Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    Fail Black And White GIF


    අද පැරදුනත් මුන්ට ගානක් නෑ, අපි අපේ ලේ ටික පුච්ච ගන්න එක විතරයි. 😢
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    සනා බෝයි ව එක පාරක් තරග පාවාදෙන සින් එකකට Icc එකෙන් තහනමක් දැම්මා නේ .

    ඔක්කෝටම කලින් බලන්න ඕනේ කොළ පිච් ඒකක මුලින් bat කරන්න කිව්වේ. අනෙක් එක ස්පින්‍රස්ලා තුනක් ගහන්නේ මොන බඹුවට ද ?

    අනිවාර්යයෙන් අමුතු සින් එකක් තියෙනවා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    ඕවස් 20 දාලත් තාම slip අයින්කරල නෑ fast bowling වලට


    මහ ගූ හැත්තක්, මුන් රෙද්දි මොලෙත් කක්කුසිවලට යනව ඇති!
    ------ Post added on Mar 18, 2024 at 11:24 AM
    මම මුල් ඕවස් ටික බැලුව යුටියුබ් එකේ ටිකකට කලින්. අරුන්ගෙ පට්ට ස්වින්ග් එකක්නෙ බන් අද. අපේ මොකාද දන්නෙ නෑ පිච් ඇනලිසිස් එක කරන්නෙ. අද අපේ ඉන්නෙ පේසස්ල දෙන්නයි. 03ක්ම ස්පිනස්ල. අහම්බයක් නොවුනොත් ඇරෙන්න හොද නෑමක් අද තියෙන්නෙ. අරුන්ගෙ නාගින් ඩාන්ස් බලන්න පුලුවන් අද
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Hodai meka paradena eka. Ethakota Bangali series ekath lost. ilagata big teams ekka thiyena series komath paradinna niyamithai...

    Kukul mendis lonthaya capain kamain ikmanta wisi wena tharamata team 1ta hodak wei. Nathnam kochchara fail unath avishkala athule idiyi. Kusal capa innakan Avishkawa replace kalath replace karanne dickwella wage lonthayekgenma thamai.

    Dasun shanaka wage genuine capek awa dawasata Team ekata uthuranna hariyanna one. Charith asalanka, pathum nissanka thamai danata genuine porawal inne
     
    Last edited:

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අෆ්ෆා අසලන්කයත් ගිහිල්ල නේත. අපරාදෙ ලියනගේත් එක්ක පාට්නශිප් එකක් දාගෙන ආව විතරයි. පට්ට කරුමයක් අද අපේ උන්ට කැරකෙන්නෙ. කොහොමද දෙයියනේ මේව බලන්නෙ
     
    • Haha
    Reactions: kidney

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම මුල් ඕවස් ටික බැලුව යුටියුබ් එකේ ටිකකට කලින්. අරුන්ගෙ පට්ට ස්වින්ග් එකක්නෙ බන් අද. අපේ මොකාද දන්නෙ නෑ පිච් ඇනලිසිස් එක කරන්නෙ. අද අපේ ඉන්නෙ පේසස්ල දෙන්නයි. 03ක්ම ස්පිනස්ල. අහම්බයක් නොවුනොත් ඇරෙන්න හොද නෑමක් අද තියෙන්නෙ. අරුන්ගෙ නාගින් ඩාන්ස් බලන්න පුලුවන් අද

    :( ai bn sirawata first batting ganne mun
     
    • Haha
    Reactions: kidney

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෙන්ඩා කියන්නේ. කොන්ද පණ නැති පොන්ස් කෙනෙක්. ඇතුළෙන් බුකි සින් එක යනවා වගේ.

    පාරේ ක්‍රිකට් ගහන එකත් දන්නවා ග්‍රින් ටොප් ඒකක මුලින් බැට් කරනවාද කියපන්කෝ. ඒ මදිවට ස්පින් තුනක් දාගෙන. පිස්සු පකාලා.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    :( ai bn sirawata first batting ganne mun
    ඩිෂිශන්ස් ගන්න උන්ගෙ හොදකම තමයි බන්. ටීම් සිලෙක්ශන්ස් එහෙන්. මේ මැච් එක බන්දේසියෙ තියලම දීල .
     
    • Sad
    Reactions: kolavari

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වනිදුවා, අනිත් මෝඩ#කයා දැන් වනල යාවි ඉතින්, පොර හිතන් ඉන්නේ සුපිරි වැඩර් කියලානේ
     
    • Like
    Reactions: Irugal_Bandara

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මෙන්ඩා කියන්නේ. කොන්ද පණ නැති පොන්ස් කෙනෙක්. ඇතුළෙන් බුකි සින් එක යනවා වගේ.

    පාරේ ක්‍රිකට් ගහන එකත් දන්නවා ග්‍රින් ටොප් ඒකක මුලින් බැට් කරනවාද කියපන්කෝ. ඒ මදිවට ස්පින් තුනක් දාගෙන. පිස්සු පකාලා.
    ENG , NZ වල තියෙන පිච් වගේ ගහන්නම බැරි තරමට swing වෙන්නෙ නෑ මේකෙ. 250 ක් ශේප් එකේ ගහගන්න පුලුවන්

    3 t20 වෙනි එකේ වගේ බංගලි collapse උනොත් තමා ඉතින් මේක දිනන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ThilinaTJ:
    "Bangladesh pacers are dominating here and SL on the other hand are playing 3 spinners!! wonder SL management has made another blunder here like in the 1st game!"

    වහ නැද්ද, වහ... වහ... :sorry::growl:
     
    • Sad
    Reactions: Irugal_Bandara

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අඩෝ අරූ තියාගෙන වනන්න යන්නේ ආයි!! ගහනවා, සිටුවේශන් එකට එජස්ට් වෙන් නැතුව!!!
     
    • Like
    Reactions: Irugal_Bandara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,885
    3,254
    113
    Malabe
    මෙන්ඩා කියන්නේ. කොන්ද පණ නැති පොන්ස් කෙනෙක්. ඇතුළෙන් බුකි සින් එක යනවා වගේ.

    පාරේ ක්‍රිකට් ගහන එකත් දන්නවා ග්‍රින් ටොප් ඒකක මුලින් බැට් කරනවාද කියපන්කෝ. ඒ මදිවට ස්පින් තුනක් දාගෙන. පිස්සු පකාලා.
    Mulin bat karana ekey varadak na. Day match nisa havasata dew factor eka na.