පික්මී උෟබර් වලට එරෙහිව උද්ඝෝෂණයක්!!!මිල නියාමනයක් නැති කුලී රථ සේවය හරි මගට ගේන්නේ කවදාද?
pickme uber නැති කාලේ ඕකුන් නියම "මිල නියාමනයක්" ඇතුව වැඩ කරානේ
දැන් ඔය ත්‍රීවිල් හොරුන්ට රෙවිල ඉන්නේ
Government should propose a fixed price for Km.
Not needed, Let the market decide price.
Compare that with the price of rice and other essential goods.![]()
Compare that with the price of rice and other essential goods.![]()
උඹලා මේක අහලා රෙද්ද උස්සන් එයි සමහර විට
මේ සිංහල අපේ උන්ගේ මහ වේස ගතියක් ඕක.
අපිට වඩා හොදට බිස්නස් එකක් කරගෙන එද්දි කවුරුහරි අපේ උන් උත්සහ කරන්නේ නෑ හොදට කරන එකාටත් වඩා හොදට බිස්නස් කර කරන්න.
අපි කලු කඩ ගානට බිස්නස් කරගෙන ඉද්දි ලගපාත එකෙක් කඩයක් දාලා හොදට බිස්නස් කරද්දි කාලා ඇදලා ඉන්න බෑ. ලෝකෙ තියන ඔක්කොම කතා කියනවා.
කුඩු විකුණනවා කියනවා, පෙත්සම් ගහනවා, වද බේත් දාලා කියනවා, කඩේ ගෑනි පුක කහ කහ බඩු දෙන්නේ කියනවා, කඩේ අයියට ඒඩ්ස් කියනවා
ඔන්න අපේ උන්ගේ බිස්නස් ට්‍රික්ස්.
මේකත් ඒ වගේ සීන් එකක් තමා.
යකෝ උද්ගෝෂණ උට්ටවල් නෙමෙයි.
මුන් බලන්න ඕනේ මේ වෙලේ උන්ට වඩා හොදට සර්විස් එක දීලා මේ වෙලාවට හරි ගාණ කට්ටියම අඩු කරන්න.
උත්ගෝෂණ රෙද්දවල් නෙමෙයි.
මෝඩයි බං මුන්
Compare that with the price of rice and other essential goods.![]()