Bank වල ශෙයාස් මේ දවස්වල.......

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Bank වල ශෙයාස් මේ දවස්වල.......

    මේ දවස්වල පහල තියෙන බැන්කු වලින් මොන බැන්කුවෙ කොටස් ගත්තොත් ද ඉස්සරහට වැඩක් වෙයි කියල හිතෙන්නෙ?

    Commericial 99
    NDB 96
    DFCC 71

    මාර්කට් එක ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒකයි අහල බලන්න හිතුනෙ.
    ජයවේවා.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    banking sector එකම අවුල් බන්.. profit නම් තියනව.. ඒ උනාට BASEL 3 law එක නිසා තව right issue එන්න පුලුවන් බන්.. ගොඩක් වෙලාවට ඊලගට commercial එකෙන් Right issue එකක් එන්න පුලුවන්..
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    banking sector එකම අවුල් බන්.. profit නම් තියනව.. ඒ උනාට BASEL 3 law එක නිසා තව right issue එන්න පුලුවන් බන්.. ගොඩක් වෙලාවට ඊලගට commercial එකෙන් Right issue එකක් එන්න පුලුවන්..

    Tnx a lot boss.

    මම මේ ෆීල්ඩ් එකේ නෙවී නිස එච්චර තේරුමක් නෑ.
    ගත්තොත් අමාරුවෙ වැටෙයිද. මාස 6 කට විතර පස්සෙ මොනව වේවිද කියල අදහසක් දෙන්න පුලුවන්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Bank වල ශෙයාස් මේ... 04-01-2019 09:54 PM මල්ලි පුක දෙන්නකෝ

    මම කියපු එකට කාටද රිදුනෙ.. :lol::lol:
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    banking sector එකම අවුල් බන්.. profit නම් තියනව.. ඒ උනාට BASEL 3 law එක නිසා තව right issue එන්න පුලුවන් බන්.. ගොඩක් වෙලාවට ඊලගට commercial එකෙන් Right issue එකක් එන්න පුලුවන්..

    mkadda bn right issue kynne
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    Aulak na mchn. tika kalayak shares thiyaganna Wei.
    Election ekakawoth aniwa shares up wenawa.ubata
    puluwan nam shares average karaganin. ube broker
    kauda? Mage nam Capital Trust.