මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඔනෙ මගෙ යාලුවෙක්ගෙ Internet Cafe එකක් තියෙනවා එයා දාලා තියෙන Connection එක SLT 25GB Monthly දැන් අවුල තියෙන්නෙ එකට එන කට්ට්ය පැයක් විතර අරගෙන 2GB-3GB Download කරනවා එතකොට එයාට 25GB මදි වෙනවා මාසෙට
මට දැනගන්න ඔනෙ bandwidth Mange කරන්න පුලුවන් මොනව හරි සොෆ්ට්වෙයා තියෙනවද(දවසකට මෙච්චරක් GB use කරන්න පුලුවන් වෙන්න ඔනෙ ලිමිට් එක පැන්න ගමන් Network Connetion එක Disable වෙන පැයකට 1GB Download උනු ගමන් Disable වෙන Software එකක් තිබ්බොත් හොයලා දෙන්න්කො ලොකු උදව්වක් හැබැයි එක User lata Setting වෙනස් කරන්න බැරි වෙන්න ඔනෙ