Bandarawela accident- Surveillance security camera footage

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    10714036_379310848893336_1001928282185523778_o.jpg


    බලා ගනින් සෙනග අදපු බස් ටික ඈතින් නවත්තල තියනව!!

    ඌව 80 % කින් සන්ධානය දිනනවා.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    අඩො මුලු ඇඟම හිරි වැටුනා මේක දැකල :( :( .. Hummer එකක් ද ??? :oo:

    අපිත් ගියා මචන් බදුල්ලෙ ට්‍රිප් එකක් ගිය පලවෙනිදා.. මොන කරුමෙකටද මන්ද එදා මහින්දයි ගෝලයො ටිකකුයි එහෙ..:angry::angry: ල0ගම බස් 400ක් විතර පාර දිගට පාක් කරල තිබ්බ.. තව ඉස්කෝලෙක ග්‍රවුන්ඩ් එකක් පුරොලා ප්‍රයිවට් බසුයි ල0ගම බසුයි... මචන් 120 රූට් එකෙ බස් තිබ්බ 10ක් විතර.. හතර වටෙන් මිනිස්සු ඇදල මුන්.. මිනිස්සු මී හරක් වගෙ කිසි බයක් නැතුව බ්යර් බිබි හිස් කැන් බස් වලින් එලියට විසික් කරනවා :no::no:

    සන්දානෙන් හෙනම සල්ලි කාරයො ටිකක් ඉල්ලන්නෙ මෙ පාර.. යකො කොලඹවත් එච්චර Land cruiser , Puma , Hummer සෙට් එකක් දැකල නැහැ..MSD එකෙ උන් තමයි පාර කන්ට්‍රොල් කරන්නෙ පොලිසියෙ උන් හැන්ගිලා :dull: තිත්ත උනා එදා දවසම ට්‍රැෆික් එකෙ ඉඳල... :frown::frown: