colombo-bandarawela
නම් මට මතක විදිහට පැය බාගෙකට සැරයක් වගේ බස් එකක් යනවා. හරියටම මතක නෑ විනාඩි 45 කට සැරයක්ද, පැයකට සැරයක්ද දන්නෙ නෑ.
Kandy - Bandarawela
නම් උදේ 7.20 ට වගේ බණ්ඩාරවෙලින් පිටත්වෙන සීටීබී බස් එකක් තියනවා. ඒක ආයි හවස කැන්ඩිවලින් එනවා.
නැත්තං බන්ඩාරවෙලින් වැලිමඩට, වැලිමඩින් නුවර එලියට ගිහින් නුවර යන්න පුලුවන්. ඒ පාත් එකේ නම් යන්න එන්න බස් ඇති තරම් තියනවා. කැන්ඩි වලින් බදුල්ලට ඇවිල්ලත් බණ්ඩාරවෙලට යන්න පුලුවන්.
Colombo - Bandarawela Root 2 k තියෙනවා.
99 - හපුතලේ පැත්තෙන් පැය හතර හමාරක් යනවා ගමන් කාලය.
79 - වැලිමඩ පැත්තෙන් නුවරැලිය නුවර හරහා Colombo පැය 5-6 අතර ගානක් යනවා, මේක Kandy කිව්වට Kandy town එකට යන්නෙ නැ, Peradeniyen හැරෙනවා.
බන්ඩාරවෙලින් නම් කෙලින්ම බස් අඩුයි Kandy වලට, බදුල්ලෙ ඉදන් එන ඒවා බන්ඩාරවෙල හරහා යනවා, එහෙම නැත්නම් වැලිමඩට ගිහින් බස් එකක් ගන්න පුලුවන්, එහෙමත්ම නැත්නම් Nuwaraeliye ගියාගනම් එතනින් බස් එකක් අනිවා ගන්න පුලුවන්..
බස් තියෙන වෙලාවල් නම් හරියටම දන්නෙ නැ, ඒත් බන්ඩාරවෙලින් Kandy යනවා න, රස්තියාදුවක් නැ රැ 12 ට උනත් යන්න පබ්ලික් බස් තියෙනවා.
ඕනම නම් Train එකෙත් යන්න පුලුවන්,
අවශ්‍ය වෙලාව කිව්වෙත් නම් කොහොන් හරි අහලා බලල කියන පුලුවන්. ඔක්කොම හොයන්න බැ,
තෑන්ක මචන් උදේ 6 බස් එක බන්ඩාරවෙලට යද්දි කීය විතර වෙනවද කියල දන්නවද?උදේ 6.00 ට නුවරින් කතරගම.(බණ්ඩාරවෙල හරහා)
රෑ 8.00 ට නුවරින් කතරගම. (බණ්ඩාරවෙල හරහා)
තව ඇති, මම ඔය 2 නම් sure එකටම දන්නවා.
තෑන්ක මචන්..එක බස් එකෙන්ම යන්න පුලුවන් විදිහක් තියෙනවනම් ගොඩක් හොදයි බන්colombo-bandarawela
නම් මට මතක විදිහට පැය බාගෙකට සැරයක් වගේ බස් එකක් යනවා. හරියටම මතක නෑ විනාඩි 45 කට සැරයක්ද, පැයකට සැරයක්ද දන්නෙ නෑ.
Kandy - Bandarawela
නම් උදේ 7.20 ට වගේ බණ්ඩාරවෙලින් පිටත්වෙන සීටීබී බස් එකක් තියනවා. ඒක ආයි හවස කැන්ඩිවලින් එනවා.
නැත්තං බන්ඩාරවෙලින් වැලිමඩට, වැලිමඩින් නුවර එලියට ගිහින් නුවර යන්න පුලුවන්. ඒ පාත් එකේ නම් යන්න එන්න බස් ඇති තරම් තියනවා. කැන්ඩි වලින් බදුල්ලට ඇවිල්ලත් බණ්ඩාරවෙලට යන්න පුලුවන්.
උදේ 6.00 ට නුවරින් කතරගම.(බණ්ඩාරවෙල හරහා)
රෑ 8.00 ට නුවරින් කතරගම. (බණ්ඩාරවෙල හරහා)
තව ඇති, මම ඔය 2 නම් sure එකටම දන්නවා.
උඹ කෑගල්ලේනම් ඉන්නේ මෙහෙම කරන්න පුලුවන්..ඕනි තරම් බස් තියෙනවා වැලිමඩ-කොළඹ කෑගල්ල හරහා.. ඒකක් ගත්තනම් ඉක්මනට වැලිමඩට යන්න පුලුවන්. එතනින් බවෙලට ඕන තරම් බස් තියෙනවා...
මෙහෙමයි බන් මම ඉන්නෙ කෑගල්ලෙ යන්න ඕනේ බන්ඩාරවෙලට, පේරෙන් හැරෙව්වට අව්ලක් නෑ ඒ නිසා.බන්ඩාරවෙල බස් එකක්ම වෙන්න ඕනේ නෑ එක බස් එකෙන්ම ගමන යන්න පුලුවන්නම් හොදයි.
