Bandarawela accident- Surveillance security camera footage

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය බදුල්ල,බණ්ඩාරවෙල ඉන්නේ මහ ගොන්නු බන්..ගිය සතියේ ඔය පැත්තේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙලු..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු ටිකක් ඔය පැත්තේ ඉන්නේ..

    news1.jpg

    http://www.divaina.com/2014/09/17/news20.html
     
    Last edited:

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,242
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ඔය බදුල්ල,බණ්ඩාරවෙල ඉන්නේ මහ ගොන්නු බන්..ගිය සතියේ ඔය පැත්තේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙලු..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු ටිකක් ඔය පැත්තේ ඉන්නේ..
    adooooooooooooowwwwwwwwww:angry::angry::angry::growl::growl::growl::growl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දැන් බලපන් ඕකත් වෙලා තියෙන්නේ දේශපාලුවොන්ට පුක දෙන්න ගිහින්නේ..
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Yata karan yanne Mokekge hari loku Vehicle ekakin. Nikan podi ekek wenna ba. :(
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය බදුල්ල,බණ්ඩාරවෙල ඉන්නේ මහ ගොන්නු බන්..ගිය සතියේ ඔය පැත්තේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙලු..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු ටිකක් ඔය පැත්තේ ඉන්නේ..

    ඔය උඹ දන්න ටික තමයි බං. ඒ රැස්වීමට ලොක්කා ඔක්කොම සෙනග ගෙන්නුවේ පිට පැති වලින් මෙහෙ හිටපු එව්න් දන්නවා බස්වලින් සෙනග ඇදපු හැටි. ඔය ඉතිං උඹලගේ පැත්තෙ ඉන්න ගොන්නු දන්න තරම තමයි. බලපං චන්දෙන් මොකද වෙන්නෙ කියලා
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මහ ගොන්නු බන්..ගිය සතියේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙ..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු :angry:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් බලපන් ඕකත් වෙලා තියෙන්නේ දේශපාලුවොන්ට පුක දෙන්න ගිහින්නේ..

    ඔය තොන්ඩගේ දෙමලු සෙට් එක. උගේ කට්ටිය කොළ බෙද බෙද යනකොට උගේම එකෙක් උගේම හමර් එක අරගෙන තමයි ඔය පාගලා ගිහින් තියන්නේ. ඕක උගේම එකෙකුගෙන් උගේම එව්න්ට වෙච්ච ගොබ්බ වැඩක් මිස බණ්ඩාරවෙල එකෙකුගේ වැඩක් නෙවෙයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය බදුල්ල,බණ්ඩාරවෙල ඉන්නේ මහ ගොන්නු බන්..ගිය සතියේ ඔය පැත්තේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙලු..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු ටිකක් ඔය පැත්තේ ඉන්නේ..

    umba Gampaha da?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඔය බදුල්ල,බණ්ඩාරවෙල ඉන්නේ මහ ගොන්නු බන්..ගිය සතියේ ඔය පැත්තේ ආපු මහින්දයව බලන්න කියලා සෙනග පොරකාලා කට්ටියක් පෑගිලා චප්ප වෙලා.:rofl:.උන් තාම ඉස්පිරිතාලෙලු..තමන්ගේ ජීවිතේට වඩා දේශපාලුවෝ ලොකු උන මහ ගොබ්බ මිනිස්සු ටිකක් ඔය පැත්තේ ඉන්නේ..

    ඔය කිව්වෙ පට්ට ගොන් කතාවක් :D
    යකො මහින්දයා ගිය හැම රැස්වීමක්ම වගේ මාම් දැක්කා, පැගිලා මැරෙන්න තරම් සෙනගක් හිටියෙ කොහෙද උට්ටො :D ජනාදිපති ට මයික් ඕන උනේ නැ අමතන්න, රහසින් කිව්වටත් ඇහෙන ගානක් හිටියෙ :D

    ඒ රැස්වීම් වලට ආපු උන් ටිකත් ඔක්කොම හම්බන්තොට පැත්තෙ මිනිස්සු බං, බස් 30 කට වඩා ආවා දකුනු පැත්තෙන්, උන් සීතලේ ගැහෙනවා මෙහෙ ඇවිත් :D

    රාජපක්ශලා බය වෙලා හොදටම :D පව් වැඩේ

    හරින්ගේ එකක් කිව්වා නම් කමක් නැ, හරින්ගෙ ඒවගෙ නම් සැහෙන්න ජනකායක් හිටියා, :P:rofl::P

    බොරු නොකියා හිටු...