ටොයියෝ - බංදූල කිව්වේ රුපියල් 7500 න් ජිවත් වෙන්න පුළුවන් කියල නෙවි ඩොලර් 7500 කින් ජිවත් වෙන්න පුළුවන් කියලයි. මිනිහ දස්සයා. ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටං
බයියෝ - හරි සෝක් ඕකා ගිය එකමයි හොන්ද. හොරා, ගිය එකෙන් මහින්දට චන්ද වැඩි වෙනවා
තව විස්තර දාපන්කෝ
වාසුත් රට ගියේ බැසිල් නිසා
යන උන් කියයි මෙහෙම ... අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට එකතුවෙන්නෙ එක කොන්දේසියක් පිට ... ඒ තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව කිසි ලෙසකින් වත් අඩු නොකරන බවට අති ගරු මයිත්‍රී පාල සිරිසේන ජනාධිපති තුමා දුන් පොරොන්දුව පිට
අපි නොදන්න දේශපාලනෙ

