Bank Help... දන්න උන් උදව්වක් කරපන්..?
මම ලංකාවෙ Online shopping site එකකින් item එකක් order කරල තියෙන්නෙ. ඒකට payments කරන්න ඒ ගොල්ලන්ගෙ account එකට cash deposit කරන්න ඕනෙ. ඒත් එක්කම Reference Number එකක් තියෙනව ඒක Deposit slip එකේ ලියල යවන්න ඕනෙ. ඒකෙන් තමයි අදුනගන්නෙ මොන Item එකටද Payment කරල තියෙන්නෙ කියල. ඒකට Bank එකට යන්නෙ නැතුව ATM machine එකෙන් හරි වෙන ක්රමයක් තියෙනවද cash deposit කරන්න. මොකද වැඩ ඇරිල යන වෙලාවට bank වහල තියෙන්නෙ. මම දැකල තියෙනව වෙනම deposit machine එකක් commercial bank වල තියෙනව. ඒක cheque විතරද deposit කරන්න පුලුවන්...? මගෙ commercial bank එකේ Saving account එකක් තියෙනව. ඒකෙන් money transfer කරන්න පුලුවන්ද...? කොහොමහරි reference number එකත් mention කරල යවන්න ඕනෙ.