මම මුල් ඕවස් ටික බැලුව යුටියුබ් එකේ ටිකකට කලින්. අරුන්ගෙ පට්ට ස්වින්ග් එකක්නෙ බන් අද. අපේ මොකාද දන්නෙ නෑ පිච් ඇනලිසිස් එක කරන්නෙ. අද අපේ ඉන්නෙ පේසස්ල දෙන්නයි. 03ක්ම ස්පිනස්ල. අහම්බයක් නොවුනොත් ඇරෙන්න හොද නෑමක් අද තියෙන්නෙ. අරුන්ගෙ නාගින් ඩාන්ස් බලන්න පුලුවන් අදඕවස් 20 දාලත් තාම slip අයින්කරල නෑ fast bowling වලට
මහ ගූ හැත්තක්, මුන් රෙද්දි මොලෙත් කක්කුසිවලට යනව ඇති!
------ Post added on Mar 18, 2024 at 11:24 AM
මම මුල් ඕවස් ටික බැලුව යුටියුබ් එකේ ටිකකට කලින්. අරුන්ගෙ පට්ට ස්වින්ග් එකක්නෙ බන් අද. අපේ මොකාද දන්නෙ නෑ පිච් ඇනලිසිස් එක කරන්නෙ. අද අපේ ඉන්නෙ පේසස්ල දෙන්නයි. 03ක්ම ස්පිනස්ල. අහම්බයක් නොවුනොත් ඇරෙන්න හොද නෑමක් අද තියෙන්නෙ. අරුන්ගෙ නාගින් ඩාන්ස් බලන්න පුලුවන් අද
ai bn sirawata first batting ganne munඩිෂිශන්ස් ගන්න උන්ගෙ හොදකම තමයි බන්. ටීම් සිලෙක්ශන්ස් එහෙන්. මේ මැච් එක බන්දේසියෙ තියලම දීල .ai bn sirawata first batting ganne mun
බෝල ටික කාල කාල අන්න ඌ අවුට්වේල්ලා 1 බෝල 18
ENG , NZ වල තියෙන පිච් වගේ ගහන්නම බැරි තරමට swing වෙන්නෙ නෑ මේකෙ. 250 ක් ශේප් එකේ ගහගන්න පුලුවන්මෙන්ඩා කියන්නේ. කොන්ද පණ නැති පොන්ස් කෙනෙක්. ඇතුළෙන් බුකි සින් එක යනවා වගේ.
පාරේ ක්රිකට් ගහන එකත් දන්නවා ග්රින් ටොප් ඒකක මුලින් බැට් කරනවාද කියපන්කෝ. ඒ මදිවට ස්පින් තුනක් දාගෙන. පිස්සු පකාලා.


Mulin bat karana ekey varadak na. Day match nisa havasata dew factor eka na.මෙන්ඩා කියන්නේ. කොන්ද පණ නැති පොන්ස් කෙනෙක්. ඇතුළෙන් බුකි සින් එක යනවා වගේ.
පාරේ ක්රිකට් ගහන එකත් දන්නවා ග්රින් ටොප් ඒකක මුලින් බැට් කරනවාද කියපන්කෝ. ඒ මදිවට ස්පින් තුනක් දාගෙන. පිස්සු පකාලා.