires enthusiasm.
    4. The boss says ‘I’; the leader says ‘we.’
    5. The boss says ‘Get here on time’; the leader gets there ahead of time.
    6. The boss fixes the blame for the breakdown; the leader fixes the breakdown.
    7. The boss knows how it is done; the leader shows how.
    8. The boss makes work a drudgery; the leader makes work a game.
    9. The boss says ‘Go’; the leader says ‘Let’s go.’”
    10. The boss justifies or lays blame - the leader takes responsibility.
    මම අවංකව විශ්වාස කරනවා මම මේ හයිලයිට් කරපු දුර්වලතා අයියගේ අතින් පහුගිය දවස් 2-3 වුනා කියලා.අයියා කැමතිවුනත් නැති වුනත් අයියත් නායකයෙක් නේ, ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකේ, මෙම්බර්ස්ලා ලක්ශ 3කට කිට්ටු ගානක් ඉන්න සයිට් එකේ නායකයා මීට වඩා නම්‍යශීලී වුනා නම්, නායකත්ව ලක්ෂන පෙන්නුවා නම් හොදයි කියලා මම හිතනවා.

    ( ඩිස්ක්ලේමරය- මේ මගේ පෞද්ගලික මතයක් පමණි, අවධානය යොමු කිරීම අනවශ්‍යයි , කොහොමත් මේක ඕ. ටී. )

    Thanks malli oyage suggestion walatai oya dakina widiyata mage waraddak thiyanwa nam penna hadana ekatai.

    mama namyasheeli wenna ona than wala itha hondata wela thiyanwa.
    Ewagema kelin hari theeranyak ganna ona than waladi boho denage hitha ridunath eka ehema karanna wenwa.
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    Wena wada nadda:eek::lol: Me eka newe Gazaly awulak nathuwa hitapu dial ekak ne bun Sudden change da?:confused:

    :P Poddak Uge Post ehema balapan. . Ape unge depaththema waradi thiyenawa. . But karanne ka gahana eka witharai . . eetapasse ban wenawa. . .unge waradi hadaganne nathuwa anunge ewa pennnanwa. ..
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    dan mama gazaly karapu de waradi kiyala keeparak kiwwada.

    namuth thamnta ona de kara ganna site ekata mada gahala hari dangalana katiya mama okotama issella sudda karanne. katwath bala kanna ba suggest karanna witharai puluwan.
    e wunata planthis wage aya karala thiyena de Gazaly karala thiyena wadeta wada waradida??? Wada watinne Admin da??? Thamange aagamada???
     
    මම මේ කියන දේ ඕ.ටී. ඒකට සොරි වේවා.
    ටිකක් නම්‍යශීලි වුනොත් නරකද?? එක එකාට ඕන දේ "මම" කරන්නෑ නෑමයි කියලා දරදඩු විදියට වැඩකරලා සයිට් එකෙන් බාගයක් එලවන එකද හොද ඉන්න මිනිස්සු ටිකත් රැකගෙන ප්‍රශ්න ටිකත් විසදගෙන ඉස්සරහට යන එකද හොද?? මම ට්‍රැෆික් ගැන දන්නේ නෑ, මම ටෙක්, ඉන්ෆො ෆීල්ඩ් එකෙ කෙනෙක් නෙවෙයි. ඒත් ලක්ෂ 3ක් විතර මෙම්බර්ස්ලා හිටියට ඕනම වෙලාවක ඇක්ටිව් වෙලා ඉන්නේ මෙම්බර්ස්ලා 500ක් විතර නේ. ඉතින් ඒ යන ලක්ශෙ ඒ ඇක්ටිව් මෙම්බර්ස්ලා වුනොත්??? 10 Differences Between a Boss and a Leader

