Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    Ekak dekak gahuwata kamak na ban. Arunge muunu tika patta lassanai 6k ehema gahuwama.

    Asalanka should be captain in both odis and t20.
    Pathum should be VC.

    Mun denna thamai lankawe cricket wala future eka. Mendis karaya idala idala diga hoda knock ekak gahai.
    liyanageth maru. ana gatee kiyala aruwa hurathal kara kara innawa hama ekama
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,981
    113
    muslim_cartoon.gif


    Ow ban. Lassana shot tibbata wadak na 1 down batek wela team ekata eka digata lakunu gahanna bari nam. Mendis overs 40 wenakan bat karanna one ban. Nissanka gahanawa open awilla hamadama. Uu test team ekata dalath na. Mendis innawa.
    nissanka test team eken kapapu eka nan hena paw wade thama. aparade ithin
    ------ Post added on Mar 15, 2024 at 8:24 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    හැමදාම අපේ වෙන්නේ අල්ලගෙන යන්න පුලුවන් බැටාලා නැති එක. ඉදලා හිටලා ගහන නොක් එකක් නෙමෙයි, හැමදාම වගේ ගහන. ඉස්සර ඩිල්ශාන්, සංඟා, මහේලලා වගේ අය. පැතුමා විතරයි එහෙම එකෙක්ට මෑතකදි දැක්කේ. අනික් අලුත් උන් නම් තාම අලුත් වැඩියි. සදීරලා, කමිදුලා තාම ශුවර් නෑ. මේක ඔහොම රිස්ක් අරන් නැතිව ගහගත්තොත් නම් දිනන්න පුලුවන්. මුන් දෙන්නම අවුට් වුනොත් ඇදන් යන්න පුලුවන් එකෙක් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,857
    165,622
    113
    එකමත් එක රටක
    චෙක් කරන්නේ නැතුව පුලුවන් නම් කියපන් බලන්න පහුගිය අවුරුදු 10ට ලංකාවේ වැඩිම 100 ඒවා ගහල තියෙන්නේ කවුද කියලා .. 🥱
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    චෙක් කරන්නේ නැතුව පුලුවන් නම් කියපන් බලන්න පහුගිය අවුරුදු 10ට ලංකාවේ වැඩිම 100 ඒවා ගහල තියෙන්නේ කවුද කියලා .. 🥱
    Sanga ?

    Asanka ponz uge gaana gahagena giya wage seen ekak tiyenne
    ------ Post added on Mar 15, 2024 at 8:57 PM
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    චෙක් කරන්නේ නැතුව පුලුවන් නම් කියපන් බලන්න පහුගිය අවුරුදු 10ට ලංකාවේ වැඩිම 100 ඒවා ගහල තියෙන්නේ කවුද කියලා .. 🥱
    Pathum

    Kusal Mendis venuvata Kamil Mishara / Pavan Rathnayake enna ona ODI

    Sadeera keeping dala..

    Kusal mendis ODI avg 33 :(
    ------ Post added on Mar 15, 2024 at 9:02 PM
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,936
    113
    -In Darkness-
    මම කිව්ව සිද්ධිය වෙන්නද මංදා යන්නේ. උන් දෙන්නම අවුට් වුනා. දැන් ඉන්න උන් ශුවර් නෑ. :growl: :(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැකපු ජරාම මිනිස්සු ඉන්න ටීම් එකක් බංගලි
    Wella happichcha eka da? Shoriful intentionally newei neh happune? pora fielder diha balagena neh ban hitiye, unge jara wada tiyeanwa but meka nam jara wadak kyanna ba neh. Wella ta echcharatama kagahanna deyak unada? aruth gemata awe wella kagahawwama.