Mask dala wadak na uge kasaya bonna kia kia minissu amaruwe daana me manda mansikaya elawanna oneda nadda
Vote karanna
මාස්ක් දාලා වැඩක් තියෙනවා කියල කියන්න සාක්ශි තියෙනවාද මේ ලෙඩේට ?
මාස්ක් දාලා මේ ලෙඩේ බෝ වෙන එක අඩු වෙනවා කියලා සාක්ශි තියෙනවාද ?
සාක්ශි කියන්නෙ බටහිර විද්‍යාවෙම කරන පරීක්ෂණ ? නිකන් අරයා කිව්වා මෙයා කිව්වා නෙමේ.
මාස්ක් දැම්මම ඕනවට වඩා මූන අත ගෑවෙනවා, එකම මාස්ක් එක නැවත නැවත පාවිච්චිය හොද නෑ කියලා ඉතින් මුලදි බටහිර රටවල නම් කිව්වා.
අප්පුවා තෙල් උලන්න එන්නෙ නෑ නේ, තම තම නැණ පමනින් තේරුම් ගන්න.
ඒ කියන යමක් වැරදියි කියල ඔප්පු කරන්න සාක්ශි තියෙනවා නම් දාලා ඔප්පු කරන්න. ඉවරයි නේ, පෙත්සම් ගහ ගහ ඉන්න ඕන නෑ නේ.