    1. The boss drives people; the leader coaches them.
    2. The boss depends upon authority; the leader on good will.
    3. The boss inspires fear; the leader inspires enthusiasm.
    4. The boss says ‘I’; the leader says ‘we.’
    5. The boss says ‘Get here on time’; the leader gets there ahead of time.
    6. The boss fixes the blame for the breakdown; the leader fixes the breakdown.
    7. The boss knows how it is done; the leader shows how.
    8. The boss makes work a drudgery; the leader makes work a game.
    9. The boss says ‘Go’; the leader says ‘Let’s go.’”
    10. The boss justifies or lays blame - the leader takes responsibility.
    මම අවංකව විශ්වාස කරනවා මම මේ හයිලයිට් කරපු දුර්වලතා අයියගේ අතින් පහුගිය දවස් 2-3 වුනා කියලා.අයියා කැමතිවුනත් නැති වුනත් අයියත් නායකයෙක් නේ, ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකේ, මෙම්බර්ස්ලා ලක්ශ 3කට කිට්ටු ගානක් ඉන්න සයිට් එකේ නායකයා මීට වඩා නම්‍යශීලී වුනා නම්, නායකත්ව ලක්ෂන පෙන්නුවා නම් හොදයි කියලා මම හිතනවා.

    ( ඩිස්ක්ලේමරය- මේ මගේ පෞද්ගලික මතයක් පමණි, අවධානය යොමු කිරීම අනවශ්‍යයි , කොහොමත් මේක ඕ. ටී. )

    මමත් එකඟයි .... උඹ කියපු දේට ......
    මම බලාගෙන ඉන්නව..... ලියල තේරුමක් නෑ වගේ .....
    මම දැන නම් වරදක් කර නැත ... නමුදු බෑන් වේදැයි නොදනිමි......
    මෙච්චර හොඳ එවුන්ට යන්න වෙච්ච එකේ අපි මොක්කුද ....
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    මම මේ කියන දේ ඕ.ටී. ඒකට සොරි වේවා.
    ටිකක් නම්‍යශීලි වුනොත් නරකද?? එක එකාට ඕන දේ "මම" කරන්නෑ නෑමයි කියලා දරදඩු විදියට වැඩකරලා සයිට් එකෙන් බාගයක් එලවන එකද හොද ඉන්න මිනිස්සු ටිකත් රැකගෙන ප්‍රශ්න ටිකත් විසදගෙන ඉස්සරහට යන එකද හොද?? මම ට්‍රැෆික් ගැන දන්නේ නෑ, මම ටෙක්, ඉන්ෆො ෆීල්ඩ් එකෙ කෙනෙක් නෙවෙයි. ඒත් ලක්ෂ 3ක් විතර මෙම්බර්ස්ලා හිටියට ඕනම වෙලාවක ඇක්ටිව් වෙලා ඉන්නේ මෙම්බර්ස්ලා 500ක් විතර නේ. ඉතින් ඒ යන ලක්ශෙ ඒ ඇක්ටිව් මෙම්බර්ස්ලා වුනොත්??? 10 Differences Between a Boss and a Leader

    1. The boss drives people; the leader coaches them.
    2. The boss depends upon authority; the leader on good will.
    3. The boss inspires fear; the leader inspires enthusiasm.
    4. The boss says ‘I’; the leader says ‘we.’
    5. The boss says ‘Get here on time’; the leader gets there ahead of time.
    6. The boss fixes the blame for the breakdown; the leader fixes the breakdown.
    7. The boss knows how it is done; the leader shows how.
    8. The boss makes work a drudgery; the leader makes work a game.
    9. The boss says ‘Go’; the leader says ‘Let’s go.’”
    10. The boss justifies or lays blame - the leader takes responsibility.
    මම අවංකව විශ්වාස කරනවා මම මේ හයිලයිට් කරපු දුර්වලතා අයියගේ අතින් පහුගිය දවස් 2-3 වුනා කියලා.අයියා කැමතිවුනත් නැති වුනත් අයියත් නායකයෙක් නේ, ලංකාවේ ලොකුම ඔන්ලයින් ෆෝරම් එකේ, මෙම්බර්ස්ලා ලක්ශ 3කට කිට්ටු ගානක් ඉන්න සයිට් එකේ නායකයා මීට වඩා නම්‍යශීලී වුනා නම්, නායකත්ව ලක්ෂන පෙන්නුවා නම් හොදයි කියලා මම හිතනවා.