වෙලාව බන්,එක දවසින් ගිහින් එන්න ඕනේ ඒ නිසා උදෙන් යන බස් එකකට සෙට් වෙන්න බැලුවේ
ට්‍රේන් හරියන්නෑ බන් වෙලා යනව වැඩී.
නොදන්න මඟුල් කතා කරන්නේ නැතුව හිටපන්.........උඹ කෑගල්ලේනම් ඉන්නේ මෙහෙම කරන්න පුලුවන්..ඕනි තරම් බස් තියෙනවා වැලිමඩ-කොළඹ (98) කෑගල්ල හරහා.. ඒකක් ගත්තනම් ඉක්මනට වැලිමඩට යන්න පුලුවන්. එතනින් බවෙලට ඕන තරම් බස් තියෙනවා...
එහෙම කැමති නැත්නම් නුවරින් ඕනි තරම් බස් තියෙනවා බවෙලට උදේ වරුවෙ.. (6 - 9) (බවෙලින් උදේ එන බස් ආයේ යනවා දවල් වරුවේ)වෙනකන් වගේ (දැන් අවුරුදු 5කට වගේ කලින් මෙහෙමයි. දැනුත් මෙහෙම ඇති කියලා හිතෙනවා).. ඒකක ගියාම 12ට කලින් බවෙල..
බවෙලින් හවසා තියෙනවා යාපනය බස් එකක්.. ඒක ගන්නත් පුලුවන්.. නැත්නම් රෑ 11-12 අතර කතරගම - නුවර බස් එක එනවා බවෙලට..නැත්නම් නුවරින් උදේ එන බස් යනවා දවල් වරුවේ..ඔය එකක්වත් බැරිනම් උඹට පුලුවන් වැලිමඩට හරි බදුල්ලට හරි ගිහින් නුවර බස් ගන්න..
නොදන්න මඟුල් කතා කරන්නේ නැතුව හිටපන්.........
වැලිමඩ කොළඹ යනවද?යකෝ 98 රූට් එකේ......
98 න් යන්නේ කොළඹ-මොණරාගල,අම්පාර,අක්කරපත්තු,බඩල්කුඹුර,කල්මුණේ,පොතුවිල්,පානම බස්.
වැලිමඩ-කොළඹ කෑගල්ල හරහා යන්නේ 79 රූට් එකෙන්.99 නුත් යනවා රත්නපුර,පැල්මඩුල්ල,බෙරගල හරහා බණ්ඩාරවෙලට දාලා
තෑන්ක මචන්උදේ 11.00 වැලිමඩ / හවස 1.00 බණ්ඩාරවෙල තියෙනවා මම දන්න විදිහට
තෑන්ක බන්.බවෙලට උදේ 10 අඩුම 11 වෙද්දිවත් යන්න ඕනේඋඹ කෑගල්ලේනම් ඉන්නේ මෙහෙම කරන්න පුලුවන්..ඕනි තරම් බස් තියෙනවා වැලිමඩ-කොළඹ කෑගල්ල හරහා.. ඒකක් ගත්තනම් ඉක්මනට වැලිමඩට යන්න පුලුවන්. එතනින් බවෙලට ඕන තරම් බස් තියෙනවා...
එහෙම කැමති නැත්නම් නුවරින් ඕනි තරම් බස් තියෙනවා බවෙලට උදේ වරුවෙ.. (6 - 9) (බවෙලින් උදේ එන බස් ආයේ යනවා දවල් වරුවේ)වෙනකන් වගේ (දැන් අවුරුදු 5කට වගේ කලින් මෙහෙමයි. දැනුත් මෙහෙම ඇති කියලා හිතෙනවා).. ඒකක ගියාම 12ට කලින් බවෙල..
බවෙලින් හවසා තියෙනවා යාපනය බස් එකක්.. ඒක ගන්නත් පුලුවන්.. නැත්නම් රෑ 11-12 අතර කතරගම - නුවර බස් එක එනවා බවෙලට..නැත්නම් නුවරින් උදේ එන බස් යනවා දවල් වරුවේ..ඔය එකක්වත් බැරිනම් උඹට පුලුවන් වැලිමඩට හරි බදුල්ලට හරි ගිහින් නුවර බස් ගන්න..

තෑන්ක්ස් මචන්..බස් හරියට්ම බස් එකක් යන ටයිම් එකක් දැන ගන්න ඕනේ..Kandy walin nuwara eliya haraha bandarawela bus thiyenawa machan. ekaka nagga nam ubata lesie.
nuwara eliyata avit direct bandarawela yana bus ekak nagga nam 1 1/2h walin wage ubata yanna puluwan.
kandy idan nuwara eliyata enna paya 3k wat yanwa.
ubata eddi nam bandarawela idala kandy bus ekak hoyaganna lesi wei.
nattam kegallen ma 79 welimada-colombo bus ekaka nagala welimadin bahala bandarawela bus ekaka nagga nam hari.