Bank for international payments

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    ලංකාව ඇතුලේ සහ පිට ෂොපින් සයිට් වල පේමන්ට් කරන්න හොදම බැංකුව මොකක්ද?

    කාඩ් එකක් ගන්නකොට උන්ට කියන්න ඕනේ ද international payments වලට ඇක්ටිවේ කරන්න කියලා,නැත්නම් default ඒ පහසුකම ඕනම ඩෙබිට් කාඩ් එකක එනවද?

    වෙන රටකින් මුදලක් ගිනුමට බැර කරගන්න එකත් default එනවද?නැත්නම් කියලා ඇඩ් කරගන්න ඕනෙද
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,605
    9,240
    113
    1. Sampath Web Card

    2. Commercial Bank Visa Debit Card

    3. HNB Debit Card ( Use karala na mama but payment walata hodaiyi kiyanawaa)

    international payment walaladi machan dana amount eka dala payment eka karama hari. wadi pura ganak oya account wala thiyanne nathuwa

    main account link karanne nathuwa payment walata witharak thiyagattama hari
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    1. Sampath Web Card

    2. Commercial Bank Visa Debit Card

    3. HNB Debit Card ( Use karala na mama but payment walata hodaiyi kiyanawaa)
    ඕකටම එකවුන්ට් එකක් හදනවා නම් වැඩ අඩුම මොන බැංකුවෙද?
    international payment walaladi machan dana amount eka dala payment eka karama hari. wadi pura ganak oya account wala thiyanne nathuwa

    main account link karanne nathuwa payment walata witharak thiyagattama hari
    ඔව් එහෙම තමයි හදන්න හිතුවේ.ආරක්ෂාවට හොදයි ඒ වැඩේ

    වැඩේ ඉතින් මොනවා හරි ගන්න ඕන වුනාම සල්ලි දාන්න ටවුන් එකටම යන්න වෙනවා .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,605
    9,240
    113
    ඕකටම එකවුන්ට් එකක් හදනවා නම් වැඩ අඩුම මොන බැංකුවෙද?

    ඔව් එහෙම තමයි හදන්න හිතුවේ.ආරක්ෂාවට හොදයි ඒ වැඩේ

    වැඩේ ඉතින් මොනවා හරි ගන්න ඕන වුනාම සල්ලි දාන්න ටවුන් එකටම යන්න වෙනවා .
    Busy town ekaka bank ekake nam tikake wela yanawa bung Sampath and Commercial mage experience eka hatiyata nam

    mama commercial ekan hadagatta issarama. SMS+ Online banking + initial deposit ekka okkotama 1750 LKR da koheda giyee
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Busy town ekaka bank ekake nam tikake wela yanawa bung Sampath and Commercial mage experience eka hatiyata nam

    mama commercial ekan hadagatta issarama. SMS+ Online banking + initial deposit ekka okkotama 1750 LKR da koheda giyee
    අවුරුද්දකට ගානක් කපනවා නේද ඔය සර්විස්වලට? අපි ලිමිටඩ් එකවුන්ට් එකක් තියාගත්තම අපි දාන ගානෙන් උන් කපා ගනිද?

    1750 ? දැන් ඊට වැඩි ඇති නේද ?

    ඕකද එකවුන්ට් එකේ තියාගන්න ඕන අවම ගාන?
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    mama awurudu gaanaka idan NTB thama use karanne wadiya sure nathi site walata Frimi virtual card eka add karanawa
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    You can create a virtual debit card using Sampath Vishwa Portal. It is called a product. They will not provide a physical card, but you can access
    the number/exp date and the pin through Vishwa portal.
    I have such a virtual debit card which I use to pay for international online payments (such as steam gaming and android apps)
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    LBS0uDAps8dH.png
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,426
    2,068
    113
    ඕකටම එකවුන්ට් එකක් හදනවා නම් වැඩ අඩුම මොන බැංකුවෙද?

    ඔව් එහෙම තමයි හදන්න හිතුවේ.ආරක්ෂාවට හොදයි ඒ වැඩේ

    වැඩේ ඉතින් මොනවා හරි ගන්න ඕන වුනාම සල්ලි දාන්න ටවුන් එකටම යන්න වෙනවා .
    මොකක්ද බං town යන්නේ උබේ වෙන bank account එකකින් transfer කරපන් කෝ. Online facility නැද්ද වෙන accounts වල
    Hnb නං 4.5% markup එකකුත් add කරන හිටියේ exchange rate එකට පහුගිය කාලේ