    ( ඩිස්ක්ලේමරය- මේ මගේ පෞද්ගලික මතයක් පමණි, අවධානය යොමු කිරීම අනවශ්‍යයි , කොහොමත් මේක ඕ. ටී. )

    11.gif
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    so much for freedom of speech ..none of them who gotten banned have no liberty to practice it while the one who actually abused his freedom of speech still stays untouched? i wonder if some of them who got banned today at least was given the room to explain their actions or reason up yet gazali has been given ample of time which is still going on....how fair and square.
    and why dilakshika got banned is totally beyond me since she wasn't very active in this matter...she was banned in blink of an eye while you are clearly favoring gazali out of blue.

    truth to be told gtrz, you banned them for they didn't suck up to you and kept it quit..i see no other way to explain your actions..we expected more of you as the admin of this site, which is one of largest of this island. but you have so far been unbelievably unfair to these people....
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    eka pattama path wela kisi deyak noadana bana kiyanwata wada thread eka kiyola katha kaloth honda nadda.

    අද විතරක් නෙවේ දවස් දෙක තුනක් තිස්සේ කමෙන්ට් එකක් මේ ත්‍රෙඩ් එකට නොදැම්මට දිගටම කියෙව්වා.... අදත් සැහෙන්න දුරකට කියෙව්වා...
    විශේෂයෙන් ඔයා බෑන් කරපු අය බෑන් වෙන්න කියලා තියෙන ඒවා
    සහ අනිකුත් සියලුම දේ. නමුත් සමහර දේවල් ඔවුන්ගේ පොස්ට් කියෙව්වම
    මීට කිසිම අදාලත්වයක් නැති අයත් බැන් වෙලා කියලා හැගේනවා...
    ආගමීක් සංවාද වලට සහභාගි වීම එළකිරි එකේ වැඩක් නැහැ
    ඒ නිසයි කලින් මේකට පොස්ට් එකක් නොදැම්මේ.
    නමුත් අවසානයේ දි යමක් කියන්න සිතුවේ මේකේ ඉවරයක් නැතිව
    දිගටම කට්ටිය බෑන් වෙවි යන නිසයි
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Status update : Dilakshika banned

    කට්ටිය පෝලිමට වීරයො වගේ බෑන් වෙමින් යයි

    සාලයට ඉතිරිව ඇත්තේ පැයකුත් විනාඩි 58 කුත් පමණි

    ඇයි ඒ?? :eek: මොනවද මේ වෙන්නෙ??
    මේ දවස් ටිකේ කොහොමත් මට එලකිරි එන්න වෙන්නෙ අඩුවෙන්.. ඒකත් හොදයි වගෙ :dull: අනේ මන්දා :rolleyes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,144
    11,151
    113
    Forest
    :P Poddak Uge Post ehema balapan. . Ape unge depaththema waradi thiyenawa. . But karanne ka gahana eka witharai . . eetapasse ban wenawa. . .unge waradi hadaganne nathuwa anunge ewa pennnanwa. ..

    Dakka dakka bun pora ara Fake ID ekek awith Islam ayata banala daapu thread ekakata natta paagagaththane :rolleyes: Ita passe hari muuna pennuwa. Eth ane manda meka mechchara dura yanne ai kiyala. Dan me kattiya depaththata bedila kela ganne 3 weni paaratada 4 weni paaratada :rolleyes:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    so much for freedom of speech ..none of them who gotten banned have no liberty to practice it while the one who actually abused his freedom of speech still stays untouched? i wonder if some of them who got banned today at least was given the room to explain their actions or reason up yet gazali has been given ample of time which is still going on....how fair and square.
    and why dilakshika got banned is totally beyond me since she wasn't very active in this matter...she was banned in blink of an eye while you are clearly favoring gazali out of blue.

    truth to be told gtrz, you banned them for they didn't suck up to you and kept it quit..i see no other way to explain your actions..we expected more of you as the admin of this site, which is one of largest of this island. but you have so far been unbelievably unfair to these people....
    wat z da reason to ban Dilakshila....????:confused:
     
    well said :yes:
     
    Status
    Not open for further replies.