Bank Account

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මගේ Com bank Bank Account එක Add කලා App එකකට

    එකෙන් Remove කළා Bank Account එක

    අර App එකට මගේ Account එකෙන් දැන් සල්ලි කපන්න පුළුවන් ද ?

    Com Bank එකට මන් Call කලා Bank එකෙන් කාඩ් එක Block කරන්න හදනවා මම App එකට Card එක නමේ Add කරේ Account Number එකයි.
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Just pay ද
    එහෙනං බැංකුවට කතා කරලා ඒ ඇප් එකට දීපු authorizaiton එක අයින් කරපන්.
    Justpay වලට කාඩ් එක අදාල නැහැ, එකවුන්ට් එක ලින්ක් වෙන්නෙ.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Just pay ද
    එහෙනං බැංකුවට කතා කරලා ඒ ඇප් එකට දීපු authorizaiton එක අයින් කරපන්.
    Justpay වලට කාඩ් එක අදාල නැහැ, එකවුන්ට් එක ලින්ක් වෙන්නෙ.
    ඔව් Bank එකට කතා කළා එත් උන් කියනව Bank Account add කලාම Card එක කියලා Link වෙන්නේ කාඩ් එක බ්ලොක් කරන්න ද කියලා මම එපා කිව්වා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඔව් Bank එකට කතා කළා එත් උන් කියනව Bank Account add කලාම Card එක කියලා Link වෙන්නේ කාඩ් එක බ්ලොක් කරන්න ද කියලා මම එපා කිව්වා
    කාඩ් නැති එකවුන්ට් ඇඩ් කරන්න පුලුවන්නේ just pay එකට. මම එහෙම කරලා තියනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    උඹ නම් අනේ මන්දා
    අනුරාධයා හොඳයි බන්
    ඌ ලෙඩා කියලා ඌ පිලිගන්නවා

    වෙලාවකට හිතෙනවා උඹලා දෙන්නම එකෙක්ද කියලත්

    වඳුරාගේ සිරිත දුටු දේ අත ගෑමයි
     
    • Like
    Reactions: zid2021

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    උඹ නම් අනේ මන්දා
    අනුරාධයා හොඳයි බන්
    ඌ ලෙඩා කියලා ඌ පිලිගන්නවා

    වෙලාවකට හිතෙනවා උඹලා දෙන්නම එකෙක්ද කියලත්

    වඳුරාගේ සිරිත දුටු දේ අත ගෑමයි
    එහෙම කියන්න එපා බං. මං කිසි වැඩක් නොකර ඔහේ ඉන්නව
    මූ වැඩක් කරල කීයක් හරි හම්බකරගන්න උත්සහ ගන්නව..
    අහිංසක කොල්ලෙක් බං. වචනෙකින් හරි සපෝට් එකක් දියං ඌට
     
    • Haha
    Reactions: Voldemort Bro

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    එහෙම කියන්න එපා බං. මං කිසි වැඩක් නොකර ඔහේ ඉන්නව
    මූ වැඩක් කරල කීයක් හරි හම්බකරගන්න උත්සහ ගන්නව..
    අහිංසක කොල්ලෙක් බං. වචනෙකින් හරි සපෝට් එකක් දියං ඌට
    වැඩක් නෑ බන්
    මූට තියෙන්නේ personality disorder එකක්
    ඒක මූ පිලි ගන්න ලැස්ති නෑනේ