මොකක්ද මේ Infrared Thermography (IR thermography)

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,777
    3,188
    113
    37
    @ katubedda
    @Solo Rider

    අඩුවට ඔකක් හ‌ොයනවනන් ම‌ෙතන තිය‌ෙනවා
    https://furnitechtrading.lk/temperature-measurement/vt-04-a-ir-thermal-imager

    අඩුව කියන්නෙ ඉතින් ඉම‌ෙජ් ඒක‌ේ ර‌ෙසලුශන් අඩු කම තමයි. ප‌ොස්ට් ඒක‌ේ දාලා තිය‌ෙන ෆියුල් ටැංක් ඒක වගේ ද‌ෙයක් බලන්න බැ. පැනල් බොඩ් ඒක වගේ බලන්න පුලුවන්.

    ඔවු ඔවු මගේ හ‌ොදම යාලුව‌ෙක්ග‌ේ සයිට් ඒක.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    Also the same technology is used for medical applications. Medical thermal cameras are extremely accurate devices capable of measuring skin surface temperature and imaging all parts of the human body with precision and informative detail.

    A simple application was the temperature detection cameras used in airports, hotels and other public venues during Covid.

    Also Breast imaging is a common use of medical thermography, as it can detect the possible presence of a tumor or cancer. Additionally, medical thermal cameras are able to visualize inflammation within the body, which might indicate the presence of potential diseases, such as arthritis, musculoskeletal problems, cancer, diabetes, or other conditions.

    eg: Stage I breast cancer...

    View attachment 187035
    එල
    කොරෝනා කාලෙ සෑහෙන්න පාවිච්චි උනා

    @Solo Rider

    අඩුවට ඔකක් හ‌ොයනවනන් ම‌ෙතන තිය‌ෙනවා
    https://furnitechtrading.lk/temperature-measurement/vt-04-a-ir-thermal-imager

    අඩුව කියන්නෙ ඉතින් ඉම‌ෙජ් ඒක‌ේ ර‌ෙසලුශන් අඩු කම තමයි. ප‌ොස්ට් ඒක‌ේ දාලා තිය‌ෙන ෆියුල් ටැංක් ඒක වගේ ද‌ෙයක් බලන්න බැ. පැනල් බොඩ් ඒක වගේ බලන්න පුලුවන්.

    ඔවු ඔවු මගේ හ‌ොදම යාලුව‌ෙක්ග‌ේ සයිට් ඒක.
    සෝලෝ එකක් ගනී වගේ දනපතියොනෙ
    අපි බලන එකේ ලෙන්ස් මාරු කරන්න පුළුවන් dslr එක වගේ දුර ඒවා zoom කරලා ගහන්න පුළුවන්
    ------ Post added on Oct 15, 2022 at 9:11 AM

    https://amzn.eu/d/d6dYPZK

    මේ වගේ ඒවා තියෙනවා... :yes: :yes:
    පොඩි වැඩ වලට මරු
    ------ Post added on Oct 15, 2022 at 1:07 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider