Bank Help... දන්න උන් උදව්වක් කරපන්..?

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Bank Help... දන්න උන් උදව්වක් කරපන්..?

    මම ලංකාවෙ Online shopping site එකකින් item එකක් order කරල තියෙන්නෙ. ඒකට payments කරන්න ඒ ගොල්ලන්ගෙ account එකට cash deposit කරන්න ඕනෙ. ඒත් එක්කම Reference Number එකක් තියෙනව ඒක Deposit slip එකේ ලියල යවන්න ඕනෙ. ඒකෙන් තමයි අදුනගන්නෙ මොන Item එකටද Payment කරල තියෙන්නෙ කියල. ඒකට Bank එකට යන්නෙ නැතුව ATM machine එකෙන් හරි වෙන ක්‍රමයක් තියෙනවද cash deposit කරන්න. මොකද වැඩ ඇරිල යන වෙලාවට bank වහල තියෙන්නෙ. මම දැකල තියෙනව වෙනම deposit machine එකක් commercial bank වල තියෙනව. ඒක cheque විතරද deposit කරන්න පුලුවන්...? මගෙ commercial bank එකේ Saving account එකක් තියෙනව. ඒකෙන් money transfer කරන්න පුලුවන්ද...? කොහොමහරි reference number එකත් mention කරල යවන්න ඕනෙ.
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ai ban keels wala thiyana com bank 8 witara wenakan wada ne.kiribathgoda nam thiyanawa 365day com bank ekak eka ra 9 wenakanda koheda wada.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    Ubata Online shopping site 1a sure da. Mata num penney uba hoda na ganimuk na ganna yanne.

    Ubata kohomath pita rata account 1aka ta num mehe bank waling deposit karanna behe.

    Lankawe site 1aking num ganne bank deposit karanan kaling 100, 10000s nemai 100000000000 paruk hithanna.

    Henama horu inne. Sell karanne low quality badu.
    Siite 1y tiyana baduwa nemai anthimatama ganna giyahama.

    Lankawe online order karanawanum Pizza, Keelsuper thamai.
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    unta kuwama form ekak dunna HNb eke nan.....commercial eketh athi...bankuwata yannama wenawa

    ai ban keels wala thiyana com bank 8 witara wenakan wada ne.kiribathgoda nam thiyanawa 365day com bank ekak eka ra 9 wenakanda koheda wada.



    deposit slip ekak ganna bane bn nattam
    online pay karanna eka lasi

    Thanks machan;)