Ban indrajith Gamage

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    මේ ඉන්ද්‍රජිත් කිරිය ඇතුලේ බොරු වපුරනවා. කාලකන්නි දේශපාලුවන්ට කඩේ යනවා. මූව BAN කරන්න ඇඩ්මින්. මේක අසරණ මිනිස්සු තව තව මුලා කරන්න හොඳ කාලයක් නෙමෙයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉස්සර ගම්වලත් හිටියෙ ඔය වගේ නයි අරින එවුන්. මූ නම් නයි අරින්නෙ සල්ලි වලට
     
    • Like
    Reactions: zid2021

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඌව බෑන් කරනවානම් අනෙක් පැත්තෙන් බොරු වපුරන අයත් බෑන් කරන්න වෙයි. කතා කරන්න නිදහසක් තියෙන්න ඕන. ඌ බොරු කියනවානම් අපිට පුළුවන් වෙන්න ඕන ඒවා බොරු බවට ඔප්පු කරන්න. නැත්නම් ඌට බයේ කට වැහුව වෙනව
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ඌව බෑන් කරනවානම් අනෙක් පැත්තෙන් බොරු වපුරන අයත් බෑන් කරන්න වෙයි. කතා කරන්න නිදහසක් තියෙන්න ඕන. ඌ බොරු කියනවානම් අපිට පුළුවන් වෙන්න ඕන ඒවා බොරු බවට ඔප්පු කරන්න. නැත්නම් ඌට බයේ කට වැහුව වෙනව
    එහෙම හිතාගෙන හිටපං. 🤣

    මම කියන්නෙ ඩොලර් එක 335 - 345 සීමාවේ තියෙයි සති දෙක යද්දි. ඒ වෙද්දි ආයෙත් මීටර් 100, 200 විතර පෝලිම්වල ඉඳලා තෙල් ගහගන්න පුළුවන් තත්වයට එනවා. (වැඩිපුරම stock කරගන්න ගහන උන් නිසා) ජූනි මැද විතර වෙයි තෙල් සුලභ වෙලා පෝලිම් අයින් වෙන්න.

    මොන කළු ජූලි බිජ්ජක්වත් එන්නෙ නැහැ. මොන ත්‍රස්ත ප්‍රහාරයක් ආවත් ඒක ගාණට manage වෙයි. ජූලි වෙද්දි කාලා බීලා නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. ඩොලර් එක 320-330 අතර තියෙයි.

    සති දෙක කියන්නෙ මැයි 30 නෙ. එදා මගේ උපන්දිනෙත් එක්ක. 😍 මම නම් එදාටත් එනවා. ඊට පස්සෙත් එනවා. මොකද මම fake account නෙවෙයිනෙ. මෙතන නැත්නම් මගෙ fb එකට වරෙන්. මගෙ නම්බර් එක 0777984078 න් කතා කරන්න, whatsapp chat කරන්න පුළුවන් අවශ්‍ය නම්. t.me/indrajithgamage ටෙලිග්‍රෑම් ඉන්නවා. කිසිම හැංගිල්ලක් නැහැ. බොහොම වගකීමෙන් කියන්නෙ.

    හැබැයි බලමු උඹ එයිද කියලා. 👍

    කෝ සෝස් ඉල්ලපු අය, ජපානයෙ ණය කෝ කියලා අහපු අය, සති දෙකක් ඉන්ඩ බැරි අය එන්ඩෝ. 🤣🤣

    කිව්ව විදිහටම මාසෙ අන්තිම වෙද්දි සුපර්මාර්කට්වලින අත්‍යවශ්‍ය ආහාර සහන මිලට ගන්න පුළුවන්. අවුරුද්දක් යනකල්ම මේක ක්‍රියාත්මකයි. රනිල් කියපු විදියට වේල් තුන කන්න පුළුවන් ඉක්මනටම. 😊

    @cuteoz Happy now? Let's check the next batch of predictions when time comes.
    ------ Post added on Jun 15, 2022 at 10:06 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.



    දැන් ඉතින් ක්ක්ක්ක්ක් හුමැල්කිරියාගම බාල්දියවත්තෙ තියෙන ලදරම් ෂෙඩ් එකේ ත්‍රීවීල් තුනක් එක පිටිපස්සෙ එක තිබ්බා කියලා මැරෙන්න හදපියව් ජාලෙ පීචං හැත්ත. 🤣 තව උන් ටිකක් වැඩි කරාම ගන් නෑ, අමාරුවෙන් ගැහුවට යන් නෑ කියලා විලි රුදාව හැදිලා අඬපියව්. 🤣🤣

    හැබැයි කතාව මෙච්චරයි, කියපු විදිහටම මාසෙ ඉවර වෙද්දි තෙල් පෝලිම් ටිකත් ඉවරයි. ඒක පිළිගන්න බැරි නම් ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලාගෙ ඔලුවෙ. 🙏
    ------ Post added on Jun 15, 2022 at 10:10 AM

    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏
    ------ Post added on Jun 15, 2022 at 10:11 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,977
    71,251
    113
    මේ ඉන්ද්‍රජිත් කිරිය ඇතුලේ බොරු වපුරනවා. කාලකන්නි දේශපාලුවන්ට කඩේ යනවා. මූව BAN කරන්න ඇඩ්මින්. මේක අසරණ මිනිස්සු තව තව මුලා කරන්න හොඳ කාලයක් නෙමෙයි.
    When what the posts don't fit your narrative don't act like but hurt bitches.

    Okawa ban karanawanam ita kalin ban karanna ona godak innawa. If you don't like his posts just put him in the ignore list and move on.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මේ ඉන්ද්‍රජිත් කිරිය ඇතුලේ බොරු වපුරනවා. කාලකන්නි දේශපාලුවන්ට කඩේ යනවා. මූව BAN කරන්න ඇඩ්මින්. මේක අසරණ මිනිස්සු තව තව මුලා කරන්න හොඳ කාලයක් නෙමෙයි.

    ignore kiyala option ekak thiyanawa,
    ponnayek wenne nathuwa ignore karala yanna sahodaraya
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    Pissuda hutto, Uge Kathandara Balala athal ganna apita(Surangana katha looliyo) kelawannada hadanne??
    Anika Elakiriye daana thread serious ganne mona ponnayada yko.. :lol:
     
    • Like
    Reactions: avjayarathne

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,233
    113
    දෙහිවල
    එකෙක් බෑන් කරනවානම්, බොරු දාන ඔක්කොම උන් බෑන් කරන්න කරන්න ඕන.
    ආණ්ඩුව වැඩ පෙන්නපු උන්, ගොටබයට පඩයක් ගියාම රටේම ඇදිරි නිතිය දාපු උන් එහෙම.

    #ඉන්දරේ_එක්ක_පචයෝ_පන්නමු
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඌව බෑන් කරනවනම් ඉතින් අනික් මිඩියා යුනිට් වල (පොහොට්ටු, ජවිපෙ, සජියගේ) වැඩ කරන පොන්නයෝ ඔක්කොමත් බෑන් කරන්න ඕන.

    තමන්ගේ පක්ෂෙට කඩේ යන්නේ නැ කියල දැක්කම ඌයියා වෙලා ත්‍රෙඩ් දාන්න එපා ඕයි.