Ban pitiye appu

Ban pitiye appu?

  • Yes

  • No


Results are only viewable after voting.

Pythonmaster

Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mask dala wadak na uge kasaya bonna kia kia minissu amaruwe daana me manda mansikaya elawanna oneda nadda

    Vote karanna
     
    • Like
    Reactions: dxx

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,987
    1
    31,504
    113
    - උඩරට -
    කොරෝනා මාස්ක් වලින් බේරෙන්න බෑ තමා බන් !
    ආයුර්වේද ක්‍රම කියන්නේ රෝග පාලන ක්‍රමවේදයක් මිසක් කොරෝනා වලටම කියලා හදපු බෙහෙතක් නෙවේ..
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Man nam hithanne pitiye appu kiyanne aththa. Api danne nathi deyak dana ganna a wage kattiya forum eka inna one.

    Anika man dakke na mask danna epa kiyala kiyanawa. Man dakapu vidiyata kiyala thibune mask damma kiyala Haden nathi wen na kiyala
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කාටවත් කරදරයක් නෑනෙ බන්, උගෙ මතය කියන්න ඌට නිදහස තියෙන්නෙ ඕනෙ. ඌ බලෙන් කසාය පොවන්න එන්නෙ නෑනෙ.
    සිරා..

    එහෙම බැලුවොත් මේකේ බෑන් කරන්න ඕන වෙසිගේ පුතාලා සෑහෙන සෙට් එකක් ඉන්නවා. දේශපාලනයට අදාල නැති ත්‍රෙඩ් එකක් දැම්මත් ලබ්බේ දේශපාලනයක් ඇදගෙන හැම රෙද්දම පොයින්ට්ලස් විවේචනය කරන ඩේටා කබ්බෝ සෙට් එකක්. උන්වත් අනිවා බෑන් කරන්න ඕන එහෙම නම් , මූව බෑන් කරනවනම්. ඔහේ රැල්ලට දේශපාලනේ බදාගෙන බනින ගොං කබ්බො තමා වැඩි
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කාටවත් බලෙන් කසාය පොවන්නේ නැහැනේ , කැමති උන් ඉන්නවනම් කරයි, නැත්තම් නොකර ඉදියි. ඒක තමන්ගේ කැමැත්ත . මාස්ක් නොදා ගෙදර ඉන්න පුළුවන්, මාස්ක් නොදා පාරේ ගියොත් පොලිසියට කතාකරපල්ලා . එච්චරයි .
     
    • Like
    Reactions: hekelum

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Ow mama ekangai.. adahas prakasha kireeme aithiya tiyenna one..

    Eth muge baila dakkamai dokalata banina ewai dakkamai mala paninawa

    Ignore danawa man
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උන්නැහේ ආයුර්වේද වෛද්‍යවරයෙක් ය? මං දිනක් ඇහුවා පාන්දර නාන්න හොඳදැයි කියාලා.
    මුකුත් කීවේ නැතුවා. ඇතැම් විට හිතන්ට ඇති උන්දැගේ දැනුම පරීස්සා කොරන්න විමසුවාය කියාලා.
    මොකෝ ඒ ත්‍රෙඩයේ බොහෝ අය උන්දැව විවේචනය කොර කොර බැන බැන තමා හිටියේ.
    :rolleyes2:
    මොනා කොළත් කවුරුත් පන්නන්නේ මොකටෑ. කියන දෙයක් කියන් නැතෑ.
    අපේ මොළ ගෙඩියෙන් විමසාලා ඇත්ත තේරුං ගන්න එක අපට බාරයි ඕං.
    :geek:
     
    • Like
    Reactions: Solo Rider

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    ehema Ban karanna giyoth hemoma ban kranna wenwa.. Anika meke arguments yanna one eka ekkenage adahas eliyata enna one. ethakota thamai vividathyawak enne.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    he has no real proof , just facts only


    අම්මට හුඩු කාපන් චයිනිස් රෝල්ස් කිව්වලු :lol:



    1604765207894.png