Bang Bang බලනකන් තේරුනේ නැ

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Bang Bang බලනකන් තේරුනේ නැ

    Bang Bang



    bang-bang-knight-and-day.jpg



    සුපුරුදු ආකාරයටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටියක් කොපි කරලා ගහපු හින්දි ෆිල්ම් එකක් බැලුවා

    අන්තිම වෙනකන් බලනකන් තේරුනේ නැ මොකද්ද වෙන්නේ කියලා .... හරිම සුන්දර ඇත්ත ජිවිතේ ලොවෙත් වෙන්නේ නැති සිද්දි සමුදායක් එක්ක හදපු ලස්සන ෆිල්ම් එකක්

    ලස්සන සින්දු ටිකකුත් තිබ්බා මලක් වගේ


















    bang-bang-1.jpg



     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕක බලනකොට මට නිනද ගිය. ෆිල්ම් එක ඉවර වෙලා හෝල් එක ක්ලින් කරන්න ආපු එකෙක් දැකල ඇහැරෙව්වේ