Bangkok ගියපු උන් වරෙල්ලා ...
මචන්ලා ...පොඩි අවුලක් ....
bangkok ගිහින් එන්න හිතන් ඉන්නවා....තනියමයි යන්න වෙන්නේ.....කලින් රටවල් කිහිපයකට ගිහින් තියනවා .ඒ හැම වෙලාවකම ගියේ කවුරුහරි එක්ක ..නමුත් මේ පාර යන්න වෙන්නේ තනියම ...මේකයි අවුල ...
අපි bangkok ඉදන් කොළබ එද්දී bangkok airport එකේ departure terminal එකට එනවනේ ...ඇවිල්ල අපි කොළබ එන flight එකේ counter එක හොයාගන්න අමාරුද ගොඩක් ...පොරක් කිවුවා airport එක ගොඩක් ලොකුයි කියල.counter එක හොයාගෙන baggage ටික බාරදීලා bording pass එක අරන් passport එකේ seal එක ගහන තැනට යන්න හොයාගන්නේ කොහොමද ..ගොඩක් දුර යන්න ඕනිද..හොයාගන්න බැරුව අතරමන් වෙයිද ...lift වල නැගල උඩ තට්ටුවලට යන්න ඕනි සීනුත් තියනවද ....මට කඩ්ඩත් ලොකුවට බෑ බන් ..ඒකයි හිතට බය....විස්තර ටිකක් කියල උදවුවක් කරපල්ලා...පින් සිද්ද වෙනවා.....