Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Cricket nam hedeegena aawa. Koheda meeke mee ekek thread ekak denna witharay okkoma iwaray. Den ithin T20 world cup ekath balanna deyak ne.
    ක්‍රිකට් හැදුන කියල හෑලි ලියපු උන් පොල් තෙල් කාලක් අරන් පෝලිමට වරෙල්ල .. :lol:
     
    • Like
    Reactions: lilman

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Oya mokuth nemei awula. Apita tama wicket taking hoda bowling line up ekak na. Lack of good fast bowlers. Domestic walath spinners la witarai enne talented fast bowlers la adui. School cricket walath oya awula Lokuwata tiyenawa.

    Matheesha hodai but pora tama stable na panic wenawa. Wanidu and Matheesha witarai wicket taking options. Un denna gatte Nat nam anith bowlersla match ekak goda danne kalathurakin. Theekshanayata Lokuwata wickets ennet na. Dilshan Madushankaya nam overrated.
     
    Last edited:
    • Like
    Reactions: lilman

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    Dikkata wada nam Misharata chance ekak denna tibba. Eth Tharanga kiwwane experience balanne kiyala. Dikkage ithin experience tibbata wadak na. Mole naa ne. :D


    Talented player kenek ban. Aparade talent eka. Wihin nasthi wenne. Fitness tiyagaththa nam game ekak oni welawaka change karanna puluwan porak.

    https://www.espncricinfo.com/series...ri-lanka-under-19s-squad-440297/series-squads

    Mei thama man dakapu lankwe under 19 WC gahapu hodama squad eka. Oken Kithruwan and Banuka dennama Lanka team eke permanant gahanna talent tibba dial.

    Chandimal, Mathews, Thirimanna, Banuka, Kithruwan mei wage thawa talented players la hitiya. SLC eke gon wada nisa lose une un okkoma. Chandimal ehema aapu kale free flowing batsman kenek. Passe uuwa kaawa coaching staff eka. Batting position ekak dunne na permanant. Batting order eke uu hamathanama gahanawa. Ithin koheda uge confidence hadenne.

    Thawa ithin fitness issues. Fitness antimai ape unge.
    ------ Post added on Mar 6, 2024 at 10:29 AM
    චන්ධි ට වෙච්ච දේ නම් හරිම අපරාදයක් තිරිමාන්න කපු 2009වුන් තමයි හරි නම් ක්‍රිකට් රන් කරන්න තිබිනේ මේ 2009 වුන්ගේ අවසාන කාලේ
    ත්රන්ගයා වුනත් ඉන්න තිබුණු නේම් හටියේ
    අපිට කෙල වුනේ මොන හරි හේතුවක් නිසා ඔය සෙට් එක උඩට ආවේ නැහැ ඉතුරු වුනු එකම එකා ඇන්ජි විතරයි


    ඇන්ජි තිසර Pramodya ට දාගෙන බනිනවා මම නම් කියන්නේ වූ කරපු දේ හරි හැබැයි කරුමෙට wc එකේ අපේ වුන් ඉන්ජර්ඩ් වුන් කට ලග තියාගෙන. මුන් ලකුණු ගහුවැටා වැඩක් නැහැ මු මාලිංග තිසර එලි පිට වලි , මුන්ගේ යාලුවන්ට චාන්ස් දිදී හෙන ආතල් ගත්තේ , ක්‍රිකට් ගහනවාට වඩා මුන් පොලිටික්ස් කරේ

    පොරගෙ ඇටිටියුඩ් අවුල් සීන් එකක් තියෙන්නෙ. අමුතු ඇටිටියුඩ් වල ඉන්න ගියාමත් මිනිස්සුන්ට ගමනක් යන්න අමාරුයි. ඔයිට කලින් පාරකත් සීරීස් එහෙකට යන්න බෑ, රෙස්ට් එකක් ඕනෙ කියල අයින් වුනා. එතනින් පස්සෙ ආයෙ කැපුන. මේ පාර සිලෙක්ට් කරන්න ගිහාම ඉන්ජරි සීන් එකක් කියලනෙ. ටීම් ෆිශියොට පෙන්නලත් නෑ. ඕන කමින් මගහරින සීන් එකක් තියෙන්නෙ. මට නම් පේන්නෙ කමිදුට වැඩිපුර චාන්ස් දුන්නොත් පොර හොද තැනකට ඒවි කියල
    එහෙම ලොකු සින් දාන වුන් තියාගෙන වැඩක් නැහැ බන් . ටීම් එකක් යනවා නම් ඔහොම ඉන්න අමාරුයි. වූ හිතනවා ඇති එක එකාට වදින්න ඕනේ නැහැ මම දොබෙන් යන්න දෙනවා කියලා ලිග් වල හැබැයි හැමදේම පොලිටික්ස් එක එක ප්‍රශ්න අවාම කිසිම දෙයක් හරියට කරගන්න බහ ඔක්කොම අනාගන්නවා

    රාජපක්ස කෙනක් වෙලා බොරන් ඇගෙන් වෙලා රෝය්ලිට්ස් කෙනෙක් වෙලා මුට තරම් යාලුවෝ කන්ක්සෙන් නැටි වුනු කෙනෙක් නැතුව ඇති

    එකට බලපන්කො දික්කා මෙන්දා ගුනේ :love::love::rofl: මෙන්න කොල්ලෝ

    කෙලින්ම හරින් බහින්නේ අනෙක් පැත්තේ කිරිඇල්ල පාරිම්නට් එකේ කතා කරන්නේ 225ම මුන්ගේ යාළුවො
    ------ Post added on Mar 8, 2024 at 12:27 AM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,528
    2,626
    113
    colombo
    හෙට එක කැවොත් නං වසලා හමාරයි
    හෙට කෑවොත් wc බලල වැඩක් නැහැ
    මැතිස නැති වෙයි වගේ තඩියා වේගෙන් දාන්නේ වූ හිටියා නම් හරි
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,997
    4,604
    113
    Sri Lanka
    හෙට කෑවොත් wc බලල වැඩක් නැහැ
    මැතිස නැති වෙයි වගේ තඩියා වේගෙන් දාන්නේ වූ හිටියා නම් හරි
    Bangali matches decide wenne toss eken ban. Dew ekan nisa bat karanna lesi second bat kaloth.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,678
    113
    Homagama
    හෙට කෑවොත් wc බලල වැඩක් නැහැ
    මැතිස නැති වෙයි වගේ තඩියා වේගෙන් දාන්නේ වූ හිටියා නම් හරි
    ලංකාව කොහොමත් wc එකකට 6න් උඩ තැනක නැ. එහෙම හැකියාවක් පේන තෙක්මානෙක නැ.
    අපි උත්සහ කරන්න ඕනා ඒක හදාගන්න තමයි. මේ කබ්බන්ටත් ඇබරෙන එකෙන් අපේ හරි තැන පේනවා.
    කොහොමත් ඇමරිකාවේ කුබුරු හදන්නැ. අපේ පේස් ඇටැක් එක වල පල්ලට යනවා. මතිසයාගේ ඉන්ටනැෂනල් කරියර් එක තව ටික කාලයයි කොහොමත්. ඌව හදන්න බැරි එකෙක්. බිනුරගේ ඉන්ජරිය කේස්. ඌත් ටික කාලයයි. මේ කට්ටියව හදන්න හදන වෙලාවේ වෙන පොඩි එකෙක්ව හොයන් එන එක තමයි හොද.
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    759
    937
    93
    Busනාහිර
    . අපේ පේස් ඇටැක් එක වල පල්ලට යනවා. මතිසයාගේ ඉන්ටනැෂනල් කරියර් එක තව ටික කාලයයි කොහොමත්. ඌව හදන්න බැරි එකෙක්.
    kohmda ehma kiynne? uta thwa kal thyenwa neh werdi hdagnna
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,678
    113
    Homagama
    kohmda ehma kiynne?
    අත්දැකිමෙන්
    uta thwa kal thyenwa neh werdi hdagnna
    නැ හදන්න එවුනුත් නැ ලංකාවේ. ඔහේ කුනු මාලුව වගේ කැපිලා යනවා ටික කාලෙකින්. ඔන්න බලපංකො

    ඌට වියදම් කරන රිසොස් ටිකෙන් පොඩි එකෙක් හොයගන්න එක තමයිහොදම
     
    • Like
    Reactions: JohnWatson99